sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,409
    11,070
    113
    1000047219.jpg

    හ්ම්ම් දැක්කානෙ, ග්‍රැම් 7ක් ඇති. ලුණුයි බතුයි නැතුව බෙකන් සොසෙජ් වගෙ එවා දිගටම කාපන්. අච්චාරු වගෙ සමයම් වලට ලැස්ති වෙන්න එපා. හරිය. අපි කියන ගානට කාපන්
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    707
    691
    93
    යකෝ පෙට්‍රෙල් , ඩිසල් , ලයිට් නැතුව දවස් ගණන් හිටපු ටොයි බයියෝ මෙන්න ඒ පාර ලුණු නෑ කියල අඬනවා
    අපේ ගෙවල් වල නම් ඕන තරම් ලුණු තියෙනවා
    නැන්දට ලුණු පැකට් එකක් ඕනා කියල කඩවල් 2,3 බැලුව
    4 වෙනි කඩේ මුදලාලියා ලුණු පැකට් එකක් විතරයි දෙන්නේ කියල එකක් දුන්නා
    ඔය කියන තරම් අහේනියක් නෑ, කඩවල කාලකන්නි හිඟ වුන ගමන් බඩු හංගනවා
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    View attachment 251026
    හ්ම්ම් දැක්කානෙ, ග්‍රැම් 7ක් ඇති. ලුණුයි බතුයි නැතුව බෙකන් සොසෙජ් වගෙ එවා දිගටම කාපන්. අච්චාරු වගෙ සමයම් වලට ලැස්ති වෙන්න එපා. හරිය. අපි කියන ගානට කාපන්
    පොයින් එක හරි උනත්, ඔහොම advice, තග ටයිප් එකෙන් මිනිස්සු වෙනස් කරන්න බැරි බව මුන්ට කියලා දෙන්න ඕනි, නැත්තම් ඊළඟ ඡන්දෙන් තව ලක්ෂ 20,25 ක් ගැලවෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,692
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක්කනෙක්ට ලුණු ග්‍රෑම් 7ක් යකෝ මු අපිව මරන්නද කොහෙද හදන්නෙ.
    තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැන්දක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකට වඩා (තුන හතර) දාලා බොන කට්ටියත් ඉන්නවා
    ලුණුත් කැමති ප්‍රමාණයක් දාලා කන්න බොන්න පුළුවන් වෙන්න ඕනා.
     
    • Like
    Reactions: lilman

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඇයි උබලට මේක පොසිටිව් විදිහට ගන්න බැරි .

    ලුණු කන්න හොද නෑ , ප්‍රෙෂර් වැඩිවෙනවා . ලුණු බාවිතය අවම කිරීමට ගත්ත විද්වත් පියවරක් විදිහට හිතන්න බැරි ඇයි ? අනේ මන්ද බන් උබලත් .

    බලපන් ලංකාවේ ප්‍රෙෂර් රෝගියෝ කීයක් ඉන්නවද , ඒ ගොල්ලෝ රජයේ රෝහල් වලින් බේත් ගන්නවානම් බෙහෙත් වලට යන වියදම් , රෝහල් ගාස්තු , වෙලාව . ප්‍රයිවට් ගත්තත් බෙහෙත් වල වියදම , රෝහල් ගාස්තු . .. යන්න එන්න බස් ගාස්තු , පෙට්‍රල් වියදම් . .

    ඉතින් නිරෝගිමත් රටක් බිහිකරන්න තියපු පියවරක් විදිහට උබලට පොඩ්ඩක් හිතන්න බැරි ඇයි ? කුහකයෝ වෙන්න එපා බන් . :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,463
    53,599
    113
    Colombo
    තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැන්දක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකට වඩා (තුන හතර) දාලා බොන කට්ටියත් ඉන්නවා
    ලුණුත් කැමති ප්‍රමාණයක් දාලා කන්න බොන්න පුළුවන් වෙන්න ඕනා.

    පුලුවන් වෙන්න ඕනෙ උනාට ඔච්චර ගොඩක් දාල කන්න බොන්න පුලුවන්ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,692
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුලුවන් වෙන්න ඕනෙ උනාට ඔච්චර ගොඩක් දාල කන්න බොන්න පුලුවන්ද ?
    අපිට තේ එකට සීනි හැදී 4ක් දැම්මොත් වැඩි උනාට ගංජා නැතිවත් සීනි 4 දාලා තේ බොන ගොඩක් ඉන්නවා ලංකාවේ....
    කොපි බොන උන් සීනි දැම්මොත් කොහොමත් හැන්දට වඩා දානවමනේ....

    උයන බත් එකටත් ලුණු දානවා. එතකොට ව්‍යංජන වලටත් දානවා.
    අල වගේ ඉව්වොත් ඒවාට වැඩිපුර ඕනා
    තව ඔය ෆ්රුට්‌ ජුස් වලටත් ඕනා නම් දාන්න පුළුවන් නේ.
    ඉතින් ලුණු ඕනා නම් වැඩිපුර කන්න පුළුවන්
     
    • Like
    Reactions: lilman

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,918
    6,865
    113
    Narcissistic Sociopath Manipulator
    තේ කෝප්පෙට සීනි නොදා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැන්දක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකක් දාලා බොන කට්ටියත් ඉන්නවා
    තේ කෝප්පෙට සීනි හැදී දෙකට වඩා (තුන හතර) දාලා බොන කට්ටියත් ඉන්නවා
    ලුණුත් කැමති ප්‍රමාණයක් දාලා කන්න බොන්න පුළුවන් වෙන්න ඕනා.
    දවසට ලුණු ග්‍රෑම් 7ක්

    coffin-dance.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,696
    1
    42,841
    113
    ඔව් ඔව්
    ලුණු ප්‍රෙශර් කාරයින්ට හොද නෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    ambee :lol: