yaluwek nadda fiber tiyena? 12 passe ahala baganin athi tharamGb 500 ක් විතර බාගන්න package ekak කියහන්කො
වන්නියෙ මොන පයිබර් ද බංyaluwek nadda fiber tiyena? 12 passe ahala baganin athi tharam...

Mobitel unlimited time based try කරන්න. හුඟක් ඉස්සර dialog unlimited තිබ්බා පැය 6ක්. ඒක දැන් නෑ. නැතිනම් ඒක වාසියි.Gb 500 ක් විතර බාගන්න package ekak කියහන්කො
4Mb/s කියලා දාලා තියෙන්නෙ download speed එක තමා.

Mobitel time based unlimited luth na neh dn4Mb/s කියලා දාලා තියෙන්නෙ download speed එක තමා.
Mobitel unlimited time based try කරන්න. හුඟක් ඉස්සර dialog unlimited තිබ්බා පැය 6ක්. ඒක දැන් නෑ. නැතිනම් ඒක වාසියි.
------ Post added on May 13, 2025 at 10:39 AM
Tutes තියෙන ටික බලල ඕන කරන ටික ගට්ට 4g signal විතරයි බ්ං තියෙන්නෙඋඹට තියෙන පහසුකම් කීවොත් හරියන package එකක් කියන්න පුළුවන් දන්න කෙනෙක්ට. බාන්නෙ අර https://elearnlk.glitch.me/ එකේ තිබ්බ ඒවාගෙ backup නම්, බොරුවට වද වෙන්න එපා. ඒවා වැඩක් නෑ. පිලිවෙලක් නෑ. මම බෑවා site එකම වගේ password දාලා තිබ්බ එකේ password හොයාන. Traffic තිබ්බා ඇති වෙන්න password දාපු site එකේ. වැඩක් නෑ delete කලා සේරම වගේ. පිලිවෙලක් නෑ tutes නෑ.
Hutch time based unlimited package එකක්වත් try කරන්න. වෙන මතක් වෙන්නෑ එකපාරම option එකක්.Tutes තියෙන ටික බලල ඕන කරන ටික ගට්ට 4g signal විතරයි බ්ං තියෙන්නෙ
Data ප්රස්නෙ හරි මේක queue එකක් හදල බාගන්නෙ කොහොමදHutch time based unlimited package එකක්වත් try කරන්න. වෙන මතක් වෙන්නෑ එකපාරම option එකක්.