රට පම්පෝරිය ගහන උන් සහ House Rent

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා 😆
    Make pora talks dena godak unta wena ratakata panaganna baruwa inne ban. Hithe thorns duka pita karaganna me wage thread ekakkata ringala pora talks denawa 😅
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Amo Amo ratakata panaganna qualification nathi irisiyakaara haththage comments 😅

    කොහේ හරි ඉන්න අඩුකුලේ බයියෙක් විව්ස් වලට මැක්ඩොනල්ඩ් එකෙන් කෑව කියල දැම්මම අරුන්ගෙ හීනමානෙ වහගන්න චාන්ස් එක එනවා. ඉතින් ත්‍රෙඩ් දාගෙන වැලලෙනවා. බලද්දි මුන් පැය 24ම අඩුකුලේ විඩීයෝ බල බල ඉන්නෙ. අපි දකින්නෙත් මුන් ඒව මෙතන දැම්මම 😆
     
    • Dislike
    Reactions: EVC

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කොහේ හරි ඉන්න අඩුකුලේ බයියෙක් විව්ස් වලට මැක්ඩොනල්ඩ් එකෙන් කෑව කියල දැම්මම අරුන්ගෙ හීනමානෙ වහගන්න චාන්ස් එක එනවා. ඉතින් ත්‍රෙඩ් දාගෙන වැලලෙනවා. බලද්දි මුන් පැය 24ම අඩුකුලේ විඩීයෝ බල බල ඉන්නෙ. අපි දකින්නෙත් මුන් ඒව මෙතන දැම්මම 😆
    Eeeyaa ban man nam Mac, KFC, Hungry Jack, GYG, Red Roasters, Subway, Pizza Hut, Dominos oya kisima ekakin kanne ne. Mala jarawa. Ausi eala ballot ganan noganna cheap junk food.
     
    • Like
    Reactions: shenat

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    yako mama dan inna room eka wage ekak 2.5 lasks gewala hitiya ban(masekata), thu nodakin mathak weddi,,,,, apahu nan jivitheta yanne na bro
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    සැප සොයලාගොස් දුක් විඳම...
    සථල වුනේ නෑ පැතූ සැම....
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    මේක නම් හෙන ප්‍රාථමික තර්කයක්. උඹ europe වල ඉඳලා නෑ නේ? Quality of life කියන එක මනින්න අමාරුයි සරල criteria වලින්.
    මම යුරෝප්වල ජීවත් වෙලා නෑ මචන්, හැබැයි මගේ අක්කා ඉන්නේ UK වල family එකම. මට පේන විදියට අක්කලා මෙහෙ ගත කරපු ජීවිතේ එහෙ ගත කරන්නේ නෑ සමහර පැතිවලින් ඇරෙන්න. ළමයි දෙන්නා හොඳට ඉගෙනගන්නවා.සමහර කෑම බීම ගණන් අඩුයි මෙහෙට වඩා. හොඳට කනවා බොනවා. හැබැයි ඒ ඇරෙන්න අක්කලාගේ quality of life එක එහෙම ලොකු improvement එකක් නෑ. එයාලා මෙහෙ ගෙවල් දොරවල් හදලා හොඳ රස්සා කරපු මිනිස්සු. එයාලගේ තර්කෙ ළමයි දෙන්නා වෙනුවෙන් ගියේ කියන එක. ඒ ඇරෙන්න හැබැයි ලොකු සැපක් ඒ දෙන්නටනම් නෑ. අනික දැන් දෙන්නටම වයසයි, 50 ට ළඟයි. අක්කලට ජීවිතේ විඳින්න ආයේ කාලයක් ඉතුරු වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් වගේ ළමයි ස්වාධින වෙයි. හැබැයි අදටත් දෙන්නම පැය 12 ගානේ වගේ වැඩ. ඒ මදිවට ගෙදර එක කොටසක තව ලංකාවේ කෙල්ලෙක් නවත්තගෙන rent එකට. අක්කා freelancing කරනවා ලංකාවේ community එකේ වැඩ වලදි. එහෙම දවස්වලට තවත් හිර වෙනවා.

    මගේ අදහස ඒ මිනිස්සුන්ට convenience එක තියෙනවා, හැබැයි වෙලාව නෑ. Retire වෙනවා කියන එක option එකක් නෙවෙයි. අපි හැමෝම මැරෙනවා දවසක. මොකක්ද quality of life එක මගේ ජීවිතේ 90%ක්ම ඉන්නේ එකම routine එකේනම්? මගේ ජීවිතේ මට හොඳ income එකක් තියෙනවා ලංකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන්න. මට remote work කරන්න පුළුවන්. ඒ නිසා මම ගෙදර ඉන්නේ නෑ වැඩිය. පොඩි passive income sources තියෙනවා. මාස 3කට සැරයක් ට්‍රිප් එකක් යනවා. අවුරුද්දකට සැරයක් ළඟ රටක tour එකක් දානවා. ෂේප් එකේ හොඳ වාහනයක් තියෙනවා. අලුත් EV එකක් ගන්න හිතන් ඉන්නවා. මට ශේප් එකේ කොහෙහරි රටක settle වෙන්න පුළුවන්, හැබැයි pepsi එකට චොක්ලට් කෑල්ලට චීස් කෑල්ලට වගේ සිඟිති ආතල්වලටනම් යන්නේ නෑ. නමුත් මම අකමැතියි ආයේ ගිහින් කොහෙහරි හිරවෙන්න.

    මම එහෙම ගොඩක් ගොඩ ගහගෙන නෑ, හැබැයි මගේ ජීවිතේ ඒකාකාරි නෑ. තව අවුරුදු 5කින් වගේ ලෝකේ වටේ රවුමක් දාන එක තමයි මගේ goal එක. හැබැයි හැමෝම මම වගේ වෙන්න ඕන නෑ. මම quality of life කියලා value කරන්නේ මගේ නිදහස. එතව කෙනෙකුට ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    ඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා 😆
    උඹට රිදිලා ඉන්නේ බං, ඕක සාමාන්‍යෙන් ලංකාවේ අඩු කුලේ එකෙක් රටක් දැක්කම ඇතිවෙන තත්වයක්. ඉස්සර බණ්ඩා කොළඹ ගියා වගේ කියන්නේ, නිකන් බිල්ඩිමක තට්ටු ගණන් කරත් සැපයි වගේ ලෙවල් එකෙන් රට යන එකෙක්ට ඇතිවෙන දෙයක්. ඉස්සර ගම්වල ගෑනු ඩුබායි ගිහින් එන්නේ ලැට් හෝදලා කුස්සි මැදලා මෙහෙට ඇවිත් ටෝක් දෙනවා වගේ තමයි උඹේ mentality එක.

    හරි උඹ හිතන තරම් උඹ රට ගිහින් සැපේ ඉන්න කැරියෙක්නම් ඇයි උඹ කිරියේ ලගින්නේ? මේකේ ඉන්න උන් එක්ක එල්ලී එල්ලී නහින්නේ? උඹට ඉන්න එපැයි හොඳ night outs යන්න, සැප ගන්න foreign යාළුවො. නෑනෙ හු...ටෝ උඹ ඇවිත් ලැට් හෝදලා ආවම socialize වෙන්න තියෙන්නේ කිරිය විතරයි. උඹේ ජීවිතේ ලොකුම accomplishment එකට මිනිස්සු එක එක ඒවා කියද්දි උඹට රිදෙනවා. ගමටම පිටරට විස්තර දෙන්නම් කියලා පොල් මල ගහගෙන වෑන් එකේ කටුනායක ඇවිත් රට ගිහින් ආයෙම ලංකාවේ උන් එක්ක හැමිනි හැමිනි ඉන්නේ උඹට ඔහේ එහෙම තත්වයක් නැති හින්දනේ කළුවො.

    ඕක තමයි 90%ක් චැනල් අටවගෙන නහින උන්ගේ තත්වේ... උන්ට බනිද්දි උඹට personally attack කරනවා වගේ දැනෙන්නේ ඒකයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172

    බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.

    මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.

    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,660
    5,512
    113
    Basically rata yanne, lankawe inda tharan Wathkamak / Job ekak / Money nathi nisa.
    Life quality gaga baila gahuwata bottom line ekak lankawe inda salli madi egollo dream life eka gewanda
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    lanakwen giya aya attatama aiyi retire wenna aiyth lankwata enne? :unsure::unsure::unsure:

    mama danna citizen thiyana 2n, 3denak pawaa awaa

    attaama elderly care walata ape aya Australia, Canada, UK, USA wala yanna barida ? lamaiyi balaganne nadda ?

    Any reason danaganna ahanne meka gana

    Wayasata giyama godak aya lanakwata enna aiyi western country wala indala ??
     
    • Like
    Reactions: Kolama

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    රටකට ගිහින් YouTube වීඩියෝ දානව කියන්නෙම ඉතින් , එයාලා target කරන්නේ views..

    ඒ කියන්නේ එයාලට සල්ලි නෑ කියන එක.
    අඩු කුලේ පෙනුම බලහන්
    රැවුල වවන්
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.

    මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.

    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
    මාත් කියන්නේ සැප විඳින්න පුළුවන්නම් අනිවා පලයන් හොඳ රටකට, හැබැයි දුක් විඳින්න රටවල් වලට ගිහින් McDonald එකට රිංගන එකත් video කරලා දදා ගන්න ගූ ආතල් එක මට තේරෙන්නේ නෑ. මට උනත් ලංකාවට වඩා සැපට ආතල් එකේ ඉන්න පුළුවන් රටක් සෙට් උනොත් යනවා. හැබැයි පැනඩෝල් ගගහා වැඩ කරන්න, Bills අස්සේ හිරවෙන්න, සීතලේ ගැහි ගැහි වැඩ කරන්න, 8X10 කාමර කෑලිවල ජීවිතේ නාකි වෙන්න, PR එක හම්බ වෙයිද කියලා බොකු රත් කරන් බලන් ඉන්න, අවුරුදු 20,30 mortgage ගෙවන්න, ලංකාවේ කළුවො විතරක් ආශ්‍රය කරගෙන පොඩි circle එකක් හදාගෙන isolate වෙලා ඒකෙ හිරවෙන්න, Weekend එකට park එකකට ගිහින් video කෑල්ලක් දාලා ඒකෙ comments වලින් තෙත් කරගන්න රටවලට යන එක හෙනම මෝඩයි. හෙට මට 10,000$ක monthly income එකක් සෙට් වෙනවනම් මම ඇවිදිනවා ලෝකේ වටේ. හැබැයි අනුන්ට පෙන්නන්න ඕනේ නිසා බොරු දුක් විඳින්නනම් යන්නේ නෑ....

    ලංකාවේ මැරෙන්න ඕනේ, ලංකාවේ ඉන්නම ඕනේ කියලා එකක් නෑ... හැබැයි හොඳ රටක මැරෙන්න ඕනේ කියලා ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඒකට නාස්ති කරන්නෙත් නෑ...රටකට ගිහින් සැප විඳින්න සල්ලි එන්න ක්‍රමයක් නැත්තන් හොඳම දේ ලංකාවේ ඉන්න එක එහෙම නැත්තන් සැප විඳින්න පුළුවන් මට්ටමේ රටකට යන එක. ලංකාවෙත් රෙන්ඩ පුකේ ගූ නැති උන් පිටරට ගියාම උන්ට තමයි කෑමක් කෑවත් ඒක මාර දෙයක් වෙන්නේ.

    ඇත්තටම ඔය YouTube කරන්නෙත් උන්ට ඊට වඩා income එකක් ගන්න වැඩක් ඒ time එකෙන් කරගන්න බැරි හින්දනේ, ලංකාවේ views වලට ගෙවන ගැනත් එක්ක බලද්දි ඇත්තටම ඔය නහින්නේ 300-500$ක් වගේ ගානකට. ඔච්චර සැපේ ඉන්නවනම් මාසෙට 300-500$ට පුක දෙන වෙලාව කැමරාව off කරලා සැප ගනින්කෝ. වැඩ කරලා නැහිලා ඇවිත් ආයේ කැමරා on කරගෙන හැමිනෙන්නේ ඇයි?
     
    ලංකවේ මාසෙකට ලක්ශ 3 4ක් හම්බෙන්න එකෙක්ට ආතල් එකේ ජීවත් වෙන්නෙ පුලුවන්. වාහන ප්‍රශ්නෙ ආවේ මේ ආන්ඩුව කරපු වැඩෙන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒත් ඔය ගානට හැමදාම වියදම් කර්නන කලින් පර්ස් එකේ කීයක් තියෙනවාද බල බල ලත වෙන්න ඕන නෑ.

    ඔසි යන එකෙක්ට suburbs වල ගෙයක් ගන්න මිලියනයක් විතර ඕනා. ඒත් උනුත් ඉන්නෙ සිටි සෙන්ටර් එකේ ඉඳන් විනාඩි 30කට එහා. ඒ ගාන ලංකාවෙ සල්ලි වලින් කොටි 20ක්. නිකන් හිතපන් ඔය ගානෙන් ලංකාවෙ මොකක්ද උඹට කරන්න බැරි කියලා.

    ගොඩක් වෙලාවට ගිහින් රඟන්නේ ශෙනට් වගේ ලොස් එවුන් තමා. උන් ලංකාවෙත් ලොස් වෙලා, ඊට පස්සෙ කාගෙහරි පිහිටෙන් එහෙට පැනලා එහෙත් හිඟා කකා යාන්තම් දුවන අතරේ අපෙන් බලාපොරොත්තු වෙනවා "අඩෝ උඹලා මාර ලකී බන්, අපිට නෑනේ ඔහොම ලයිෆ්" එකක් කියලා කියන්න.

    අපි ඉපදිලා ඉන්න්නෙ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවී.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේ පිස්සො කියන දේවල් අහන්න එපා යන්න පුලුවන් නම් ඉතියෝපියාවේ හරි පලයන්. ලංකාව හොදයි තමයි ඒත් ඉස්සරහට අඳුරුයි.🤷🚫
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මම යුරෝප්වල ජීවත් වෙලා නෑ මචන්, හැබැයි මගේ අක්කා ඉන්නේ UK වල family එකම. මට පේන විදියට අක්කලා මෙහෙ ගත කරපු ජීවිතේ එහෙ ගත කරන්නේ නෑ සමහර පැතිවලින් ඇරෙන්න. ළමයි දෙන්නා හොඳට ඉගෙනගන්නවා.සමහර කෑම බීම ගණන් අඩුයි මෙහෙට වඩා. හොඳට කනවා බොනවා. හැබැයි ඒ ඇරෙන්න අක්කලාගේ quality of life එක එහෙම ලොකු improvement එකක් නෑ. එයාලා මෙහෙ ගෙවල් දොරවල් හදලා හොඳ රස්සා කරපු මිනිස්සු. එයාලගේ තර්කෙ ළමයි දෙන්නා වෙනුවෙන් ගියේ කියන එක. ඒ ඇරෙන්න හැබැයි ලොකු සැපක් ඒ දෙන්නටනම් නෑ. අනික දැන් දෙන්නටම වයසයි, 50 ට ළඟයි. අක්කලට ජීවිතේ විඳින්න ආයේ කාලයක් ඉතුරු වෙන්නේ නෑ. තව අවුරුදු 5කින් වගේ ළමයි ස්වාධින වෙයි. හැබැයි අදටත් දෙන්නම පැය 12 ගානේ වගේ වැඩ. ඒ මදිවට ගෙදර එක කොටසක තව ලංකාවේ කෙල්ලෙක් නවත්තගෙන rent එකට. අක්කා freelancing කරනවා ලංකාවේ community එකේ වැඩ වලදි. එහෙම දවස්වලට තවත් හිර වෙනවා.

    මගේ අදහස ඒ මිනිස්සුන්ට convenience එක තියෙනවා, හැබැයි වෙලාව නෑ. Retire වෙනවා කියන එක option එකක් නෙවෙයි. අපි හැමෝම මැරෙනවා දවසක. මොකක්ද quality of life එක මගේ ජීවිතේ 90%ක්ම ඉන්නේ එකම routine එකේනම්? මගේ ජීවිතේ මට හොඳ income එකක් තියෙනවා ලංකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන්න. මට remote work කරන්න පුළුවන්. ඒ නිසා මම ගෙදර ඉන්නේ නෑ වැඩිය. පොඩි passive income sources තියෙනවා. මාස 3කට සැරයක් ට්‍රිප් එකක් යනවා. අවුරුද්දකට සැරයක් ළඟ රටක tour එකක් දානවා. ෂේප් එකේ හොඳ වාහනයක් තියෙනවා. අලුත් EV එකක් ගන්න හිතන් ඉන්නවා. මට ශේප් එකේ කොහෙහරි රටක settle වෙන්න පුළුවන්, හැබැයි pepsi එකට චොක්ලට් කෑල්ලට චීස් කෑල්ලට වගේ සිඟිති ආතල්වලටනම් යන්නේ නෑ. නමුත් මම අකමැතියි ආයේ ගිහින් කොහෙහරි හිරවෙන්න.

    මම එහෙම ගොඩක් ගොඩ ගහගෙන නෑ, හැබැයි මගේ ජීවිතේ ඒකාකාරි නෑ. තව අවුරුදු 5කින් වගේ ලෝකේ වටේ රවුමක් දාන එක තමයි මගේ goal එක. හැබැයි හැමෝම මම වගේ වෙන්න ඕන නෑ. මම quality of life කියලා value කරන්නේ මගේ නිදහස. එතව කෙනෙකුට ඒක වෙන දෙයක් වෙන්න පුළුවන්.
    වේලාව අරගෙන reply කරාට thank you බං. ඔයා කියපු ගොඩක් දේවල් හරි.

    මම netherlands+ South east asia ඉන්නේ. Dutch housing crisis එකක් තියෙනවා covid වලට පස්සේ. Amsterdam වල ස්ටුඩියෝ එකක් වෙනවා අඩුම €1500. ඕකට electricity water heating ආවම accomodation වලටම ලොකු ගානක් කුඩු.

    එකට කලින් 39% income tax. ඉතන social insurance health insurance included.

    වියදම් ගොඩක් වැඩී ඔයා කියන එක හරි.

    ඒත්, මෙහෙ €5,000+ salary ගන්නවා ගොඩක් අය. ලෙඩක් හදුනොත්න් €25 දීලා channel කරගන්නවා. ඒක මසෙන් reimburse කාරණාවන් එතකොට healthcare ෆ්‍රී. Albert heijn එකයි Lidl එකයි අතර product price වෙනස් උනත් Lidl එකේ පවා තියෙන්නේ එක standard ඒකක බඩු. අච්චර ට්‍රෝපිකල් ලංකාවට වඩා ෆ්‍රේෂ් ෆෘට්ස් ගන්න පුළුවන් netherlands වල. හැබැයි ගාන වැඩී. ඒත් ආපහු බැලුවම income එකත් වැඩී.

    එතනයි මම දකින්නේ quality of life. ලංකාවේ හවසට තියෙන්නේ කොත්තු රයිස් කඩේ නේ ගොඩක් ම. මෙහෙ dinner ගන්න healthy options ඕනෙන්තරම් තියෙනවා. Green spaces හැම තැනම. මිනිස්සු පොලිසිය නැතත් හරියට නීතියට drive කරනවා (බයිසිකල් lane ඇරෙන්න 😂).

    කොටින්ම weed පවා ගන්න තියෙනවා පිළිවෙලකට.

    ලංකාවේ upper middle ක්ලාස් එක උනත් ගොඩක් එක අතකට කට්ටක් කනවා. හැබැයි ඒක subjective නේ? මම 23 දි වගේ ගියේ. මට ෆැමිලි එකක් නෑ මේන්ටයින් කරන්න. ඕනේ විදිහකට travel කරලා ඉන්න පුළුවන්.

    Ryan එයාර්, Wizz එයාර් flights thiyenawa €14 ඉඳලා. Europe ඇතුලේ ඕනේ තැනක වීක් එන්ඩ් ඒකක උනත් ගිහින් එන්න පුළුවන්. Volcano, northern ලයිට්, skiing, cycling ගොඩක් දේවල් තියෙනවා.

    ලංකාවේ කෑම නෑ වගේ "ප්‍රශ්න" තියෙනවා. ඒත් ඒව ගොඩක් දුරට තියෙන්නේ වයසට ගිහින් migrate කරන අයට. අවුරුදු 35-40ක් rice and curry කාල එක පාර වෙනස් වෙන්න අමාරුයි. බලන්න අඩු වයසින් migrate කරන කට්ටිය එහේ community වලට integrate වෙලා හොදින් ඉන්නවා. දුක් විදින අය නැතුව නෙවෙයි. මමත් ලංකාවට වඩා කට්ට කනවා. Deadline ඇවිත් time එකටම වැඩ තියෙන්න ඕනේ. ඒ වගේම මම ගේවල ගන්න service එකත් මට quality ekata on-time ගන්න පුළුවන්.
     
    සැකයක් නෑ මචන් අනිවාර්යෙන්ම යුරෝ 5000ක් ගන්න තනි කොල්ලෙක්ට ජීවිතේ හොඳ මට්ටමෙන් ගෙවන්න පුළුවන් නෙදර්ලන්ඩ් වගේ රටක. අනිවාර්යෙන්ම lifestyle එකත් මෙහෙට වඩා හොඳට maintain කරන්න පුළුවන්... Weekend එකේ රවුමක් දාලා, මෙහෙට වඩා හොඳ brands වලින් බඩු අරගන්න කන්න බොන්න හැමදේම අනිවාර්යෙන්ම හොඳයි... ඒකයි මම කිව්වේ ඔසී, නිව් සිලන්ඩ් කැනඩා යන එකෙක්ට වඩා යුරෝප්වල එකෙක්ට experiences ගන්න පුළුවන් කියලා. ළඟ ළඟ රටවල් ගොඩක් තියෙනවා, travel කරන්න පුළුවන්, cultures වැඩි ප්‍රමානයක් experience කරන්න පුළුවන්. අර වගේ isolate උන රටවල වගේ හිරවෙන්න ඕනේ නෑ. අනික passport එකත් හොඳයි.

    හැබැයි උඹ ඔය කතා කරන ලෙවල් එකට එන්නත් සෑහෙන steps ගානක් පහු කරන්න ඕනෙනේ මචන්, Visa ප්‍රශ්න, PR ප්‍රශ්න, Job ප්‍රශ්න, Expenses manage කරගන්න ප්‍රශ්න, Education පැත්තේ ප්‍රශ්න... ඔන්න ඔක්කොම විසඳිලා ජීවත් වෙන්න විතරනම් තියෙන්නේ අනිවාර්යෙන්ම ලංකාවට වඩා හැම අතින්ම හොඳ රටවල් නෙදර්ලන්ඩ් වගේ රටවල්. යද්දිම PR එක දීලා ගන්නේ නෑනේ, කටු කාලා අවුරුදු ගණන් මහන්සි වෙලා භාෂාව ඉගෙනගෙන, සෑහෙන කාලයක් ගිහින් තමයි ඔය උඹ කියන ලෙවල් එකටත් එන්න පුළුවන්. උඹ පොඩි වයසෙන්ම ගිය නිසා උඹට සාමාන්‍ය වයසක් වෙද්දි ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයි. හැමෝටම ඒක එහෙම නෑ. අනික උඹ ගිය කාලේ තිබුන තත්වය නෙවෙයි දැන්. දැන් UK වල එහෙම ෂොට් එක දුන්නනේ immigrants ලට. අනික සමහර යුරෝප් රටවල එකොනොමි එකත් ඉස්සර වගේ හොඳ නෑ දැන්. high immigration නිසා opportunities උනත් සෑහෙන්න අඩුයි.

    අනිත් පැත්ත ඔතන ප්‍රශ්නේ එන්නේ එතනින් එහා ජීවිතේ, පවුලක් maintain කරන එක, ගෙයක් හදන එක වගේ දේවල් වලට එද්දි. ළමයෙක් හදන එක, ගෙයක් හදන එක වගේ ඒවාට එද්දී පට්ට වියදම්නේ. අනික යුරෝ 70,000ක් විතර down-payment එකක් කරලා, ඉතුරු එකේ mortgage එකක් ගත්තම අවුරුදු 30ක් විතර යුරෝ 2500ක්වත් සෙට් වෙනව (මේක වෙනස් වෙන්න පුළුවන් ගන්න property එක අනුව) ඉතුරු කරනවා කියන එකත් ඒ වෙනකොට අමාරුයි. රෝලේ දුවන්න වෙනවා එක දිගට අවුරුදු 20ක් විතර. එහෙම නැත්තන් කසාද නොබැඳ, Studio apartment එකක, ළමයි නොහදා රෙන්ට් එක ගෙවාගෙන ශේපට ජීවත් වෙන එක අනිවාර්යෙන්ම ලංකාවට වඩා හොඳයි. වයසට ගියත් government එකෙන් සප් එක තියෙනවනේ.

    කොහොම නමුත් මම හිතන්නේ මිනිස්සුන්ට හොඳ opportunity එකක් තියෙනවනම් හොඳ රටක settle වෙන්න ඒක ගන්න ඕනේ, හැබැයි දුක් විඳින එකට වටිනාකමක් එනවනම් දවසක සැපක් විඳින්න පුලුවන්නම් විතරයි. වයසට යනකල් නැහිලා නැහිලා Mortgage, Student loan, Daycare, රස්සාවලට දියවෙලා යනවට වඩානම් ලංකාවේ ඉන්න එක හොඳයි. ලංකාවේ ජීවිතේ perfect නෑ අනිවාර්යෙන්ම සමහර දේවල් ගන්න, කන්න, හොයන්න, ගෙන්නගන්න අමාරුයි.

    මට මාසෙට 2500$ක් 3000$ක් එනවා. ලෝන් නෑ එකක්වත්. ලඟදි පොඩ්ඩක් හි..කුනේ කැ.. කොටා 15% ටැක්ස් ගහපු එකෙන් තමයි. මාසෙකට 1000$ක් වියදම යනවා මගේ lifestyle එක එච්චර හොඳ නැති නිසා. හොඳට කාලා බීලා ඇවිදලා ඉන්නවා. Investments කීපයක් කරලා තියෙනවා ඒත් ආදායමේ හැටියනම් මගේ ආයෝජන මදි වියදම් වැඩි නිසා. තව ටිකක් ඒ පැත්ත හදාගෙන ඇවිදින එක තමයි target එක. දැනුත් මම ටික ටික ඇවිදිනවා හැබැයි තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම ලෝකේ වටේ යනවා.