විදුලි කොටනකොට

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    විදුලි කොටනකොට

    මචන් හයියෙන් විදුලි කොටනකොට සහ ගොරවනකොට සමහර වෙලාවට Trip switch එක off වෙනවා. එත් ගොඩක් වෙලාවට Trip switch එක off නොවි එතනින් චිරිස් ගාලා සද්දයක් එනවා ඒත් එක්ක off වෙන වෙලාවලුත් තියෙනවා. off නොවෙන වෙලාවලුත් තියෙනවා off වුනත් අයෙත් හයියෙන් විදුලි කෙටුවොත් Trip switch එක off වෙලා තියෙද්දිත් චිරිස් ගාලා සද්දයක් එනවා. එත් කිසිම බල්බ් එකකටවත් කිසිම දේකට damage නැහැ. ගෙදර වයරින් , Erth එකේවත් අවුලක් නැහැ කියලා Electrician කියනවා.hager එකක් තමයි දාලා තියෙන්නෙ. Trip switch හොදට වැඩ කරනවා.
    මොකක්ද මචන්ලා උබලා හිතන්නේ? ගෙදරද අවුල නැත්නම් electricity board එකේද ?:
     
    • Like
    Reactions: Ne@

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    විදුලි කොටනකොට කරන්ට් වයර් දිගේ ලොකු වෝල්ටේජ් එකක් එනවා ඒක මේන් ස්විච් එක ලගින් හෝ ට්‍රිප් එක ලගින් අර්ත් එකට ස්පාර්ක් වෙන එක තම සද්දේ.

    ඕක නොර්මල්
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8

    meka electricity board ekewat gedara aulak wat nemei hanger kynne best brand ekak e wagema eke triping coil eka godak sensitive eka nisa akunak gana welawata wathaya haraha ena electron nisa e tiping coil eke current ekak generate wenawa eka discharge wenne na trip eka off wela tiyana welawata e hedena podi current eka spark ekakin neutral ekata gihin tama discharge wenne eka nisa baya wenna dyk na
     
    viduli kotanakota current wire dige loku current ekak enne akuna current wire ekata wedunot tama nettnm tyna ekata sapekshawa podi current ekak wedi pura enawa eth dn tyna main switch or trip switch walata earth eka sambanda vimak wenne na
     
    • Like
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    viduli kotanakota current wire dige loku current ekak enne akuna current wire ekata wedunot tama nettnm tyna ekata sapekshawa podi current ekak wedi pura enawa eth dn tyna main switch or trip switch walata earth eka sambanda vimak wenne na

    akunak direct hit une nathath, laga patha akunu walin ena em field ekata electricity power line wala voltage ekak generate wenawa ekai dura akunak gahuwath trip eka off wenne

    L-N spark wenna puluwan

    godak welawata trip or main off unath e gap eken spark wenawa

    Line to earth spark wenawa earth bar eka laga thiyena nisa. no need earth to trip or main.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    meka electricity board ekewat gedara aulak wat nemei hanger kynne best brand ekak e wagema eke triping coil eka godak sensitive eka nisa akunak gana welawata wathaya haraha ena electron nisa e tiping coil eke current ekak generate wenawa eka discharge wenne na trip eka off wela tiyana welawata e hedena podi current eka spark ekakin neutral ekata gihin tama discharge wenne eka nisa baya wenna dyk na

    wathaya haraha ehema electron yanne na ban :rofl: trip eka off wenne EM filed ekata L/N generate wena surge ekata.
     
    කලින් දාලා තිබුනේ LG trip switch එකක් එකෙනුත් සද්දයක් ආවහින්දා තමා hager එක දැම්මේ
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    wathaya haraha ehema electron yanne na ban :rofl: trip eka off wenne EM filed ekata L/N generate wena surge ekata.

    EM filed hewat electromagnetic filed eka electron nedda? tynawanm akunak nisa athi wena EM filed eke tyna electron trip switch eke tripping coil ekata enne sannayakayak digeda???????
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    EM filed hewat electromagnetic filed eka electron nedda? tynawanm akunak nisa athi wena EM filed eke tyna electron trip switch eke tripping coil ekata enne sannayakayak digeda???????

    na ban EM field ekak kiyanne electron newi. EM filed ekak conductor ekak haraha athi unama eke electron move wena eka nisai electric current ekak generate wenne.

    trip coil eka wada karanne L.N current difference ekata. akunakadai ena surge eka L.N line 2n ma enawa ekata coil eka trip wenawa.
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    na ban EM field ekak kiyanne electron newi. EM filed ekak conductor ekak haraha athi unama eke electron move wena eka nisai electric current ekak generate wenne.

    trip coil eka wada karanne L.N current difference ekata. akunakadai ena surge eka L.N line 2n ma enawa ekata coil eka trip wenawa.

    oya kyna vidihata athi wena surge eka L,N 2nma enawanm kohomada trip wenne? mkda trip switch eke tripping coil eka hadala tynne L and N wala ati wena magnetic field eke athi wena wenas kama hadunagena trip krnna oya kyna vidihata oka line dekema enawanm trip wenna vidihak na mkda akuna nisa L and N wala hata ganne ekama surge eka nisa e wagema e surge eke balapemen athi wena magnetic field ekat samana wena nisa kohomada tripping coil eka haduna ganne methana wenasak tynawa eka nisa trip krnna one kyla