ගැහුවද බං?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    VkI0BdY.jpeg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,722
    1
    15,422
    113
    Adu Kule gan kabarayanta hondai mewa.. Yako Lease karal Plane kattak genalla eken show danawa.. AirLine eka loss wela wale wal naa me yakku salli nasthi kara kara gon athal denawa wiyali kalapa wala unta.. :lol:
    ගැහුවද කියන වචනය අ‍ැතුළෙ ඔය මුළු කතාවම හැංගිලා තියෙනවා බං. සෞම්‍ය ලියනගේට කියල විචාරයක් කරගත්තා නම් උඹලගෙ මැටි මොළවලටත් තේරෙයි. 🤣🤣🤣
     
    • Dislike
    Reactions: VimangaLK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    අඩේ අර නැති වුණ MH370 plane එක නේද? 2014 දි passengers ලා 227ක්‌ එක්ක නැති වුණ Malaysian plane එක නේද? අඩෝ එක තාමත් fly කරනවා. Glitch in the metrix බන්. Time Loop එකක fly කරන්නේ. ඒක දැන් කොහොමද අපේ time line එකට ගන්නේ? 😮 නැත්තම් ඒ plane එක නෙමෙයි අපිද time loop එකේ හිර වෙලා ඉන්නෙ? අඩෝ මාර සීන් එක බන්. පිස්සු හැදෙනවා.🤷‍♂️
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අඩෝ මාර සීන් එක බන්. පිස්සු හැදෙනවා.🤷‍♂️
    ඕයි මේ සුන්දර කැන්ඩිඩයා..... 😏 ඔහෙලා බම් ගුලි හෙම දාන්නේ නැද්ද බම්? 🧐
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    ඕයි මේ සුන්දර කැන්ඩිඩයා..... 😏 ඔහෙලා බම් ගුලි හෙම දාන්නේ නැද්ද බම්? 🧐
    ආසාවට ගුලියක් ගහල නෑ කියපන්කො. මම දවසක් සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහින් ඇහුව. අපෝ ඒවා නම් මෙහ් විකුනන්නේ නෑ මහත්තයෝ කිව්වා. මම ආවා නෝන්ඩි 70යි. සෙනග මගේ මූණ දිහා බැලුව. මම දෙපාරක් දැනට ගංජා ගහල තියෙනව. ගංජා feeling එකත් හොඳයි. 🤷‍♂️
     
    • Wow
    Reactions: MR.YOLO

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    අඩේ අර නැති වුණ MH370 plane එක නේද? 2014 දි passengers ලා 227ක්‌ එක්ක නැති වුණ Malaysian plane එක නේද? අඩෝ එක තාමත් fly කරනවා. Glitch in the metrix බන්. Time Loop එකක fly කරන්නේ. ඒක දැන් කොහොමද අපේ time line එකට ගන්නේ? 😮 නැත්තම් ඒ plane එක නෙමෙයි අපිද time loop එකේ හිර වෙලා ඉන්නෙ? අඩෝ මාර සීන් එක බන්. පිස්සු හැදෙනවා.🤷‍♂️
    Eka Boeing ekak bun. Me Airbus ekak.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    මම මේ ගංජා පැලයක් හොයනවා බන් ගෙදර හිටවන්න. හිටවලා ඒකෙන් ඇට අරන් මම මහ පාරේ අයිනේ තැන තැන දානවා. එතකොට හැම තැනම ගංජා පැල. කවුද හිටෙව්වේ කියලත් හොයා ගන්න බෑ. 🤷‍♂️ තව අපේ පැත්තේ පොඩි කැලයක් වගේ පොට් එකක් තියෙනවා. එතන හිටවන්නත් පුළුවන්. 🙂

    Eka Boeing ekak bun. Me Airbus ekak.
    ඔන්න ඉතින් උඹ ආතල් එක කෑවා. මම මේ මනෝ පාරක් ගහන් හිටියේ. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2025 at 10:55 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    Katunayaka airport eka langa pare giyath oita godak pahalin plane wholesale yanawa balanna puluwan..
    Munta pissu zoom lense ekka dslr aran beach yanna oka balanna..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ආසාවට ගුලියක් ගහල නෑ කියපන්කො. මම දවසක් සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහින් ඇහුව. අපෝ ඒවා නම් මෙහ් විකුනන්නේ නෑ මහත්තයෝ කිව්වා. මම ආවා නෝන්ඩි 70යි. සෙනග මගේ මූණ දිහා බැලුව. මම දෙපාරක් දැනට ගංජා ගහල තියෙනව. ගංජා feeling එකත් හොඳයි. 🤷‍♂️
    ගුලියක් ගහන්න ආසයි බම් සුන්දරයෝ තමුසේ එක්ක ඕයි.... මගේ ඉස්සර හිටියා යාලුවෙක් පොරත් තමුසේ වගේ මොළේ timing chainඑක පන්නන කථා කියන්නේ 😅 පට්ට ආතල් බම් 😏
     
    • Haha
    Reactions: Candid-B

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම මේ ගංජා පැලයක් හොයනවා බන් ගෙදර හිටවන්න. හිටවලා ඒකෙන් ඇට අරන් මම මහ පාරේ අයිනේ තැන තැන දානවා. එතකොට හැම තැනම ගංජා පැල. කවුද හිටෙව්වේ කියලත් හොයා ගන්න බෑ. 🤷‍♂️ තව අපේ පැත්තේ පොඩි කැලයක් වගේ පොට් එකක් තියෙනවා. එතන හිටවන්නත් පුළුවන්. 🙂

    ඔන්න ඉතින් උඹ ආතල් එක කෑවා. මම මේ මනෝ පාරක් ගහන් හිටියේ. 🤷‍♂️
    ------ Post added on Jun 4, 2025 at 10:55 AM

    pala naha pako, ganja gahana ekekgen ata keepayak illagena pala karapan. pala karana widiha youtube eke thiyenawa one tharam.

    Aaaa Lolla Kumara , kalin thread ekaka gu wela ayeth awada awadane ganna . awadana dehi wesi
    ------ Post added on Jun 4, 2025 at 11:06 AM
     
    • Love
    Reactions: Candid-B