මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය
අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය
ඔය මුදලෙන් කොටසක් තිරප්පනේ ජුම්මා එකට දෙන්න.මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය
අද හවසම රු 15000/- හෙව්වා

ඔය මුදලින් මට පොඩි මුදලයි ලාභ රු 3000 නැතුව ඇතිඔය මුදලෙන් කොටසක් තිරප්පනේ ජුම්මා එකට දෙන්න.![]()
Reseller දෙන්නේ නැහැ මම පාඩුයිWebsite එක බැලුවා. අපිටත් බැරිද resell කරන්න?
ඔය මුදලෙන් කොටසක් තිරප්පනේ ජුම්මා එකට දෙන්න.![]()

මම කලින් දවසේ ජිම්ජි මාමලා ගෙදර යන්න හිටියේ, ඒමාමා කිවා ගෙදර එන්න එපා වටලප්පන් දෙනවා කියලා. මම වටලප්පන් දෙනකන් බලන් ඉන්නවා මේමූව අල්ලගෙන කොන කපයිද දල්ලෑ![]()
අනේ අපිට කමක් නෑ උබ ඕක විකුණගත්තා කියලා..ඕන්නම් ඊලග සමිතිවාරයේදි උබට අවස්ථාවක් දෙන්නම් සමිතියෙ උන්ට උබේ හොස්ටින් ගැන ප්රොමෝසන් එකක් කරන්න..
වටලප්පන් කන්න අප්පිරියයිමම කලින් දවසේ ජිම්ජි මාමලා ගෙදර යන්න හිටියේ, ඒමාමා කිවා ගෙදර එන්න එපා වටලප්පන් දෙනවා කියලා. මම වටලප්පන් දෙනකන් බලන් ඉන්නවා මේ
වටලප්පන් කන්න අප්පිරියයි
ගදයි
තනිකර බිත්තර වලින් නේද හදන්නෙ![]()
මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය


පුල් සර් විස් එකක් දෙනවද බන්?ඔව් මමත් ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක්. Thanks Nadun for your lovely service!
හැබැයි මචන්, උබ අද හවස් වරුවෙම තවත් 3 දෙනෙක්ට සර්විස් එක දුන්න කියල මම දැනන් ඉදියෙ නෑ, දැන්නම් පොඩි අපුලක් දැනෙනවා![]()
පුල් සර් විස් එකක් දෙනවද බන්?![]()
entrance fee eka 3500ඒ කිව්වෙ බන්. ෆුල් සර්විස් එක 3500 යි මුගෙ. පාඩු නෑ.
මූ අද දවසට 15,000ක් හෙව්වා කියල දාල තිබ්බෙ 4 දෙනාගෙන්.
ඒ කියන්නෙ කවුරුහරි මූට 1000 ටිප් 1ක් දීලා