මගේ ලග අමතර Nokia Fibre router එකක් සහ Prolink ADSLrouter එකක් තියෙනවා. මට ඕන extra router එකක් පාවිච්චි කරලා wifi විදියට internet "IN" වෙලා LAN port එකකෙන් out කරන්න. ඔය router දෙක firmware අනන් මනං වෙනස් කරන්න උනාට කමක් නැ .
Router must support Access point Modeමගේ ලග අමතර Nokia Fibre router එකක් සහ Prolink ADSLrouter එකක් තියෙනවා. මට ඕන extra router එකක් පාවිච්චි කරලා wifi විදියට internet "IN" වෙලා LAN port එකකෙන් out කරන්න. ඔය router දෙක firmware අනන් මනං වෙනස් කරන්න උනාට කමක් නැ .
Repeater Ekak use karoth moko Eka lesiමචන් උඩ තට්ටුවට එකම ලොගින් එකෙන් තව වයිෆයි කනේක්සන් එකක් දාගන්නේ කෝමද? කොහේ ගියත් එකම නෙට්වර්ක් එක
Repeater Ekak use karoth moko Eka lesi
Nane mata theruna widiyata mehmai.dekema wifi conflict wenne nadda
ow ehema. but oke wenama login ekak nemeida yanne? nattam oka thama labamaNane mata theruna widiyata mehmai.
router ekata repeater eka gahala eka adinwa udata
repeater eken ara router ekama extend karanwa uda thattuwatath.
ehma nemei da one?
ethakota api repeater ekata neda log wenna oneNane mata theruna widiyata mehmai.
router ekata repeater eka gahala eka adinwa udata
repeater eken ara router ekama extend karanwa uda thattuwatath.
ehma nemei da one?

ouethakota api repeater ekata neda log wenna one![]()
repater ekata wenama login ekak danna puluwan mn hithanne. meka thama labamaow ehema. but oke wenama login ekak nemeida yanne? nattam oka thama labama
wifi conflit wenawa e nisa mesh device ekak use karannaමචන් උඩ තට්ටුවට එකම ලොගින් එකෙන් තව වයිෆයි කනේක්සන් එකක් දාගන්නේ කෝමද? කොහේ ගියත් එකම නෙට්වර්ක් එක
පොඩි home project එකක්. router එක උඩ තට්ටුවේ තියෙන්නේ. යට පොඩි IOT වැඩකට එකකට internet ගන්න ඕන Ethernet විදියට. Mini PC එකක් වගේ දාල කරන හැටි දන්නවා. එත් එකට යන current එකයි cost එකයි අපරාදෙනේ.අනේ මං දන්නෑ මොනා කොරන්න හදනවද කියල![]()
Lan port ekata cablw ekak gahala ganinko direct interbet access neපොඩි home project එකක්. router එක උඩ තට්ටුවේ තියෙන්නේ. යට පොඩි IOT වැඩකට එකකට internet ගන්න ඕන Ethernet විදියට. Mini PC එකක් වගේ දාල කරන හැටි දන්නවා. එත් එකට යන current එකයි cost එකයි අපරාදෙනේ.