අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,684
    73,104
    113
    ඒ අම්ම නැති වෙලා, මාර වේදනාවක්, දුකක් විඳින්න ඇති මැරෙන්න කලින්. පව් ඒ පොඩි එකා :cry::cry:

    අඩො දැන් දැක්කේ ලමයි 5ක් ඉන්නවලු, අම්මයි තාත්තයි දෙන්නම මැරිලා :cry: :cry:



     
    Last edited:

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    spinal cord damage වෙලා නම් (most likely neh) දැනෙන්නේ නැහැනේ
    මේ වගේ ඒවා 2025ත් දකින්න ලැබෙනවානම් මොනවද බන් අපි මිනිස්සු විදියට දියුණු වෙලා තියෙන්නේ. first world, third world ලබ්බක් අදාල නැහැ

    :( :(
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    වාහන අනතුරු ඉදිරිකාලයේ වැඩිවෙනවා කියලා ජෝතිශ්‍යකාරයෝ කියලා තිබ්බා . ඇත්ත බොරුව මොනවා උනත් ඒ දේවල් වෙනවා ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,776
    39,631
    113
    Homagama
    ඒ අම්ම නැති වෙලා, මාර වේදනාවක්, දුකක් විඳින්න ඇති මැරෙන්න කලින්. පව් ඒ පොඩි එකා :cry::cry:


    ගොඩක් දේවල් කියන්න හිතෙනවා.වචන අමුණගන්න තේරෙන්නේ නැ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    වාහන අනතුරු ඉදිරිකාලයේ වැඩිවෙනවා කියලා ජෝතිශ්‍යකාරයෝ කියලා තිබ්බා . ඇත්ත බොරුව මොනවා උනත් ඒ දේවල් වෙනවා ..
    වාහන අනතුරු වෙන්නේ ජෝතිශ්‍ය පගයලා කියන ග්‍රහ අපල උට්ටවල් නිසා නෙමේ
    රියදුන්ගේ තියෙන නොසැලකිල්ල නිසා.
    ලංකාවේ ගොඩක් රියදුරන්ට
    හරියකට නින්දක් නෑ
    විවේකයක් නෑ
    පෝෂ්‍යදායි කෑමක් නෑ
    මානසික අසහනයෙන් ඉන්නේ
    ඒ මදිවට ගංජා ගහලා
    කසියා ගහලා ඉන්නේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama nam me bus incident eke video ekakwath baluwe na, balanna ba.

    mewa ape public transport thani cancer ekak kiyanna hodama example ekak.

    mewa wisadanna nam aniwaryayen 'bus companies' gennama wenawa, e genalla hariyata guidelines, monitoring hadanna one.
    lankawe thiyena godak dura routes eg: 'jaffna- colombo, anuradapura-colombo' wage long-haul routes kadanna one podi routes kihipayakata. driverslata 3 or 4 hours drive karanna nowena widiyata.
    long distance trip walata thama trains thiyenna one.

    ape public transport system design eka fundamentally ma waradi.