අද වෙනකල් ඔයාලගේ ජිවිතය ගැන මොකද හිතන්නේ.. සතුටු වුන තීරණ, පසු තැවුණු තීරණ මොනවද?
harima duka hithuna post ekak ban.......Dukat na sathutakut na
අපේ ජීවිතය ට යමක් එකතු කරගන්න අයියෙ.. බලන්න ඔයාගේ threads වලින්ම කොච්චර ඉගෙන ගත්තද අපි...අපි මැරෙනකන් නේද බලන් ඉන්නේ. එව්වා හඳේ..![]()
අපේ ජීවිතය ට යමක් එකතු කරගන්න අයියෙ.. බලන්න ඔයාගේ threads වලින්ම කොච්චර ඉගෙන ගත්තද අපි...
මොනවද බන් 60න් පටන් ගන්නෙ ඇඟේ පතේ අමාරු ටිකද?ජීවිතේ පටන්ගන්නේ 60න්