මමත් පෙරේදා ගැහුවා එකක්. අපො ඔලුව රිදෙනව් පහුවෙනිදා හවස් වෙනකන්. බීපු ජරාම එකඑපා, ඔළුව රිදෙනවා. 2ක් බීවොත් සිහිය නැති වෙනවා
අපි කියන්වට හිතන්න එපා බීලම බලපන්. ජරාම රහක් එන්නෙ ඔකේමේකේ can එක මුලින් අරන් බලන්න ඉන්නේ.
------ Post added on May 27, 2025 at 2:58 PM