Monitor කෙස්

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    මචන්ලා ගෙදර fan ඵක දැම්ම වෙලාවට pump ඵක on වෙන වේලාවට Monitor ඵක off වෙලා on වෙනවානේ බං power දිලා තියෙන්නෙත් තනි බේකරෙන් ඵ් off වෙන වේලාවට UPS ඵකෙත් ටික් ගාලා සද්දයක් ඵනවා ඵ් ඇයි බං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

    ඇත්තටම ප්‍රශ්නෙ ඇත්තෙ තනි බ්‍රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ
    ගොඩක් පරන ගෙවල්වල ප්ලග් වලටත් අර ලයිට් වලට දාන වයරින් වයර් එකම දාල තියනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ.

    කරන්න තියෙන්නෙ පම්ප් එකට 15A වෙනම ලයින් එකක් DB එකේ ඉඳන්ම අදින එක.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,888
    7,454
    113
    Monitor eka off wenawa kiyala sure da.. Monitor logo eka aaye display wenawada?

    Screen eka black wela aaye enawa athi. Mn danna kenekge nam ehema une ups sound ekath ekka.
     
    • Like
    Reactions: AnuradhaRa

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Transformer eke idala godak durinda inne machan?
    Gedara mains voltage eka multimeter ekakin wage balala thiyanawada? Kiyak pennanawada voltage eka.
    Koheda machan inne. Lagapathakanam drop wenawada kiyala balala denna puluwan. A kiyanne loadwena welawata dropwenawada kiyala baluwaki.
     
    Pump 16C
    Computer 6C Updated 20C

    Pump ඵකට බං 16C බේකරයක් දාලා ඇදලා තියෙන්නේ
    Compuer ඵකට තිබ්බේ 6C ඵකක් මම ඉටපස්සේ මං ගාව තිබ්බා පරන 20C බේකරයකුත් දාලා බැලුවා බං computer line ඵකට ඵ්ත් හරියන්නැ නේ බං
    three phase ගන්න වෙයිද බං ඕක ගොඩ දාන්න

    Monitor eka off wenawa kiyala sure da.. Monitor logo eka aaye display wenawada?

    Screen eka black wela aaye enawa athi. Mn danna kenekge nam ehema une ups sound ekath ekka.
    ඔව් ඔව් බං Ups sound ඵකත් ඵක්ක තමා මොනිටර් ඵක off වෙන්නේ මොනිටර් screen ඵක විතරයි off වෙලා on වෙන්නේ monitor light ඵක off වෙන්නේ නැ on උනාට පස්සේ බං අර ඵන්නේ HDMI කියලා මැසේජ් ඵකක් ඵන්නේ HDMI signal ආපුවහම ඵ්ක ඵනවා
    ------ Post added on May 31, 2025 at 3:16 PM

    Transformer eke idala godak durinda inne machan?
    Gedara mains voltage eka multimeter ekakin wage balala thiyanawada? Kiyak pennanawada voltage eka.
    Koheda machan inne. Lagapathakanam drop wenawada kiyala balala denna puluwan. A kiyanne loadwena welawata dropwenawada kiyala baluwaki.
    Transformer ඵකට මං හිතන්නේ 1.5KM වගේ දුරයි Voltage නම් check කරලා තියෙනවා බං ඵ්කනම් අවුලන් පෙන්නුවේ නැ drop වෙනවා කියන්නේ බං pump ඵක on වෙන හැම වෙලේමත් නැ බං ගොඩක් වේලාවට මොනිටර් ඵක off වෙනවා සමහර වෙලාවට pump ඵක on උනාට off වෙන්නැති වෙලාවලුත් තියෙනවා
    ------ Post added on May 31, 2025 at 3:26 PM

    pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

    ඇත්තටම ප්‍රශ්නෙ ඇත්තෙ තනි බ්‍රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ
    ගොඩක් පරන ගෙවල්වල ප්ලග් වලටත් අර ලයිට් වලට දාන වයරින් වයර් එකම දාල තියනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ.

    කරන්න තියෙන්නෙ පම්ප් එකට 15A වෙනම ලයින් එකක් DB එකේ ඉඳන්ම අදින එක.
    Monitor eka off wenawa kiyala sure da.. Monitor logo eka aaye display wenawada?

    Screen eka black wela aaye enawa athi. Mn danna kenekge nam ehema une ups sound ekath ekka.
    Transformer eke idala godak durinda inne machan?
    Gedara mains voltage eka multimeter ekakin wage balala thiyanawada? Kiyak pennanawada voltage eka.
    Koheda machan inne. Lagapathakanam drop wenawada kiyala balala denna puluwan. A kiyanne loadwena welawata dropwenawada kiyala baluwaki.
    monitor :- Asus 21.5" VZ229H IPS Monitor
    ------ Post added on May 31, 2025 at 3:28 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,888
    7,454
    113
    ඔව් ඔව් බං Ups sound ඵකත් ඵක්ක තමා මොනිටර් ඵක off වෙන්නේ මොනිටර් screen ඵක විතරයි off වෙලා on වෙන්නේ monitor light ඵක off වෙන්නේ නැ on උනාට පස්සේ බං අර ඵන්නේ HDMI කියලා මැසේජ් ඵකක් ඵන්නේ HDMI signal ආපුවහම ඵ්ක ඵනවා
    ow.. HDMI ekath display wenaw.. e unata monitor eka fully off wenne ne. Oka godak durata voltage drop nisa thama. oyage gedarata ena line eke gewal kittuwa home based power tool use karana podi factory ekak tibbath oka wenna puluwan.

    UPS eka switch weddi interference ekak wennath puluwan... Honda HDMI cable ekak plug karalath balanna
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,526
    16,356
    113
    Oka mageth una. Gedara switch ekak dammath. Blender eka dammath off wela on wenawa. Electrician kiwwa aluthen power eka wadi wire ekak adala balamu kiyalath.

    Passe mama mokak hari hethuwak hinda hdmi cable eka galawala display cable eka gahuwa. Ita passe oka une naha. dan e prashne naha 🙄 mage awula thibila thiyenne hdmi cable eke. 🤷
     
    • Wow

    උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බං
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,526
    16,356
    113
    උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බං
    Display cable eka monitor ekata hambuna eka mage thiyenne. Pitin gaththa bala hdmi cable eka sawuththu une.

    Aluthn ganne nathiwa wena ekak hoyaganna barida check karala balanna.

    Kohomath graphic card ekai cable ekai. Port ekai thunama check karanna.
     
    • Like
    Reactions: Kasun_Silva

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,888
    7,454
    113
    උබලා දෙන්නා කියන හැටියට මට පෙන්නේ හොද HDMI cable ඵකක් දැම්මාම හරියයි වගේ නේ මගේ තියෙන්නේ බං monitor ඵකට හම්බ උන HDMI cable ඵක ඵ්ක හොද නැද්ද බං
    monitor ekatama aapu eka nam hebai quality ekak wenna ona.

    mageth asus monitor ekak tibba... VZ229H design ekama tiyenne.. 24 inch model eka. eke nam VGA cable eka awe.

    ow aluthen ganna kalin wena ekakin check karaganna.
    UGREEN wage branded cable ekak nam 3000k wage.

    daraz eke nam Rs 450 tath normal hdmi cable tiyenawa
     
    • Like
    Reactions: Kasun_Silva

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,089
    1,553
    113
    මගේ මොනිටර් තුනක සෙට්ප් එකක් තියෙන්නේ එකක් තියනවා VGA කේබල් එක ගහල. අන්න ඒක අහස ගොරෝනකොට විශේෂයෙන්ම විදුලි කොටනකොට ස්ක්‍රීන් එක ඕෆ් වෙලා ඔන් වෙනවා.

    ඔෆ් වෙලා ඔන් වෙද්දී දන්නවා බඩු මග කියල. :lol:

    Ali එකෙන් ටිකක් හොඳ කේබල් එකක් දැම්ම. දැන් සින් එක නැහැ.

    උඹේ EMF issue එකක් වගේ තියෙන්නේ.

    කේබල් එකත් මාරු කරලා හරි ගියේ නැත්තන් , power සප්ලයි එකේ අව්ලක් ඇති. මම කියන්නේ මොනිටරේට එන චාර්ජර් එක වගේ එකේ.
    කෙලින්ම 230V පවර් එක දෙන්නන නම් තියෙන්නේ කැපසිටර් ටික රීප්ලේස් කරන්න වෙයි.
     
    • Like
    Reactions: Kasun_Silva

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,875
    1
    43,037
    113
    pump එක on වෙද්දි ලොකු current (ඇම්පියර් ගානක්) පොඩි වෙලාවකට ගන්නවා. ඒක නිසා ඔය සර්කිට් එකේ voltage එක drop වෙනවා ඇති. එතකොට මොනිටර් UPS එහෙම ඕෆ් වෙලා ඔන් වෙන්නෙ

    ඇත්තටම ප්‍රශ්නෙ ඇත්තෙ තනි බ්‍රේකරෙන් දීපු එක නෙමෙයි, මට පේන විදියට දාල තියන වයර් එක මදි ඇති කියලා හිතෙන්නෙ
    ගොඩක් පරන ගෙවල්වල ප්ලග් වලටත් අර ලයිට් වලට දාන වයරින් වයර් එකම දාල තියනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ.

    කරන්න තියෙන්නෙ පම්ප් එකට 15A වෙනම ලයින් එකක් DB එකේ ඉඳන්ම අදින එක.
    අපේ මුලු ගේම වයරිං කරල තියෙන්නෙ 1/.044 වලින් :lol:
    අවුරුදු 60 ක් විතර පරණ ගෙයක්නෙ