Dialog unlimited 4mbps speed help

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේකෙ speed කොහොමද ?

    1000034450.jpg
    ව්ව්ව්
    ------ Post added on May 13, 2025 at 6:14 AM
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    4Mb/s කියලා දාලා තියෙන්නෙ download speed එක තමා.

    Gb 500 ක් විතර බාගන්න package ekak කියහන්කො
    Mobitel unlimited time based try කරන්න. හුඟක් ඉස්සර dialog unlimited තිබ්බා පැය 6ක්. ඒක දැන් නෑ. නැතිනම් ඒක වාසියි.
    ------ Post added on May 13, 2025 at 10:39 AM
     
    • Haha
    Reactions: xnfa

    msan

    Active member
  • Oct 17, 2017
    239
    239
    43
    4Mb/s කියලා දාලා තියෙන්නෙ download speed එක තමා.

    Mobitel unlimited time based try කරන්න. හුඟක් ඉස්සර dialog unlimited තිබ්බා පැය 6ක්. ඒක දැන් නෑ. නැතිනම් ඒක වාසියි.
    ------ Post added on May 13, 2025 at 10:39 AM
    Mobitel time based unlimited luth na neh dn
     
    • Wow
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹට තියෙන පහසුකම් කීවොත් හරියන package එකක් කියන්න පුළුවන් දන්න කෙනෙක්ට. බාන්නෙ අර https://elearnlk.glitch.me/ එකේ තිබ්බ ඒවාගෙ backup නම්, බොරුවට වද වෙන්න එපා. ඒවා වැඩක් නෑ. පිලිවෙලක් නෑ. මම බෑවා site එකම වගේ password දාලා තිබ්බ එකේ password හොයාන. Traffic තිබ්බා ඇති වෙන්න password දාපු site එකේ. වැඩක් නෑ delete කලා සේරම වගේ. පිලිවෙලක් නෑ tutes නෑ.
     
    Tutes තියෙන ටික බලල ඕන කරන ටික ගට්ට 4g signal විතරයි බ්ං තියෙන්නෙ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Tutes තියෙන ටික බලල ඕන කරන ටික ගට්ට 4g signal විතරයි බ්ං තියෙන්නෙ
    Hutch time based unlimited package එකක්වත් try කරන්න. වෙන මතක් වෙන්නෑ එකපාරම option එකක්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    දන්න විදියට තිබ්බ එකම නෙට්වොර්ක් එක ඩයලොග් රවුටර් වල ස්පීඩ් අම්බානක අඩුයි. 40-60 ආපුවා දැන් 10-15 උඩ යන්නේ නෑ. අදික යුසර් බේස් එකක් නිසා. ලන්කාවේ ෆයිබර් ඇරෙන්න වැඩැක් කරගන්න පුලුවන් කනෙක්සන් එකක් නම් දැන් නැහැ දන්න විදියට.