මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
NTB denne na neda fixed rateමේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
ලෝන් rate වෙලට බලපාන්නෙ ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් රේට් එක මම දන්න විදියට, නැතුව ට්‍රම්ප්ගෙ ලබ්බක් නෙවී.මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
loan rate thiranaya karanne central bank. loan rate adu wenda puluwan. namuth lankawe me dakwa wela thiyenne oka adu wela ayi wadi wena oka. oka digatama adu wenda nam api first world thathwayata tika tika hari kittu wenda ona.මේදවස් වල පර්සනල් ලෝන් රේට් ගැන අදහසක්? පහු ගිය මාසේ එක්ක රේට 13.5 ඉදන් 12.5% වෙනකන් අඩු වෙලා තියෙනව(NTB). තව අඩු වෙයිද?ට්‍රම්ප් කාරය වචනයක් කිව්වොත් තව වැඩි වෙයිද?any idea please
Eka atta machan mamat hituwe ehema tama.. meka wadiwenn gattot yanwadi wdi wenwa!loan rate thiranaya karanne central bank. loan rate adu wenda puluwan. namuth lankawe me dakwa wela thiyenne oka adu wela ayi wadi wena oka. oka digatama adu wenda nam api first world thathwayata tika tika hari kittu wenda ona.
hodama de thamanta affodable rate ekakadi karanda yana wade effective & productive nam loan aran karana eka. oka aduma gana wenda yana kale weddi ubata resultuth ganda puluwan
නෑ බන් මන් කිව්වෙ ඒක උදාහරනයක් විදියට.. ඒවගේ තීරන ලොකුවට බලපායිද කියලාලෝන් rate වෙලට බලපාන්නෙ ලංකාවෙ සෙන්ට්‍රල් බෑන්ක් රේට් එක මම දන්න විදියට, නැතුව ට්‍රම්ප්ගෙ ලබ්බක් නෙවී.
Fixed 5 years denawa. Variable 1,2 ears denawa 11%n 12%nNTB denne na neda fixed rate
Ehem tama.me details gatte machan!Salary ena bank ekata talk karala balanna.