පැස්ටා හිගන්නා මෙකෙනුත් කෙලෝ ගත්තා.තව අඬපන්
ඇඩ්රස් එකත් එවපන් පැස්ටා පැකට් දෙකක් එවන්නං.![]()
බාගෙට බාගයක් උන් මූ වගේ ගැට ගහන් ඉන්නෙ. උන්ට ලොවෙත් සමාජයක් නෑ. තීන්නෙ ලංකාවෙ මූ වගේම සෙට් එකක් එක්ක කොහේහරි කැලේකට රිංගල "කෑම්පින්" සීන් එකක් දාන්න තමා. ඒ ඇරෙන්න මුන්ට එහෙ පබ් එකකටවත්, රෙස්ටොරන්ට් එකකටවත් රිංගන්න සල්ලි නෑ. බොන්න ඕනම් ගෙදර බයිට් ටිකක් හදන් බොනවා. ඒත් මතක ඇතුව බොතල් ටිකේ ෆොටෝ ටික දානවා සෝශල්මීඩියා අනිත් උන්ට පෙන්න.
මූට සිරාවට ආතල් එකක් තිබ්බානම් මූ මේක පැත්ත පලාතේ එන්නෙ නෑ. ඒත් මූ උදේ ඉඳන් හවස් වෙනකන් මේකේනේ ඉන්නෙ.
රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
වැදගත්ම ටික
රටගිහින් සුපිරියට ඉන්න උන් නැද්ද? ඉන්නවා, උන් ලොවෙත් ඒවා මේවල පෙන්න පෙනන් රඟන්නෙත් නෑ, උන්ට එහෙයි මෙහෙයි කම්පෙයාර් කර කර නටන්න ඕන කමකුත් නෑ.
------ Post added on Jun 1, 2025 at 9:55 PM