පර්සනල් ලෝන් රේට්-කිරියේ දැනුම ඇත්තෝ අදහස් කියත්වා..

blackheart

Well-known member
  • Apr 30, 2019
    994
    709
    93
    මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    ලෝකයේ තියෙන රටවල් අද එකිනෙකට ගැට ගැහිලා තියෙන්නේ මචන්..20 සියවසේ වගේ නෙවෙයි... ඇමරිකාව මොකක් හරි පිස්සුවක් කෙලියොත් අනිත් රටවලටත් එක බලපානවා.. ලංකාව කියලා වෙනසක් නැහැ.
     
    • Like
    Reactions: blackheart

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    436
    276
    63
    trump ma wenna one na ban lankawe anudwa pissu kela la central bank ekata rates wadi karanna unath loan rate uda yanwa
     
    • Like
    Reactions: blackheart

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,962
    833
    113
    29
    Gampaha
    මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
    NTB denne na neda fixed rate
     
    • Like
    Reactions: blackheart

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඔය රේට් එක කොයි තරම් කාලෙකටද
    IMO ඔය රේට් එක වැඩියි කියන එක. ඒ උනාට අවශ්‍යතාවෙ තියන වැදගත්කම අනුවනේ රේට් එක වැඩිද අඩුද කියලා තීරනය වෙන්නෙ.
     
    • Like
    Reactions: blackheart

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    මොනව උනත් උන්ට පාඩුනම් වැඩි කරනවා ...
    මගේ 7% දෙනව කියලා ඇඩ් කරපු හවුසින් ලෝන් එක ගත්තේ 9.75%ට දැන් 11.75%.
    ලෝන් හොදයි කරන්න යන වැඩේ අනුව
     
    • Like
    Reactions: blackheart

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,901
    113
    මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
    ලෝන් rate වෙලට බලපාන්නෙ ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් රේට් එක මම දන්න විදියට, නැතුව ට්‍රම්ප්ගෙ ලබ්බක් නෙවී.
     
    • Like
    Reactions: blackheart

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
    loan rate thiranaya karanne central bank. loan rate adu wenda puluwan. namuth lankawe me dakwa wela thiyenne oka adu wela ayi wadi wena oka. oka digatama adu wenda nam api first world thathwayata tika tika hari kittu wenda ona.
    hodama de thamanta affodable rate ekakadi karanda yana wade effective & productive nam loan aran karana eka. oka aduma gana wenda yana kale weddi ubata resultuth ganda puluwan
     
    • Like
    Reactions: blackheart

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    709
    93
    loan rate thiranaya karanne central bank. loan rate adu wenda puluwan. namuth lankawe me dakwa wela thiyenne oka adu wela ayi wadi wena oka. oka digatama adu wenda nam api first world thathwayata tika tika hari kittu wenda ona.
    hodama de thamanta affodable rate ekakadi karanda yana wade effective & productive nam loan aran karana eka. oka aduma gana wenda yana kale weddi ubata resultuth ganda puluwan
    Eka atta machan mamat hituwe ehema tama.. meka wadiwenn gattot yanwadi wdi wenwa!

    ලෝන් rate වෙලට බලපාන්නෙ ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් රේට් එක මම දන්න විදියට, නැතුව ට්‍රම්ප්ගෙ ලබ්බක් නෙවී.
    නෑ බන් මන් කිව්වෙ ඒක උදාහරනයක් විදියට.. ඒවගේ තීරන ලොකුවට බලපායිද කියලා
    ------ Post added on Jun 12, 2025 at 10:38 AM

    NTB denne na neda fixed rate
    Fixed 5 years denawa. Variable 1,2 ears denawa 11%n 12%n
    ------ Post added on Jun 12, 2025 at 10:39 AM

    Salary ena bank ekata talk karala balanna.
    Ehem tama.me details gatte machan! 🤝
    ------ Post added on Jun 12, 2025 at 10:40 AM
     
    • Like
    Reactions: planner123