හ්ම්ම් දැක්කානෙ, ග්‍රැම් 7ක් ඇති. ලුණුයි බතුයි නැතුව බෙකන් සොසෙජ් වගෙ එවා දිගටම කාපන්. අච්චාරු වගෙ සමයම් වලට ලැස්ති වෙන්න එපා. හරිය. අපි කියන ගානට කාපන්
පොයින් එක හරි උනත්, ඔහොම advice, තග ටයිප් එකෙන් මිනිස්සු වෙනස් කරන්න බැරි බව මුන්ට කියලා දෙන්න ඕනි, නැත්තම් ඊළඟ ඡන්දෙන් තව ලක්ෂ 20,25 ක් ගැලවෙනවාView attachment 251026
හ්ම්ම් දැක්කානෙ, ග්‍රැම් 7ක් ඇති. ලුණුයි බතුයි නැතුව බෙකන් සොසෙජ් වගෙ එවා දිගටම කාපන්. අච්චාරු වගෙ සමයම් වලට ලැස්ති වෙන්න එපා. හරිය. අපි කියන ගානට කාපන්
තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවාඑක්කනෙක්ට ලුණු ග්‍රෑම් 7ක් යකෝ මු අපිව මරන්නද කොහෙද හදන්නෙ.

තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැන්දක් දාලා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැදී දෙකක් දාලා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැදී දෙකට වඩා (තුන හතර) දාලා බොන කට්ටියත් ඉන්නවා
ලුණුත් කැමති ප්‍රමාණයක් දාලා කන්න බොන්න පුළුවන් වෙන්න ඕනා.
අපිට තේ එකට සීනි හැදී 4ක් දැම්මොත් වැඩි උනාට ගංජා නැතිවත් සීනි 4 දාලා තේ බොන ගොඩක් ඉන්නවා ලංකාවේ....පුලුවන් වෙන්න ඕනෙ උනාට ඔච්චර ගොඩක් දාල කන්න බොන්න පුලුවන්ද ?
දවසට ලුණු ග්‍රෑම් 7ක්තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැන්දක් දාලා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැදී දෙකක් දාලා බොන කට්ටියත් ඉන්නවා
තේ කෝප්පෙට සීනි හැදී දෙකට වඩා (තුන හතර) දාලා බොන කට්ටියත් ඉන්නවා
ලුණුත් කැමති ප්‍රමාණයක් දාලා කන්න බොන්න පුළුවන් වෙන්න ඕනා.
එක උන්ගේ කැමැත්ත නේ.... උන් කැමති නම් 10g හරි කාපු දෙන්....දවසට ලුණු ග්‍රෑම් 7ක්
![]()
ජිවිත හානි කරගැනීමට පෙළඹවීම/ අනුඹල දීම දඩුවම් ලැබිය හැකි වරදකි!එක උන්ගේ කැමැත්ත නේ.... උන් කැමති නම් 10g හරි කාපු දෙන්....
එහෙනම් වසන්තයා ව දාපන් හිරේ.... හතක් කිව්වට....ජිවිත හානි කරගැනීමට පෙළඹවීම/ අනුඹල දීම දඩුවම් ලැබිය හැකි වරදකි!
ambeeඇයි උබලට මේක පොසිටිව් විදිහට ගන්න බැරි .
ලුණු කන්න හොද නෑ , ප්‍රෙෂර් වැඩිවෙනවා . ලුණු බාවිතය අවම කිරීමට ගත්ත විද්වත් පියවරක් විදිහට හිතන්න බැරි ඇයි ? අනේ මන්ද බන් උබලත් .
බලපන් ලංකාවේ ප්‍රෙෂර් රෝගියෝ කීයක් ඉන්නවද , ඒ ගොල්ලෝ රජයේ රෝහල් වලින් බේත් ගන්නවානම් බෙහෙත් වලට යන වියදම් , රෝහල් ගාස්තු , වෙලාව . ප්‍රයිවට් ගත්තත් බෙහෙත් වල වියදම , රෝහල් ගාස්තු . .. යන්න එන්න බස් ගාස්තු , පෙට්‍රල් වියදම් . .
ඉතින් නිරෝගිමත් රටක් බිහිකරන්න තියපු පියවරක් විදිහට උබලට පොඩ්ඩක් හිතන්න බැරි ඇයි ? කුහකයෝ වෙන්න එපා බන් .![]()