ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුට ජින්ජර් ගෙන් දැවැන්ත චෝදනාවක්

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,398
    6,277
    113
    ලංකාවේ අඩුම කුලේ තවත් කොත්තු බෑන්ඩ් එකක් තමයි flashback
    උන්ටම හරියන fanbase එකකුත් ඉන්නවා, උන්ගේ සමහරුන්ට ලෝකේ තියෙන හොදම බෑන්ඩ් එකලු flashback
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,001
    13,168
    113
    ජින්ජර් අද ගෙදර ආවෙ නෑ, සාලයො නැති නිසා. කොහෙ හරි වේස කමේ යන්න ඇති. පහු ගිය ටිකේ කනත් හප්පවගෙන තිබ්බා කෙල්ලෙක්ට සීන් එක දාන්න ගිහින්
     

    AnuradhaRa

    Well-known member
  • ජින්ජර් අද ගෙදර ආවෙ නෑ, සාලයො නැති නිසා. කොහෙ හරි වේස කමේ යන්න ඇති. පහු ගිය ටිකේ කනත් හප්පවගෙන තිබ්බා කෙල්ලෙක්ට සීන් එක දාන්න ගිහින්
    දුඹුරු පැටී කෙනෙක්ද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,626
    5,626
    113
    Colombo
    ඕකා ගූ කැරියෙක්....මට නම් පේන්න බැරි සිරා කියල පෙන්නනන්න දගලන එකෙක්....


    රොෂාන් ප්‍රනාන්දු අනුර ජනපති සහෝදරයව හම්බවෙන්න අද ගිය නිසා ටොයි ජින්ජර් මඩ ගහනවා..​



    අනුර ජනා වුනේ මේ පක් ගහන්නද බන්...කෝ ‍හොරු ඇල්ලුවද කෝ පෙන්නපු ෆයිල් දැන් නම් එපා වෙලා මුන්ව...
    ------ Post added on May 25, 2025 at 7:38 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,536
    47,739
    113
    ඕකා ගූ කැරියෙක්....මට නම් පේන්න බැරි සිරා කියල පෙන්නනන්න දගලන එකෙක්....



    අනුර ජනා වුනේ මේ පක් ගහන්නද බන්...කෝ ‍හොරු ඇල්ලුවද කෝ පෙන්නපු ෆයිල් දැන් නම් එපා වෙලා මුන්ව...
    ------ Post added on May 25, 2025 at 7:38 PM

    ඒවා වෙලාවට වෙයි..අැයි උඹට හදිස්සිද?😄😄😄
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,027
    2
    116,208
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකිටත් දැන් වයස ඇති හැබැයි හොඳට ඉන්නවා

    රොෂාන් බොරු කොන්ඩයක් දාගෙන ඉන්න තට්ටයෙක් දැන් වයස 53ක් විතර ඇති

    හැබැයි ලංකාවෙ හිටිය #1 ඩ්‍රමර් කෙනෙක්.