SLT router 2ක් connect කරන්නේ කොහොමද කොල්ලනේ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මගේ ලග අමතර Nokia Fibre router එකක් සහ Prolink ADSLrouter එකක් තියෙනවා. මට ඕන extra router එකක් පාවිච්චි කරලා wifi විදියට internet "IN" වෙලා LAN port එකකෙන් out කරන්න. ඔය router දෙක firmware අනන් මනං වෙනස් කරන්න උනාට කමක් නැ .
     
    • Like
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    මචන් උඩ තට්ටුවට එකම ලොගින් එකෙන් තව වයිෆයි කනේක්සන් එකක් දාගන්නේ කෝමද? කොහේ ගියත් එකම නෙට්වර්ක් එක
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මගේ ලග අමතර Nokia Fibre router එකක් සහ Prolink ADSLrouter එකක් තියෙනවා. මට ඕන extra router එකක් පාවිච්චි කරලා wifi විදියට internet "IN" වෙලා LAN port එකකෙන් out කරන්න. ඔය router දෙක firmware අනන් මනං වෙනස් කරන්න උනාට කමක් නැ .
    Router must support Access point Mode
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    Nane mata theruna widiyata mehmai.

    router ekata repeater eka gahala eka adinwa udata
    repeater eken ara router ekama extend karanwa uda thattuwatath.
    ehma nemei da one?
    ow ehema. but oke wenama login ekak nemeida yanne? nattam oka thama labama
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    මචන් උඩ තට්ටුවට එකම ලොගින් එකෙන් තව වයිෆයි කනේක්සන් එකක් දාගන්නේ කෝමද? කොහේ ගියත් එකම නෙට්වර්ක් එක
    wifi conflit wenawa e nisa mesh device ekak use karanna
     
    • Like
    Reactions: netnet

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අනේ මං දන්නෑ මොනා කොරන්න හදනවද කියල :rolleyes:
    පොඩි home project එකක්. router එක උඩ තට්ටුවේ තියෙන්නේ. යට පොඩි IOT වැඩකට එකකට internet ගන්න ඕන Ethernet විදියට. Mini PC එකක් වගේ දාල කරන හැටි දන්නවා. එත් එකට යන current එකයි cost එකයි අපරාදෙනේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පොඩි home project එකක්. router එක උඩ තට්ටුවේ තියෙන්නේ. යට පොඩි IOT වැඩකට එකකට internet ගන්න ඕන Ethernet විදියට. Mini PC එකක් වගේ දාල කරන හැටි දන්නවා. එත් එකට යන current එකයි cost එකයි අපරාදෙනේ.
    Lan port ekata cablw ekak gahala ganinko direct interbet access ne
    Wifi extender ekak use karamna puluvan nam range eke blockers nathnam..
     
    • Like
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ඇක්සස් පොයින්ට් එකකින් කරන්න පුළුවන්. හැබැයි එක පාරකට එක රවුටර් එකකට කනෙක්ට් වෙලා තමයි ඉන්ටර්නෙට් ගන්නේ.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    Wireless wifi mesh network එකක් use කරපන්. මං හදල තියෙන්නෙ එහෙම. Xiaomi BE5000 routers 4ක්. 3ක් wired connect කරලා තියෙන්නෙ. එකක් wireless connect කරල තියෙන්නෙ. WIfi7 වලින් තම router to router wireless backhaul connection එක වැඩ කරන්නෙ. ගෙදර හැම තැනම එකම එකම SSID එක තමා use වෙන්නෙ.