Personality එකක් නැහැ. English ත් බැහැ.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,975
    3,667
    113
    හිතට දහිරිය ගනිං පුතේ, හිමීට හිමීට සමාජෙට බැහැපං
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,675
    17,591
    113
    ඕවට විසන්දුන් නෑ බන්. මමත් ඔය ලොකු ලොකු හෝටල් වලට රෙස්ටුරන්ට් වලට යන්නෙ නැත්තෙ ඒකයි. කඩ්ඩෙන් කතා කරන්නේ සික්කගේ ඉඳන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,103
    71,582
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    small talk කියන එක පුරුදු වෙන්න ඕන. උඹ ඇයි විහිලුවට ලක්වෙන්නෙ? පොඩ්ඩක් විස්තර කරපන්. english පුරුඩුවෙන්න ඕනම් ඉතින් මුලින්ම සිංහල පාවිච්චි කරන එක අඩු කරපන්.

    ගොඩක් දේවල් කියන්න පුලුවන්, ටයිප් කරන්න කම්මැලි, anyway එක දෙයක් කියන්නම්. කතා කරනකොට ආගම, ජාතිය, දේශපාලනය, කාගෙහරි අඩු පාඩු වගේ දේවල් මාතෘකා කරගන්න යන්න එපා. අනික තමා අනිත් උන්ගෙ මතේ පිලිගන්න බැරිනම් එල්ලි එල්ලි argue කරන්න යන්න එපා, learn to agree to disagree
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,387
    1
    6,195
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    Gym එකට ගිහින් සෙල්ලන් කරන්න, මාස හයක් අවුරුද්දක් සෙල්ලන් කරල ඇඟ හදාගන්න ශේප් එකෙ

    Boxing Karate any martial art එකක් කරන්න

    එතකොට ආත්ම විශ්වාසයක් ඒවි

    English නම් ඉතින් idk
     
    • Like
    Reactions: Any.key

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,647
    24,694
    113
    Fantasy
    images

    Heroin dissolves every problem makes you feel like a HERO!!!
    Thawa avurudu kiiyak jiiwath wennada plan1
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    නොදන්නා යමක් ඇතිබව ශ්‍රේෂ්ඨත්වයයි. බුදුන්වහන්සේ

    මාත් දෙවැනි ජොබ් එකට ඉන්ටවිව් ගියාම අයිතිකාරයා කිව්වා ඔයා ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා ඒත් ප්‍රශ්නේ මෙතන වැඩ ගොඩක් ඉංග්‍රීසියෙන් කෙරෙන්නේ එතකොට ඒවා පැහැදිලි කරන්න වෙන එක්කෙනෙක් ඔයා වෙනුවෙන් යොදවන්න වෙනවා කියලා. මට පට්ට අප්සට්. බස් එකේ එද්දී රෝයල් එක ලඟ බෝඩ් එකක ඔය උඩ තියෙන වදන දැක්කේ. එදා ඉඳන් ඉගෙනගත්තා හොඳට. දැන් ජීවිතේම සුද්දොත් එක්ක වැඩ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,668
    6,252
    113
    ගග අද්දර
    මෙහෙම ඉදලා හරියන්නේ. නැහැ මනුෂ්‍යයෙක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන් මට්ටමට හරි පර්ශනලිටි එක හදාගන්න ඕනේ.
    Ubat ekka kata krna Aya ekka against Yan nethuwa unta 1ka dila kata krpan. Etakota kata krna eka hariyai.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    305
    505
    93
    නොදන්නා යමක් ඇතිබව ශ්‍රේෂ්ඨත්වයයි. බුදුන්වහන්සේ

    මාත් දෙවැනි ජොබ් එකට ඉන්ටවිව් ගියාම අයිතිකාරයා කිව්වා ඔයා ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා ඒත් ප්‍රශ්නේ මෙතන වැඩ ගොඩක් ඉංග්‍රීසියෙන් කෙරෙන්නේ එතකොට ඒවා පැහැදිලි කරන්න වෙන එක්කෙනෙක් ඔයා වෙනුවෙන් යොදවන්න වෙනවා කියලා. මට පට්ට අප්සට්. බස් එකේ එද්දී රෝයල් එක ලඟ බෝඩ් එකක ඔය උඩ තියෙන වදන දැක්කේ. එදා ඉඳන් ඉගෙනගත්තා හොඳට. දැන් ජීවිතේම සුද්දොත් එක්ක වැඩ.
    නොදන්නා යමක් ඇතිබව ශ්‍රේෂ්ඨත්වයයි ?