වැරදිලා BOC එකට ආව 114,000 ගැන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    අයිතිකරු පැමණිලි කොලොත් ඔයාට BOC එකෙන් ම Call එකක් එයි ලගදීම ඒ අවාම දෙන්න,
    එතකන් ඔය සල්ලි භාවිතා නොකට ඉන්න
    යාපනේ ලංකා බැංකුවෙන් එහෙම දලා දවසක් මට Call එකක් ආවා මම ඉතින් ගන්න කිව්වා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Oka thiyan inna. Bank ekenma revert karai. Kawada hari ooka revert karai. So better not to spend or take it out.
    උන්ට කිව්වා බන් උන්ට ආව තැනක් හොයන්න බෑ කිව්වා. ලංකාවෙනුත් නෙවේ වගේ ලු ඇවිල්ලා තියෙන්නෙ. දවස් කීයක් යනකම් ඔක දාපු එකාට ගන්න පුලුවන් ද. මම අකවුන්ට් එකත් close කරන්න හිටියේ
    අයිතිකරු පැමණිලි කොලොත් ඔයාට BOC එකෙන් ම Call එකක් එයි ලගදීම ඒ අවාම දෙන්න,
    එතකන් ඔය සල්ලි භාවිතා නොකට ඉන්න
    යාපනේ ලංකා බැංකුවෙන් එහෙම දලා දවසක් මට Call එකක් ආවා මම ඉතින් ගන්න කිව්වා

    ආව තැනක් උන් දන්නෙත් නෑ බන්. කවදා හරි අඩු වෙයි ද බන් මෙක.
    ඔය මුදල් ටික ඇරගෙන ළඟම මුස්ලිම් පල්ලියට පූජා කරන්න

    දෙන්න නම් බැරි නෑ බන්. මගේ නෙවේ නේ බන් එකනෙ.

    Apita ohama watenne nane 10 lakhs vithara . ona nam wadipura kapa gani.:sorry:

    😂
    ------ Post added on Jun 4, 2025 at 3:56 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,512
    1
    15,199
    113
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    සල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අ‍ාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අ‍ැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ‍් සල්ලිත් මම එක එක එ‍්වට වියදම් කරා. 😁

    ලංකාවෙ බැංකුවකින් රවුම් ගාණක් දාල නෙවෙයි නම්, වෙන රටක ඉඳල currency convert වෙලා අ‍ාවා නම් එහෙම revert කරන එක‍ත් ලේසි නෑ මම හිතන්නෙ. ගොඩක් උන් පාඩුව දරාගෙන අමතක කරල දානවා වෙන්ඩ ඕන.
     
    වෙන රටක කියලා හිතුනේ බන් 114,896ක් වගේ Currency exchange වෙලා නේ ඔහොම ගානක් එන්නෙ. ලංකාවේ එකෙක් Transfer කරා නම් රවුම් ගානක් නේ බන් කරන්නෙ. ඔහොම සත ගනන් එන්න කරන්නෙ නෑ නේ. ඒකයි....

    මම අකව්න්ට් එක වහලා දාන්න හිටියේ. දැන් බලපං කෝ උන වැඩේ.
     
    • Like
    Reactions: scorpion MW

    අන්න එ‍්කයි. මටත් එහෙමමයි වුණේ. එ‍්වා උන්ට වැඩක් නැත්තම් උඹ වද නොවී වැඩක් බලා ගනින්. Account වහනවා නම් වහපන් සල්ලි අරන්. උන්ට කරන්ඩ පුළුවන් උ‍ෟරු පුකක් නෑ.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    වෙන රටක කියලා හිතුනේ බන් 114,896ක් වගේ Currency exchange වෙලා නේ ඔහොම ගානක් එන්නෙ. ලංකාවේ එකෙක් Transfer කරා නම් රවුම් ගානක් නේ බන් කරන්නෙ. ඔහොම සත ගනන් එන්න කරන්නෙ නෑ නේ. ඒකයි....

    මම අකව්න්ට් එක වහලා දාන්න හිටියේ. දැන් බලපං කෝ උන වැඩේ.
    2 weeks balala salli aran close karapan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අන්න එ‍්කයි. මටත් එහෙමමයි වුණේ. එ‍්වා උන්ට වැඩක් නැත්තම් උඹ වද නොවී වැඩක් බලා ගනින්. Account වහනවා නම් වහපන් සල්ලි අරන්. උන්ට කරන්ඩ පුළුවන් උ‍ෟරු පුකක් නෑ.

    කෝකටත් මාසයක් වගේ බලනවා බන්. සල්ලි නැති බැංකු අක්වුන්ට් ඔක්කොම වගලා දන්න ඉන්නෙ මම.

    2 weeks balala salli aran close karapan.

    හ්ම්ම්ම්... එහෙම තමා කරන්න ඉන්නෙ බන්.
    ------ Post added on Jun 4, 2025 at 4:06 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,220
    71,885
    113
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    @AnuradhaRa ට ඕක දීලා පිනක් කරගනින් 🥴 🥴
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    ටික දවසක් බලපං
    උන්ම call එකක් දීල confirm කරගෙන උබෙන් revert කරගනීවි
    නැත්නම් ඉන්දරේ වගේ අහිංසක මිනිහෙක්ගේ සල්ලි කැරි කමට වියදම් කරලා
    ලබන ආත්මෙදී කුණු වෙච්චර වට්ටක්කා කකා keells එකට රී රී ඉන්න පුළුවන්
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,136
    113
    සල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අ‍ාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අ‍ැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ‍් සල්ලිත් මම එක එක එ‍්වට වියදම් කරා. 😁

    ලංකාවෙ බැංකුවකින් රවුම් ගාණක් දාල නෙවෙයි නම්, වෙන රටක ඉඳල currency convert වෙලා අ‍ාවා නම් එහෙම revert කරන එක‍ත් ලේසි නෑ මම හිතන්නෙ. ගොඩක් උන් පාඩුව දරාගෙන අමතක කරල දානවා වෙන්ඩ ඕන.
    තෝ ආපහු ඉපදෙන්නෙත් ඔය වගේම හිඟන ජීවිතේක
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    bank ekata inform karala thiyanna ombe sallie newe kiyala email ekakin. Boc ekaken gathath ekai nethath ekai, only infrom karala thiyanna, in case oka fradulant transaction ekak unoth. nethoam umbata nikkan parippuwak set wenna puluwan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    All electronic transfers are traceable. Just leave it in your account.