මචන්ලා ගෙදර fan ඵක දැම්ම වෙලාවට pump ඵක on වෙන වේලාවට Monitor ඵක off වෙලා on වෙනවානේ බං power දිලා තියෙන්නෙත් තනි බේකරෙන් ඵ් off වෙන වේලාවට UPS ඵකෙත් ටික් ගාලා සද්දයක් ඵනවා ඵ් ඇයි බං
Pump 16Cpump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ
ඇත්තටම ප්රශ්නෙ ඇත්තෙ තනි බ්රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ
ගොඩක් පරන ගෙවල්වල ප්ලග් වලටත් අර ලයිට් වලට දාන වයරින් වයර් එකම දාල තියනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ.
කරන්න තියෙන්නෙ පම්ප් එකට 15A වෙනම ලයින් එකක් DB එකේ ඉඳන්ම අදින එක.
ඔව් ඔව් බං Ups sound ඵකත් ඵක්ක තමා මොනිටර් ඵක off වෙන්නේ මොනිටර් screen ඵක විතරයි off වෙලා on වෙන්නේ monitor light ඵක off වෙන්නේ නැ on උනාට පස්සේ බං අර ඵන්නේ HDMI කියලා මැසේජ් ඵකක් ඵන්නේ HDMI signal ආපුවහම ඵ්ක ඵනවාMonitor eka off wenawa kiyala sure da.. Monitor logo eka aaye display wenawada?
Screen eka black wela aaye enawa athi. Mn danna kenekge nam ehema une ups sound ekath ekka.
Transformer ඵකට මං හිතන්නේ 1.5KM වගේ දුරයි Voltage නම් check කරලා තියෙනවා බං ඵ්කනම් අවුලන් පෙන්නුවේ නැ drop වෙනවා කියන්නේ බං pump ඵක on වෙන හැම වෙලේමත් නැ බං ගොඩක් වේලාවට මොනිටර් ඵක off වෙනවා සමහර වෙලාවට pump ඵක on උනාට off වෙන්නැති වෙලාවලුත් තියෙනවාTransformer eke idala godak durinda inne machan?
Gedara mains voltage eka multimeter ekakin wage balala thiyanawada? Kiyak pennanawada voltage eka.
Koheda machan inne. Lagapathakanam drop wenawada kiyala balala denna puluwan. A kiyanne loadwena welawata dropwenawada kiyala baluwaki.
pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ
ඇත්තටම ප්රශ්නෙ ඇත්තෙ තනි බ්රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ
ගොඩක් පරන ගෙවල්වල ප්ලග් වලටත් අර ලයිට් වලට දාන වයරින් වයර් එකම දාල තියනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ.
කරන්න තියෙන්නෙ පම්ප් එකට 15A වෙනම ලයින් එකක් DB එකේ ඉඳන්ම අදින එක.
Monitor eka off wenawa kiyala sure da.. Monitor logo eka aaye display wenawada?
Screen eka black wela aaye enawa athi. Mn danna kenekge nam ehema une ups sound ekath ekka.
monitor :- Asus 21.5" VZ229H IPS MonitorTransformer eke idala godak durinda inne machan?
Gedara mains voltage eka multimeter ekakin wage balala thiyanawada? Kiyak pennanawada voltage eka.
Koheda machan inne. Lagapathakanam drop wenawada kiyala balala denna puluwan. A kiyanne loadwena welawata dropwenawada kiyala baluwaki.
ow.. HDMI ekath display wenaw.. e unata monitor eka fully off wenne ne. Oka godak durata voltage drop nisa thama. oyage gedarata ena line eke gewal kittuwa home based power tool use karana podi factory ekak tibbath oka wenna puluwan.ඔව් ඔව් බං Ups sound ඵකත් ඵක්ක තමා මොනිටර් ඵක off වෙන්නේ මොනිටර් screen ඵක විතරයි off වෙලා on වෙන්නේ monitor light ඵක off වෙන්නේ නැ on උනාට පස්සේ බං අර ඵන්නේ HDMI කියලා මැසේජ් ඵකක් ඵන්නේ HDMI signal ආපුවහම ඵ්ක ඵනවා
ow.. HDMI ekath display wenaw.. e unata monitor eka fully off wenne ne. Oka godak durata voltage drop nisa thama. oyage gedarata ena line eke gewal kittuwa home based power tool use karana podi factory ekak tibbath oka wenna puluwan.
UPS eka switch weddi interference ekak wennath puluwan... Honda HDMI cable ekak plug karalath balanna
උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බංOka mageth una. Gedara switch ekak dammath. Blender eka dammath off wela on wenawa. Electrician kiwwa aluthen power eka wadi wire ekak adala balamu kiyalath.
Passe mama mokak hari hethuwak hinda hdmi cable eka galawala display cable eka gahuwa. Ita passe oka une naha. dan e prashne nahamage awula thibila thiyenne hdmi cable eke.
![]()
Display cable eka monitor ekata hambuna eka mage thiyenne. Pitin gaththa bala hdmi cable eka sawuththu une.උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බං
monitor ekatama aapu eka nam hebai quality ekak wenna ona.උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බං

අපේ මුලු ගේම වයරිං කරල තියෙන්නෙ 1/.044 වලින්pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ