රට පම්පෝරිය ගහන උන් සහ House Rent

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තව අඬපන් 🙈😆😆

    ඇඩ්‍රස් එකත් එවපන් පැස්ටා පැකට් දෙකක් එවන්නං. 😆
    පැස්ටා හිගන්නා මෙකෙනුත් කෙලෝ ගත්තා. 😂😂😂

    බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.

    මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.

    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.


    වැදගත්ම ටික
    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
    ------ Post added on Jun 1, 2025 at 9:55 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට ගිහින් මෙහෙම දුක් විදින සිංහලුන්ට ලොවෙත් හරි යන්න ඕන. :rolleyes:

    YT Comment. :(

    "අපි ඉන්නේ නවසීලන්ත යේ. මෙහෙ කියලත් වෙනසක් නැ. රස්සා නෑ. කාමර දෙකේ පොඩි ගෙදරකට සතියකට ලක්ෂයකට වඩා ගෙවන්න ඕනෑ. කුලී වැඩ කරලා ගෙවල් කුලිගෙව්වට පස්සේ ඉතුරුවක් නෑ.. මෙහෙ එන්න වියදම් කරපු සල්ලි කාන්දරාව හින්දා ආයේ ලංකාවට ගිහිල්ලත් බෑ. මෙහෙ ඉන්නේ සැපසේ දුක් විදින කණ්ඩායමක්. මේ රට වලට එනකන් මේවා තේරෙන්නේ නෑ.. අවම තමයි ඒ උණ හොද වෙන්නේ..."

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පැස්ටා හිගන්නා මෙකෙනුත් කෙලෝ ගත්තා. 😂😂😂

    ඒකනෙ හිඟන්නෝ කෙළෝගන්නෙ නැතුව උබ මට PM එකක් දාන්න තිබුණේ අනේ පැස්ටා මතක් උනා පැස්ටා පැකට් එකක් එවපන් කියලා 🙏🏼🤣😹😹

    බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.

    මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.

    රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.

    අනිත් මෝඩ හිඟන්නා හෑලි ගගහ වැලපෙනවා රට යාගන්න බැරිනං කටවහන් ඉඳපන් http. තොට යන්න බැරි උනා කියලා මම මොනව කරන්නද 🙈😹😹

    රට යන්න බැරි උන එකේ දුකට අදාළම නැති පෝස්ට් දදා අපි එක්ක හැමිණෙන්න එනවා පොන්නයා. තූ 🤮
    ------ Post added on Jun 2, 2025 at 5:01 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    හෙන ලොකු ඇරියස් කාරයෙක් නේද?
    උබත් ගිහින් ආවා නේද යුරෝ ට්‍රිපක්?

    මෙහෙ ඉන්න උන් රවුම් ගහන හැටි මූ දැකලා නෑ 🤪 Geographically challenging location එකක ඉදලත් මෙහෙ උන් හතර වටේ යනවා හම්බ කරල... අරහේ උන් කාර් එකේත් යන්න පුළුවන් ටිකේ යනවා...ඉබේම රටවල් 5-6 කවර් කරල..🥱 ඕක වටේ යන එක මහ ලොකු දෙයක්ද යකෝ... යුරෝ 20 ඉඳන් ප්ලේන් ටිකට් තියෙද්දී...😂
    යුරෝ උන්ට ජපන් වගේ යන එක පට්ට ඩ්‍රිම් එකක්..මෙහෙ උන් නිකණුත් ගිහින් එන්නේ 🤭 මමනම් දැකලා නෑ යුරෝප් උන් ඔය යුරෝ වලින් පිට රවුම් ගහලා එනවා....
    ඔව් බන්, සිරාවට අනේ මන්ද බන්.
    මට හිතාගන්න බෑ ඇයි මූ හිතන්නේ ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් උන්ට මැරෙනකල්ම ඒ රටවල් වල හිරවෙලා ඉන්න වෙනවා කියල.
    මේ රටවල් වලටත් ප්ලේන් එනවා යනවා බන්. හරි, ඔසී, NZ උන්ට වාහනෙකින් වෙන රටකට යන්න බෑ කියමු, එත් කැනඩා උන්ට? අනේ මන්ද බන්, ඇස්කුට්ට ඇහුව වගේ, උබ ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තමයි අහන්න තියෙන්නේ. :) :yes:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Meke inna inne pale renne kale but, keyboard heros lata menna meka tamai ithin uruma 😅😅

    500805000_122131799162644117_3782268869677467056_n.jpg
     
    • Haha
    Reactions: shenat

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මෙහෙමයි, මම නම් පවුද්ගලිකව රට ආපු උන් පට්ට සැපක් විදිනවා, ලංකාවේ උන් පව් , කියලවත්, ලංකාව තමයි දිවය ලෝකේ, රට උන් අපා දුකක් විදිනවා කියලවත් හිතන්නේ නෑ. රට ආපු උන්ට සමහර දේවල් පහසු උනාට හැමෝටම ම අඩු වැඩි වශයෙන් බලපාන පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොඩක් උන්ට ගෙදරට දුකක් කරදරයක් උනාම දෙය්යනේ කියල ආර්ථික වශයෙන් උදව් කරන්න පුළුවන් උනාට උවමනා වෙලාවට ලගින් ඉදගෙන අම්මට, තාත්තට , පවුලේ අයට ලග ඉදන් සපෝට් එකක් දෙන්න බැරි වෙනවා.නිතර ගෙදරට කතාකරල සුව දුක් අහන්න පුළුවන් උනාට හැමවෙලාවෙම එයාලව මිස් වෙනවා. එක අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙන දෙයක්. ලංකාවේ හිටිය නම් සමහරවිට ආර්ථික වශෙන් සපෝට් එකක් දෙන්න බැරි උනාට ලගින් ඉන්න පුළුවන් වෙයි. ඔය වගේ හැම දෙකම දෙපැත්තක් තියෙනව. ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියන්න බෑ.

    ලංකාවේ GP reference letter මුකුත් නැතිව ඕන වෙලාවක consultant කෙනෙක්ට appointment එකක් දාල එක දවසින් පෙන්නන්න පුළුවන්.එත් මෙහෙ GP reference letter අරගෙන consultant කෙනෙක්ට appointment එකක් දන්න සමහරවිට මාසයක් දෙකක් බලන් ඉන්න වෙනවා. medical system එක උනත් මෙහෙට වඩා ලංකාවේ efficient කියලයි මගේ මතය. ඒ වගේ අවාසි මෙහෙ ජිවත් වෙන කෙනෙක්ට තියෙනව.
    එත් ලංකාවේ used වහනයක්, ගෙයක් , ඉඩමක් ගන්න ගියාම ලංකාවේ අයියලාගේ ජිල්මාට් වැඩි නිසා හෙනට බලන්න ඕනේ. ඉඩම් වල උනත් හෙන කතන්දර. හොර ඔප්පු කියයි අරක මේක හෙන කේස්. මම කියන්නේ බෑ කියල නෙවෙයි. එත් සාපේක්ෂව රිසක් එක වැඩි. ගෙයක් ගන්න ගියත් කොන්ක්‍රීට් වල කම්බි හොද නෑ කියයි, උළුවහු වල බාල ලී කියයි, wiring එක case , ඒවා මේවා, කතන්දර වැඩි. එත් මේ වගේ රටවල් වල ගෙවල්, ඉඩම් ගනිද්දී එච්චර ජිල්මාට් දන්නා බැරි නිසා රිස්ක් එක අඩුයි. බෑන්ක් එක ලෝන් එක පාස් වෙනවා කියන්නේ අවුලක් තියෙන්න විදියක් නෑ කියන එකයි. මොකද බෑන්ක් එකෙන් රිස්ක් එකක් ගන්නේ නෑ අවරුදු 30 කට ලෝන් එකක් දෙන්න. එත් ෂුවර් නැත්නම් private building inspector කෙනෙක් දල අපිටම check කරගන්න පුය්ළුවන්, structure, ෆ්‍රේම් එකේ කන්ඩිෂන් එක කොහොමද කියල. උන් බොරු කියන්නේ නෑ උන්ගේ ලයිෂන් එක කෙස් වෙන නිසා. වාහන වලට නම් සමහරවෙලාවට අල්ලපු රටේ අයියල ජිල්මාට් දානව uber දුවපුවගෙ මීටරේ කරකවල එහෙම, එත් එක හරියට බලන කෙනෙක්ට හොයන්න පුළුවන්. එත් සාපේක්ෂව රිසක් එක අඩුයි. මෙල්බන් වල නම් road worthy certificate එක නිසා ගොඩක් ජිල්මාට් දාන්න අමාරුයි.
    ඔය වගේ හොද නරක දෙකම රට ජිවිතේ තියෙනව.ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියල මම නම් හිතන්නේ නෑ.මේක මගේ මතය, ඕන කෙනෙකුට මේක මිඉට වැඩ වෙනස් විදියට හිතෙන්න පුළුවන්.
    ඔය දෙකේම හොද නරක තෙරුම් අරගෙන, පුළුවන් වෙලාවට යාලුවෝ සෙට් වෙලා ෂොට් එකක් එහෙම දාල අතල් එකක් අරගෙන, ට්‍රැවල් පාරක් දාල, ඉඩ තියෙන විදියට ලංකාවටත් ගිහිල්ල, පව්ලේ අයවත් බලාකියාගෙන ඇවිත් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ.
    :D :yes: :love2:
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒකනෙ හිඟන්නෝ කෙළෝගන්නෙ නැතුව උබ මට PM එකක් දාන්න තිබුණේ අනේ පැස්ටා මතක් උනා පැස්ටා පැකට් එකක් එවපන් කියලා 🙏🏼🤣😹😹



    අනිත් මෝඩ හිඟන්නා හෑලි ගගහ වැලපෙනවා රට යාගන්න බැරිනං කටවහන් ඉඳපන් http. තොට යන්න බැරි උනා කියලා මම මොනව කරන්නද 🙈😹😹

    රට යන්න බැරි උන එකේ දුකට අදාළම නැති පෝස්ට් දදා අපි එක්ක හැමිණෙන්න එනවා පොන්නයා. තූ 🤮
    ------ Post added on Jun 2, 2025 at 5:01 AM
    ඔසී හිහින් තුන් වේලටම පස්ථා කාන තොයිලත් ක්ලීනර් රට්ටු හිනස්සන එපා. මුළු ජිවින්තේම තියෙන ලොකුම ඇචීව්වමන්ට් එක ඔසි යන්න පුළුවන් වුණු එක මොන ජීවිත ද බන් මෙහෙ.

    කොහේ ගියත් තමා ගේ ජිවිතේ ගැන සැටිස් නම් තව එකෙක් ට බොරු සෝ ඔෆ් දාලා ලිදේ වැටෙන්න ඕනේ නැහැ. යකෝ ඔසීම කියක් මේකේ ඉන්නවද සුපිරි ජීවිත ගත කර ඒ. ? උබ වගේ පජාත දයක් එකක් නම් දැකලා නැහැ. 🤮🤮
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    If you really believe these numbers resonate with the majority of a country, you are a moron. :(
    Konda pana tiyenam me thread ekata gihin Gas Cylinder toyiyo tika quote karala oya kathawama kiyapan Toyiyoo


    https://elakiri.com/threads/top-25-countries-with-the-lowest-quality-of-life-in-2025.2212658/

    Quality of life definition එක කියහන් බලන්න
    Ay ubama oya uda dala thibbe. Lanwage QoL hodaida ethakota?
    ------ Post added on Jun 2, 2025 at 11:06 AM
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    ඔව් බන්, සිරාවට අනේ මන්ද බන්.
    මට හිතාගන්න බෑ ඇයි මූ හිතන්නේ ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් උන්ට මැරෙනකල්ම ඒ රටවල් වල හිරවෙලා ඉන්න වෙනවා කියල.
    මේ රටවල් වලටත් ප්ලේන් එනවා යනවා බන්. හරි, ඔසී, NZ උන්ට වාහනෙකින් වෙන රටකට යන්න බෑ කියමු, එත් කැනඩා උන්ට? අනේ මන්ද බන්, ඇස්කුට්ට ඇහුව වගේ, උබ ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තමයි අහන්න තියෙන්නේ. :) :yes:
    මම එහෙම කියන්නේ ලෝකේ ප්‍රධාන tourist attractions 10න් 6ක්ම තියෙන්නේ යුරෝප්වල. උන්ට කිලෝමීටර් දෙතුන්සියෙන් බලන්න පුළුවන් ඒවා ඔසී නිව්සිලන්ඩ් උන්ට කිලෝමීටර් 16000ක් ගෙවාගෙන ඇවිත් බලන්න ඕනේ. ප්ලේන් ආවටම බෑනේ මචන් යන වියදම, දුර, කාලය බලපානවනේ. ඔසී උන් තමයි බාලිවල වැඩියෙන්ම යන tourists ලා, ඒ උනට ලඟම තියෙන tourist attraction නිසා. ඔසී නිව්සිලන්ඩ් වලට දෙපැත්තෙන් තියෙන්නේ ඉන්දියන් ෆැසිෆික් සාගර. ඒවා හරහා යන්න ඕනේ එතනින් එහා රටකට යනවනම්. අනික දකුණු අර්ධගෝලයේ කෙලවරේ. ගොඩක් රටවල් තියෙන්නේ උතුරු අර්ධගෝලයේ. එතකොට යටින් ඇන්ටාර්ක්ටික්.

    මෙහෙමයි, ගොඩාක් සල්ලි තියෙන එකෙක්ට එහෙම යන්න පුළුවන් හැබැයි සාපේක්ෂව ඔසී නිව් සීලන්ඩ් ඉන්න උන්ට එහෙම අඩු ගානකින් travel කරන්න බෑ ඉන්න geographical location එකත් එක්ක. ඒ නිසයි උන් ළඟ තියෙන ඒවාට ගොඩක් යන්නේ. අරූ කිව්වා වගේ Japan එහෙම location එකක් ඔසී උන්ට ගිහින් බලන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව යුරෝප් ඇවිදලා ඉන්න එකෙක්ට වඩා හොඳයි.

    කැනඩා උන්ටත් US හරහා ගිහින් Mexico යනව කියන්නේ ඉන්දියාවේ එකෙක් වාහනේක රුසියාවේ යනවා වගේ දෙයක්. ගොඩබිමින් සම්බන්ධ වෙලා තිබුනට කැනඩාවට border වෙන්නේ එක රටයි ඒ USA විතරයි. USA පහු කරලා වාහනෙකින් තව රටකට යනවට වඩා දහ ගුණයක් ලාබයි ප්ලේන් එකකින් යනවා. එතකොට කැනඩාවට දෙපැත්තෙන් තියෙන්නේ අත්ලාන්තික් සහ ෆැසිෆික් සාගර. උඩින් ආර්ක්ටික්.

    වැඩේ ලංකාවේ උන් මේක ලෝකේ උතුම් ඇටේ සීන් එකෙන් ලෝකේ බලනවා වගේ තමයි ඔසී, කැනඩා, නිව් සිලන්ඩ් ඉන්න උන් උන්ගේ එක දිහා බලන්නේ. එහෙම නැතුව බැලුවනම් obviously ඕනේ එකෙක්ට පේනවා ඒ රටවල geographically disadvantage එකක් තියෙනවා කියලා. බහුතරයක් සිංහලු ඉන්න රටවලින් එහා ලෝකයක් බලන්න හිතන්නෙවත් නෑ. උන් ඉතුරු කරගන්න කීයෙන් හරි ආයෙම කරන්නේ අවුරුදු ගානකට සැරයක් ලංකාවට ඇවිත් යන එක විතරයි. එහෙම කරන එකේ වරද්දක් නෑ උන්ට දෙමව්පියෝ, නෑදෑයෝ බලන්න හම්බවෙන එකම චාන්ස් එක ඒක විතරයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    හපොයි එපා වෙනවනේ ඉතින්... :lol: :lol: පොඩ්ඩක් හිටපල්ලකෝ බැරිවෙල හරි මම ගියොත් මේක විසදල දෙන්නම්...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    ඕනෑම රටක හොද සහ නරක දෙකම තියෙනවා.

    ලංකාව ගොඩක් හොදින් ඉන්න අය බැලුවහම, එක්කෝ දෙමව්පියන්ගෙන් දේවල් හම්බවෙලා. මම දන්න එක්කෙනෙකුට දෙමව්පියන්ගෙන් හම්බවුනු ඉඩම් 3 තියෙනවා. ගෙයක් හදාගත්ත, එකක් විකුණලා. වාහනයක් තාත්තා අරන් දුන්න. ඉතින් හම්බෙන පඩියෙන් හොදට ඉන්න පුළුවන්.

    ඔය ඔක්කම නැතිව, ලක්ෂ ගණන් පඩියක් ගත්තත්, ඉඩමක් අරන්, ගෙයක් හදාගෙන, වහනයක් ගන්නවයි කියන එක ලංකාවේ අමාරු වැඩක්.

    පිටරට ඉන්න කොට හොද රස්සාවක් තියෙනවනම් loan එකක් ගහල ගෙයක්, වහනයක් ගන්න පුළුවන් ඉක්මනට (අවුරුද්දෙන්, දෙකෙන් ඔක්කොම කරන්න පුළුවන්). loan එක පොලිය අඩුයි 1%,2%,5% විතර. පහු වෙනකොට අදායම වැඩි වෙනකොට ඉක්මනට ගෙවන්න පුළුවන්. එත් එහෙම ගෙවන එක පාඩුයි.

    මොකද ඒ සල්ලි වෙන තැනක ආයෝජනය කරොත් 8-10% හම්බවෙනවා. නැතිනම් ආයෝජනය විදියට තව ගෙවල් අරන් රෙන්ට් කරන්න පුළුවන්. මෙහෙ අය ඉන්නවා ගෙවල් 4-5 තියෙන.

    හැබැයි වියදම් අදික ප්‍රදාන නගරවල මේවා ක‍රන්න ලේසි නැහැ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔසී හිහින් තුන් වේලටම පස්ථා කාන තොයිලත් ක්ලීනර් රට්ටු හිනස්සන එපා. මුළු ජිවින්තේම තියෙන ලොකුම ඇචීව්වමන්ට් එක ඔසි යන්න පුළුවන් වුණු එක මොන ජීවිත ද බන් මෙහෙ.

    කොහේ ගියත් තමා ගේ ජිවිතේ ගැන සැටිස් නම් තව එකෙක් ට බොරු සෝ ඔෆ් දාලා ලිදේ වැටෙන්න ඕනේ නැහැ. යකෝ ඔසීම කියක් මේකේ ඉන්නවද සුපිරි ජීවිත ගත කර ඒ. ? උබ වගේ පජාත දයක් එකක් නම් දැකලා නැහැ. 🤮🤮

    තව හයියෙන් අඬපන් මෝඩ පොන්නයා 😆😆
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මුන් එහෙ ගිහින් compare වෙන්න දගල්ලනෙ මෙහෙ උන් එක්කනම් ඇති වැඩේ මොකක්ද?
    උන් එහෙ ඉඳන් තරග කරන්න ඕනෙ ඒ ground rule එක්ක එහෙ සෙල්ලම් කරන උන් එක්ක..
    දූපත් වැසියො එක්ක තරගකරන්න එපා උබල උනත්..

    facts 🔥
     
    • Like
    Reactions: itguy77 and AKI-SL