මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,555
    14,427
    113
    මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
    අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය

    අද හවසම රු 15000/- හෙව්වා
    ඔය මුදලෙන් කොටසක් තිරප්පනේ ජුම්මා එකට දෙන්න. :yes:
     
    • Love
    Reactions: Little Hulk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    Website එක බැලුවා. අපිටත් බැරිද resell කරන්න?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    අනේ අපිට කමක් නෑ උබ ඕක විකුණගත්තා කියලා..ඕන්නම් ඊලග සමිතිවාරයේදි උබට අවස්ථාවක් දෙන්නම් සමිතියෙ උන්ට උබේ හොස්ටින් ගැන ප්‍රොමෝසන් එකක් කරන්න..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,427
    113
    මේකයි වැඩේ.

    නදුන්ව මේකේ ජෝක් කරලා ඔය පොස්ට් ත්‍රෙඩ් දාන්නේ අර සජිත් කියන එකා. මට නං එක තමයි කියන්න තියෙන්නේ., ඌ එක වහගන්න ලාමක රිප්ලයි දානවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,427
    113
    මූව අල්ලගෙන කොන කපයිද දල්ලෑ :eek:
    මම කලින් දවසේ ජිම්ජි මාමලා ගෙදර යන්න හිටියේ, ඒමාමා කිවා ගෙදර එන්න එපා වටලප්පන් දෙනවා කියලා. මම වටලප්පන් දෙනකන් බලන් ඉන්නවා මේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අනේ අපිට කමක් නෑ උබ ඕක විකුණගත්තා කියලා..ඕන්නම් ඊලග සමිතිවාරයේදි උබට අවස්ථාවක් දෙන්නම් සමිතියෙ උන්ට උබේ හොස්ටින් ගැන ප්‍රොමෝසන් එකක් කරන්න..

    මොකක්ද සමිතිය? මහිලා සමිතියක්ද? කෑම සමිතියක්ද?
     
    • Haha
    Reactions: psiko1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මම කලින් දවසේ ජිම්ජි මාමලා ගෙදර යන්න හිටියේ, ඒමාමා කිවා ගෙදර එන්න එපා වටලප්පන් දෙනවා කියලා. මම වටලප්පන් දෙනකන් බලන් ඉන්නවා මේ
    වටලප්පන් කන්න අප්පිරියයි
    ගදයි
    තනිකර බිත්තර වලින් නේද හදන්නෙ 🤢
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    @Nadun26
    උඹට තේරෙන්නෙ නැද්ද බන් මේකෙ එවුන් උඹවම ටාගට් කරලා ත්‍රෙඩ් දාන්නෙ උඹත් ඒවට රිප්ලයි කරගෙන යන නිසා කියලා
    ඒ දාන හැම එකටම රිප්ලයි ත්‍රෙඩ් දාන්නෙ හරි ඒ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න යන්නෙ නැත්තං ඒව එහෙම්ම යටවෙලා යනවා
    ඒව ඇදි ඇදි යන්නෙ උඹම ඒවට දාන රිප්ලයි නිසා කියලා තේරෙන්නෙ නැද්ද

    ඒව උඹට නෙමේ වගේ හිටපන්කෝ රිප්ලයි කරන්න ඕන කියලා එකක් නැහැ, උඹ ඒකට ඇවිත් උත්තර දෙන්න ඕන කියලා එකකුත් නැහැනේ
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
    අද හවස මගෙන් 4 දෙනෙක් ගත්තා එළකිරි එකේම අය

    ඔව් මමත් ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක්. Thanks Nadun for your lovely service!

    හැබැයි මචන්, උබ අද හවස් වරුවෙම තවත් 3 දෙනෙක්ට සර්විස් එක දුන්න කියල මම දැනන් ඉදියෙ නෑ, දැන්නම් පොඩි අපුලක් දැනෙනවා :lol::lol:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔව් මමත් ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක්. Thanks Nadun for your lovely service!

    හැබැයි මචන්, උබ අද හවස් වරුවෙම තවත් 3 දෙනෙක්ට සර්විස් එක දුන්න කියල මම දැනන් ඉදියෙ නෑ, දැන්නම් පොඩි අපුලක් දැනෙනවා :lol::lol:
    පුල් සර් විස් එකක් දෙනවද බන්? :unsure:
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    අපරාදෙනෙ අනූශ ලාබයක් නෑනෙ උබට හම්බකරන ඒව කොහෙටද යන්නෙ?
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    පුල් සර් විස් එකක් දෙනවද බන්? :unsure:

    ඒ කිව්වෙ බන්. ෆුල් සර්විස් එක 3500 යි මුගෙ. පාඩු නෑ.

    මූ අද දවසට 15,000ක් හෙව්වා කියල දාල තිබ්බෙ 4 දෙනාගෙන්.

    ඒ කියන්නෙ කවුරුහරි මූට 1000 ටිප් 1ක් දීලා
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    ඒ කිව්වෙ බන්. ෆුල් සර්විස් එක 3500 යි මුගෙ. පාඩු නෑ.

    මූ අද දවසට 15,000ක් හෙව්වා කියල දාල තිබ්බෙ 4 දෙනාගෙන්.

    ඒ කියන්නෙ කවුරුහරි මූට 1000 ටිප් 1ක් දීලා
    entrance fee eka 3500
    Happy ending - 1000
     
    • Like
    Reactions: psiko1