ගතකරපු ජිවිතේ ගැන මොකද හිතන්නේ...

nidarsha91

Well-known member
  • මේ මොහොතෙත් මම හුස්ම ගන්නවා මචන්. ඒ ගැන සතුටුයි. පිනක් දහමක් කරගන්න පුළුවන්.

    වෙන දේ දැනගෙනත් ඒ දේ වෙනකන් ඉවසගෙන බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒක නං මාරම අමාරු දෙයක් බන්
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    අපි මැරෙනකන් නේද බලන් ඉන්නේ. එව්වා හඳේ.. 😤
    අපේ ජීවිතය ට යමක් එකතු කරගන්න අයියෙ.. බලන්න ඔයාගේ threads වලින්ම කොච්චර ඉගෙන ගත්තද අපි...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අපේ ජීවිතය ට යමක් එකතු කරගන්න අයියෙ.. බලන්න ඔයාගේ threads වලින්ම කොච්චර ඉගෙන ගත්තද අපි...

    අවර් පීපල් ඩෝන්ට් නෝ අපේ අගේ, බට් පිටරට පීපල් නෝ අපේ අගේ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    3fb2da_c289511c9add4728b06756e1eb87a5ff~mv2.png