Metroplitan waling laptop hodada?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    mchnsla Metropplitan eken laptop arang thiyenne kauda?

    warranty claim kohomada?
    service eka hodada?

    Unge samahara laptop walata 3 years warranty denawa..hardware warranty
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    Service is a shit

    Got a physical damage to laptop display, charged 40k to replace it without violating the warranty.
    ------ Post added on May 26, 2025 at 1:47 PM
     
    • Wow
    Reactions: lilman

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,884
    5,448
    113
    ඩීලර් කෙනෙක්නෙ. ගන්න කිසි අවුලක් නෑ. ග්‍රේමාකට් ගන්නෙ නැත්තං වොරන්ටි ක්ලේම් ඉෂූ හුඟක් අඩුයි.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    mchnsla Metropplitan eken laptop arang thiyenne kauda?

    warranty claim kohomada?
    service eka hodada?

    Unge samahara laptop walata 3 years warranty denawa..hardware warranty
    හොඳයි. Official authorized dealership එකක් acer වල. තව Lenovo එහෙම හිටපු ගමන් කරනවා.

    Service is a shit

    Got a physical damage to laptop display, charged 40k to replace it without violating the warranty.
    ------ Post added on May 26, 2025 at 1:47 PM
    මොකක්ද බං ඒ කතාව. Physical damages නම් Dell USA වෙත් warranty cover නැහැ බං. Insurance plan ඕනේ ඕවට. මට Dell USA එකෙන් කියලා දුන්නා warranty and insurance වල වෙනස. මමත් උන්ගෙන් ඉගෙන ගත්තෙ.
    ------ Post added on May 26, 2025 at 2:07 PM
     
    • Like
    Reactions: ceylonexplorer

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    හොඳයි. Official authorized dealership එකක් acer වල. තව Lenovo එහෙම හිටපු ගමන් කරනවා.

    මොකක්ද බං ඒ කතාව. Physical damages නම් Dell USA වෙත් warranty cover නැහැ බං. Insurance plan ඕනේ ඕවට. මට Dell USA එකෙන් කියලා දුන්නා warranty and insurance වල වෙනස. මමත් උන්ගෙන් ඉගෙන ගත්තෙ.
    ------ Post added on May 26, 2025 at 2:07 PM
    They overcharged, when i asked from repair shops they said typical display price is 20k, but metropolitan charged me extra 20k as well. I used to pay it, cause i didn't want to violate warranty atm.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    They overcharged, when i asked from repair shops they said typical display price is 20k, but metropolitan charged me extra 20k as well. I used to pay it, cause i didn't want to violate warranty atm.
    අනිත් places කොච්චර sure ද කියන එක බලන්න ඕනේ. මෙතැන නම් කියන්න බැහැ. හොඳටම දන්න ඒවා තියනවා laptop එකේ parts ගලවා විකුණන. ලංකවේ ලොකුම shop එකක් ගැන මේ කියන්නේ Unity Plaza එකේ තියන. උන්ගේ නම් දෙකකින් shops තියනවා floors දෙකක.
     
    • Like
    Reactions: ceylonexplorer