Hair Transplant කරපු තට්ට එළකිරියේ කොල්ලෝ කව්ද ? 🙄 කොහොමද Transplant කරපු experience එක? Prices එහෙම කොහොමද? Recommended කරන Places කියමුද උබ celebrity කෙනෙක් නම් විතරක් ඔය procedures කරපන්. Celebrity නෙමේ නම් ඔය cost එක don't make any sense.