මෙන්න මේක බිල තියනවද ගුපියනේ ? මේකට තව මොනවද මික්ස් කරලා නේද තියෙන්නේ ? රස කොහොමද ? රසේ ලොකු වෙනසක් තියනවද ? කිරි කොපි හදන්න අව්ලක් නැද්ද ? :oo: