ගතකරපු ජිවිතේ ගැන මොකද හිතන්නේ...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    3fb2da_c289511c9add4728b06756e1eb87a5ff~mv2.png
    පට්ට Movie එක.මේ වගේ තව ෆිලුමක් තිබ්බ නම මතක නෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සතුටු වුන තීරණ, පසු තැවුණු තීරණ මොනවද?
    පසු තැවීමක් නැහැ. සතුටු වෙන්න කියලා විශේෂ දේකුත් නැ.

    Beheth biuwata wedakuth ne... anxiety disorder
    බේත් මොනාද බොන්නේ?
    ------ Post added on Jun 14, 2025 at 9:04 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Naraka wadi, honda dewal uth unaa ithin

    Life ekee issara godak loku plans thibaa, sahenna loku expecations age 18-25 kaledi

    But uni ekan out wela first year wage job ekata yanakota ewa okkoma nathi wela reality eka hit karaa

    dan slow living, private life, small circle, hamoma duwana race eka duwanne naa, oluwata ekan godak hondaiyi

    puluwan widiyata inna kattiyath ekka inna phase ekee indala next phase walata move wenawaa

    High expectations athema na dan, age 20s wala thibaa wage

    Hamawelama wenna puluwan narakama deya expect karala innawa, life eka lesi ehama unama, ekata prepared ethakota

    Expectations wadi wela eka unne nathi unama kalkirenawa echaraiyi

    Anthimata therum gatta watinama deya thama "NOTHING is Permanent, every thing is temporary" :love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් සතුටින් හිටපු කාල තිබුනෙ නැතුව නෙමෙයි. ඒත් අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නෙ අන්ත දුකින් හිටපු කාල. ඒක හිතේ ස්වභාවය වෙන්න ඇති.

    මම මගේ ජීවිතය සම්බන්දව ගත්ත හැම තීරනයක් ගැනම අවංකව සතුටුයි එකම එකක් ඇර. ඒ ජීවිතේ ගොඩ දාගන්න පට්ට කට්ටක් කාපු කාලේ health මග ඇරිය එක.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට මෙතෙක් ගත කරපු ජිවිතය ගැන සතුටුයි..ඒත් අනාහතය ගැන හෙනබයයි බන්...මටඇත්තටම කිව්වොත් යුරෝපේ ජීවිතය ඇති වෙලා තියෙන්නේ....ලංකවේ තරම් සැප නෑ රට ආවම..කන බොන අදින පලදින එක නෙමෙයි ජිවිතේ...
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මට මෙතෙක් ගත කරපු ජිවිතය ගැන සතුටුයි..ඒත් අනාහතය ගැන හෙනබයයි බන්...මටඇත්තටම කිව්වොත් යුරෝපේ ජීවිතය ඇති වෙලා තියෙන්නේ....ලංකවේ තරම් සැප නෑ රට ආවම..කන බොන අදින පලදින එක නෙමෙයි ජිවිතේ...
    apo apith ei kiyala irisiyawata kiyana katha
     
    • Like
    Reactions: Avatar998

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පොඩිම කාලෙ ජීවිතේ ලස්සනට ගෙවුනා බම්. ජීවිතේ කාලකන්නි වෙන්න පටන් ගත්තෙ 24 විතර පස්සේ.
     
    • Like
    Reactions: Yin And Yang

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    සතුටින් ඉන්න එකත් මැරෙනව දුකින් ඉන්න එකත් මැරෙනව , මැරුනට පස්සෙ අපි ඔක්කොම එකයි බ්න්. අත්තටම කෞරුවත් කාටවත් වඩා ඉස්සරහින් හරි පස්සෙන් හරි නෑ , ඔක්කොම මෙ පොඩි කාලෙකට විතරයි බ්න්.
     
    Last edited: