Why the RAT Changes Everything – Air India 171 Update

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,845
    198,062
    113
    Colombo, Sri Lanka
    Understand The Good Doctor GIF by ABC Network
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Both Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
    ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති
    me plane ekat 1 engine ekakin unath yanna puluwan kiyala thibbe :baffled:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,301
    6,463
    113
    At low speeds the first priority is the hydraulics using the centre hydraulic system. It operates a limited flight controls. If there's sufficient speed then the electricals come in.
    Yes, newer aircraft typically have a battery backup system for the FDR and CVR, often referred to as a Recorder Independent Power Supply (RIPS).
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,962
    6,374
    113
    East Blue (Goa Kingdom)
    Both Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
    ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති
    ewata batteries athi,
    rat eke danawa aththe anith systems walata.
    meke kiyana widihata powerfulk turbine ekak.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    The RAT priority is to provide the hydraulics at low speeds. Most likely both FDR & CVR will stop recording.
    Ehenam records නෑ..
    me plane ekat 1 engine ekakin unath yanna puluwan kiyala thibbe :baffled:
    ඔව්. පුළුවං. හැබැයි ඒක engine එකක් fail උනහම පැත්තට වාංගු වෙනවා (bank වෙනවා) මොකද එන්ජින් එක නැති පැත්තේ thrust එක නැති වෙනවා. Engine එක run වෙන පැත්තේ thrust එක වැඩි වෙනවා.. එක නිසා engine එක නැති පැත්තට plane එක bank වෙනවා.
    But මේ incident එකේ එහෙම වෙන්නේ නෑ. කෙලින් ගිහිල්ලා වදින්නේ..
    ewata batteries athi,
    rat eke danawa aththe anith systems walata.
    meke kiyana widihata powerfulk turbine ekak.
    නෑ බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,689
    1
    42,840
    113
    නරක වෙලාවට ඔක්කොම කෙල වෙන්න පුලුවන්. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. වෑරෑද්දක් වුනා කියලා දෑනගන්නවත් හදාගන්නවත් වෙලාවක් නෑ. හෑබෑයි උඹ කියනවා වගේ එච්චර එක්ස්පීරියන්ස් තියෙන එවුන්ට හරි තෑනට ඉබේම අත යන්න ඕනේ. ෆ්ලෑප්ස් ලෑන්ඩින් මාරු වෙන්න තියෙන ඉඩ නම් හරිම අඩුයි. ඒත් එහෙම වෙන්න පුලුවන් ඉතින් කරුමෙට.
    මීට පස්සෙ ඔය දෙක අතර පරතරය මීටරයක් කරල ප්ලේන් හැදුවනං හරිනෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,647
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්ජින් දෙකේ අවුලක් වෙන්ඩ ඇති කියල තමා හිතෙන්නෙ (කලින් ගිය කෙනෙක් AC එහෙම වැඩ නෑ කියන්නෙ පෙර සලකුණුද දන්නෑ), ප්ලේන් එක උඩට ගන්නෙත් රනවේ එක කොනෙන්ම වගේ..බ්ලැක් බොක්ස් එකෙන් හරියටම කියන්ඩ පුලුවන් වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,689
    1
    42,840
    113
    එන්ජින් දෙකේ අවුලක් වෙන්ඩ ඇති කියල තමා හිතෙන්නෙ (කලින් ගිය කෙනෙක් AC එහෙම වැඩ නෑ කියන්නෙ පෙර සලකුණුද දන්නෑ), ප්ලේන් එක උඩට ගන්නෙත් රනවේ එක කොනෙන්ම වගේ..බ්ලැක් බොක්ස් එකෙන් හරියටම කියන්ඩ පුලුවන් වෙයි.
    මම යෝජනා කරනවා රනවේ එක ගමනාන්තය දක්වා දිගු කිරීමට
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ඔව්. පුළුවං. හැබැයි ඒක engine එකක් fail උනහම පැත්තට වාංගු වෙනවා (bank වෙනවා) මොකද එන්ජින් එක නැති පැත්තේ thrust එක නැති වෙනවා. Engine එක run වෙන පැත්තේ thrust එක වැඩි වෙනවා.. එක නිසා engine එක නැති පැත්තට plane එක bank වෙනවා.
    But මේ incident එකේ එහෙම වෙන්නේ නෑ. කෙලින් ගිහිල්ලා වදින්නේ..
    ehem venne na bn, e ala vena eka compensate karanaw flight controls walin
    787 eka 4000km d kohed yanna puluwan one engine :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,804
    98,949
    113
    උබලගෙ @2osama මහාචාර්යතුමාට aircraft engineering ගැනත් ලොකු දැනුම් පරාසයක් තියෙනවා. 🤭🙏
    මේ සීන් ඒක ගැන නන් ගොඩක් ඒව උන්ගේ කතා වලින් සෙට් උනා. ගූගල් කරා දන්නේ නැති ටික, තේරුන් නැති ටික ඉගෙන ගත්ත. 😊