
ගැහුවද කියන වචනය අැතුළෙ ඔය මුළු කතාවම හැංගිලා තියෙනවා බං. සෞම්‍ය ලියනගේට කියල විචාරයක් කරගත්තා නම් උඹලගෙ මැටි මොළවලටත් තේරෙයි.Adu Kule gan kabarayanta hondai mewa.. Yako Lease karal Plane kattak genalla eken show danawa.. AirLine eka loss wela wale wal naa me yakku salli nasthi kara kara gon athal denawa wiyali kalapa wala unta..![]()
ඕයි මේ සුන්දර කැන්ඩිඩයා.....අඩෝ මාර සීන් එක බන්. පිස්සු හැදෙනවා.![]()
ආසාවට ගුලියක් ගහල නෑ කියපන්කො. මම දවසක් සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහින් ඇහුව. අපෝ ඒවා නම් මෙහ් විකුනන්නේ නෑ මහත්තයෝ කිව්වා. මම ආවා නෝන්ඩි 70යි. සෙනග මගේ මූණ දිහා බැලුව. මම දෙපාරක් දැනට ගංජා ගහල තියෙනව. ගංජා feeling එකත් හොඳයි.ඕයි මේ සුන්දර කැන්ඩිඩයා.....ඔහෙලා බම් ගුලි හෙම දාන්නේ නැද්ද බම්?
![]()
Eka Boeing ekak bun. Me Airbus ekak.අඩේ අර නැති වුණ MH370 plane එක නේද? 2014 දි passengers ලා 227ක් එක්ක නැති වුණ Malaysian plane එක නේද? අඩෝ එක තාමත් fly කරනවා. Glitch in the metrix බන්. Time Loop එකක fly කරන්නේ. ඒක දැන් කොහොමද අපේ time line එකට ගන්නේ?නැත්තම් ඒ plane එක නෙමෙයි අපිද time loop එකේ හිර වෙලා ඉන්නෙ? අඩෝ මාර සීන් එක බන්. පිස්සු හැදෙනවා.
![]()
ඔන්න ඉතින් උඹ ආතල් එක කෑවා. මම මේ මනෝ පාරක් ගහන් හිටියේ.Eka Boeing ekak bun. Me Airbus ekak.
ගුලියක් ගහන්න ආසයි බම් සුන්දරයෝ තමුසේ එක්ක ඕයි.... මගේ ඉස්සර හිටියා යාලුවෙක් පොරත් තමුසේ වගේ මොළේ timing chainඑක පන්නන කථා කියන්නේආසාවට ගුලියක් ගහල නෑ කියපන්කො. මම දවසක් සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහින් ඇහුව. අපෝ ඒවා නම් මෙහ් විකුනන්නේ නෑ මහත්තයෝ කිව්වා. මම ආවා නෝන්ඩි 70යි. සෙනග මගේ මූණ දිහා බැලුව. මම දෙපාරක් දැනට ගංජා ගහල තියෙනව. ගංජා feeling එකත් හොඳයි.![]()
මම මේ ගංජා පැලයක් හොයනවා බන් ගෙදර හිටවන්න. හිටවලා ඒකෙන් ඇට අරන් මම මහ පාරේ අයිනේ තැන තැන දානවා. එතකොට හැම තැනම ගංජා පැල. කවුද හිටෙව්වේ කියලත් හොයා ගන්න බෑ.තව අපේ පැත්තේ පොඩි කැලයක් වගේ පොට් එකක් තියෙනවා. එතන හිටවන්නත් පුළුවන්.
ඔන්න ඉතින් උඹ ආතල් එක කෑවා. මම මේ මනෝ පාරක් ගහන් හිටියේ.
------ Post added on Jun 4, 2025 at 10:55 AM