okun degolloma gaha ganne naha, podi ego line ekak yanne..
eeta passe ai samadana wei..
eeta passe ai samadana wei..
ubata hadha beluwoth mokadda penne ? pakko kapothi wei wageda?අන්න දස්පයෝ ලාහෝර් වලටත් කෙලිනවා. එන පොට හොඳ නැත.
මෙදා සැරේ පක්කු කපෝති වෙන ලකුණු පහළවෙමින් තියෙන්නේ
අල්ලා හුක බර්![]()
සිරාවට ඕක test කරලා බලන්න ඕනubata hadha beluwoth mokadda penne ? pakko kapothi wei wageda?

Pakistan is a nuclear power, if they decide to use nuclear warheads okkotama badu banis
හරිනේ බං. Granade එකක් පිපුරුවත් කොච්චර සද්දයක් එනවද?"පකිස්ථානය ඉන්දියාවට පහර දෙන විට මුළු ලෝකයම දැන ගනු ඇත. එහි දෝංකාරය සෑම තැනකම දැනෙනු ඇත. - (පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ්) "
මුන් Nuke කරයිද .. දූවිලි වලාවකට ලෑ ස්ති වෙයල්ලා .. සමහර විට හිමත් වැටෙයි
Intel slavaTeligram link tiyenam dapallako
ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා...මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
කෝ කිසිම උනන්දුවක් නෑනෙ...මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
Hindith bahaමේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
අපිට ඔය රටවල් දෙකම ඕනා වගේම, ඔය රටවලටත් අපිව ඕනා. සල්ලි හෝ ආර්ථික වාසිය නෙවෙයි ඉන්දියාවට අපෙන් ඕනා අපේ පිහිටිමයි ස්ථාවරත්වයයි. හරි පොයින්ට් එකට ඇඩ්‍රස් කලොත්, මොනාහරි කරගන්න බැරි නැ.ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා...
ලොකුවට යුද්ධෙ යන්ඩ දෙන එකක් නෑ රුසියාව චීනෙ මැදිහත් වෙයි යුද්ධයක් ගියොත් උං දෙගොල්ලන්ටම වාතයක් වෙන නිසා