වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
අයිතිකරු පැමණිලි කොලොත් ඔයාට BOC එකෙන් ම Call එකක් එයි ලගදීම ඒ අවාම දෙන්න,වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.

යේක අල්ලාහ්ගේ කෙමැත්ත......ඔය මුදල් ටික ඇරගෙන ළඟම මුස්ලිම් පල්ලියට පූජා කරන්න
උන්ට කිව්වා බන් උන්ට ආව තැනක් හොයන්න බෑ කිව්වා. ලංකාවෙනුත් නෙවේ වගේ ලු ඇවිල්ලා තියෙන්නෙ. දවස් කීයක් යනකම් ඔක දාපු එකාට ගන්න පුලුවන් ද. මම අකවුන්ට් එකත් close කරන්න හිටියේOka thiyan inna. Bank ekenma revert karai. Kawada hari ooka revert karai. So better not to spend or take it out.
අයිතිකරු පැමණිලි කොලොත් ඔයාට BOC එකෙන් ම Call එකක් එයි ලගදීම ඒ අවාම දෙන්න,
එතකන් ඔය සල්ලි භාවිතා නොකට ඉන්න
යාපනේ ලංකා බැංකුවෙන් එහෙම දලා දවසක් මට Call එකක් ආවා මම ඉතින් ගන්න කිව්වා
ඔය මුදල් ටික ඇරගෙන ළඟම මුස්ලිම් පල්ලියට පූජා කරන්න
Apita ohama watenne nane 10 lakhs vithara . ona nam wadipura kapa gani.![]()
සල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ් සල්ලිත් මම එක එක එ්වට වියදම් කරා.වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
සල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ් සල්ලිත් මම එක එක එ්වට වියදම් කරා.
ලංකාවෙ බැංකුවකින් රවුම් ගාණක් දාල නෙවෙයි නම්, වෙන රටක ඉඳල currency convert වෙලා අාවා නම් එහෙම revert කරන එකත් ලේසි නෑ මම හිතන්නෙ. ගොඩක් උන් පාඩුව දරාගෙන අමතක කරල දානවා වෙන්ඩ ඕන.
අන්න එ්කයි. මටත් එහෙමමයි වුණේ. එ්වා උන්ට වැඩක් නැත්තම් උඹ වද නොවී වැඩක් බලා ගනින්. Account වහනවා නම් වහපන් සල්ලි අරන්. උන්ට කරන්ඩ පුළුවන් උෟරු පුකක් නෑ.වෙන රටක කියලා හිතුනේ බන් 114,896ක් වගේ Currency exchange වෙලා නේ ඔහොම ගානක් එන්නෙ. ලංකාවේ එකෙක් Transfer කරා නම් රවුම් ගානක් නේ බන් කරන්නෙ. ඔහොම සත ගනන් එන්න කරන්නෙ නෑ නේ. ඒකයි....
මම අකව්න්ට් එක වහලා දාන්න හිටියේ. දැන් බලපං කෝ උන වැඩේ.
2 weeks balala salli aran close karapan.වෙන රටක කියලා හිතුනේ බන් 114,896ක් වගේ Currency exchange වෙලා නේ ඔහොම ගානක් එන්නෙ. ලංකාවේ එකෙක් Transfer කරා නම් රවුම් ගානක් නේ බන් කරන්නෙ. ඔහොම සත ගනන් එන්න කරන්නෙ නෑ නේ. ඒකයි....
මම අකව්න්ට් එක වහලා දාන්න හිටියේ. දැන් බලපං කෝ උන වැඩේ.
අන්න එ්කයි. මටත් එහෙමමයි වුණේ. එ්වා උන්ට වැඩක් නැත්තම් උඹ වද නොවී වැඩක් බලා ගනින්. Account වහනවා නම් වහපන් සල්ලි අරන්. උන්ට කරන්ඩ පුළුවන් උෟරු පුකක් නෑ.
2 weeks balala salli aran close karapan.
@AnuradhaRa ට ඕක දීලා පිනක් කරගනින්වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
scam karana ewun inne dan eka eka jathiye...තෝ ආපහු ඉපදෙන්නෙත් ඔය වගේම හිඟන ජීවිතේකසල්ලි ටික වියදම් කරල නිකන් හිටපන්. මටත් 73000 ගාණක් අාවා දවසක්. උන්ට ඕන නම් revert කරගනින් කියල සති දෙකක් විතර බලන් හිටියා. උන් ගත්තෙත් නෑ මම අැහුවෙත් නෑ. දැන් මාස 6 කට වැඩියි, තාම එහෙම අරන් නෑ. එ් සල්ලිත් මම එක එක එ්වට වියදම් කරා.
ලංකාවෙ බැංකුවකින් රවුම් ගාණක් දාල නෙවෙයි නම්, වෙන රටක ඉඳල currency convert වෙලා අාවා නම් එහෙම revert කරන එකත් ලේසි නෑ මම හිතන්නෙ. ගොඩක් උන් පාඩුව දරාගෙන අමතක කරල දානවා වෙන්ඩ ඕන.
All electronic transfers are traceable. Just leave it in your account.වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.