Rat used as an alternate or emergency hydraulic or electrical power source.The RAT priority is to provide the hydraulics at low speeds. Most likely both FDR & CVR will stop recording.
At low speeds the first priority is the hydraulics using the centre hydraulic system. It operates a limited flight controls. If there's sufficient speed then the electricals come in.Rat used as an alternate or emergency hydraulic or electrical power source.
me plane ekat 1 engine ekakin unath yanna puluwan kiyala thibbeBoth Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති

Yes, newer aircraft typically have a battery backup system for the FDR and CVR, often referred to as a Recorder Independent Power Supply (RIPS).At low speeds the first priority is the hydraulics using the centre hydraulic system. It operates a limited flight controls. If there's sufficient speed then the electricals come in.
![]()
තැනක්ස් ගයිස්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
ewata batteries athi,Both Engine fail උනා නම් FDR, CVR වල data record වෙලා නැතුව ඇති.. මොකද no power නේ.. හැබැයි rat එකෙන් FDR, CVR වලට POWER දෙනවද දන්නේ නෑ.. නමුත් කොතැනක හරි ඔය record වීම අතර මගින් කැඩිලා ඇති.
ඒක engine එකක් fail උනා නම් fail වෙච්ච engine එකේ පැත්තට bank වෙනවා. මෙතන එහෙම වෙලා නෑ.. ගොඩක් වෙලාවට engine දෙකම fail එහෙම නැත්නම් power lost වෙලා engine cut off වෙලා.. එහෙම නැත්නම් වෙන හේතුවක් ඇති
Ehenam records නෑ..The RAT priority is to provide the hydraulics at low speeds. Most likely both FDR & CVR will stop recording.
ඔව්. පුළුවං. හැබැයි ඒක engine එකක් fail උනහම පැත්තට වාංගු වෙනවා (bank වෙනවා) මොකද එන්ජින් එක නැති පැත්තේ thrust එක නැති වෙනවා. Engine එක run වෙන පැත්තේ thrust එක වැඩි වෙනවා.. එක නිසා engine එක නැති පැත්තට plane එක bank වෙනවා.me plane ekat 1 engine ekakin unath yanna puluwan kiyala thibbe![]()
නෑ බංewata batteries athi,
rat eke danawa aththe anith systems walata.
meke kiyana widihata powerfulk turbine ekak.
මීට පස්සෙ ඔය දෙක අතර පරතරය මීටරයක් කරල ප්ලේන් හැදුවනං හරිනෙනරක වෙලාවට ඔක්කොම කෙල වෙන්න පුලුවන්. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. වෑරෑද්දක් වුනා කියලා දෑනගන්නවත් හදාගන්නවත් වෙලාවක් නෑ. හෑබෑයි උඹ කියනවා වගේ එච්චර එක්ස්පීරියන්ස් තියෙන එවුන්ට හරි තෑනට ඉබේම අත යන්න ඕනේ. ෆ්ලෑප්ස් ලෑන්ඩින් මාරු වෙන්න තියෙන ඉඩ නම් හරිම අඩුයි. ඒත් එහෙම වෙන්න පුලුවන් ඉතින් කරුමෙට.
මැතිව් උබල වගේ මැටි වලන් නෙවෙයි
මම යෝජනා කරනවා රනවේ එක ගමනාන්තය දක්වා දිගු කිරීමටඑන්ජින් දෙකේ අවුලක් වෙන්ඩ ඇති කියල තමා හිතෙන්නෙ (කලින් ගිය කෙනෙක් AC එහෙම වැඩ නෑ කියන්නෙ පෙර සලකුණුද දන්නෑ), ප්ලේන් එක උඩට ගන්නෙත් රනවේ එක කොනෙන්ම වගේ..බ්ලැක් බොක්ස් එකෙන් හරියටම කියන්ඩ පුලුවන් වෙයි.
ehem venne na bn, e ala vena eka compensate karanaw flight controls walinඔව්. පුළුවං. හැබැයි ඒක engine එකක් fail උනහම පැත්තට වාංගු වෙනවා (bank වෙනවා) මොකද එන්ජින් එක නැති පැත්තේ thrust එක නැති වෙනවා. Engine එක run වෙන පැත්තේ thrust එක වැඩි වෙනවා.. එක නිසා engine එක නැති පැත්තට plane එක bank වෙනවා.
But මේ incident එකේ එහෙම වෙන්නේ නෑ. කෙලින් ගිහිල්ලා වදින්නේ..

මේ සීන් ඒක ගැන නන් ගොඩක් ඒව උන්ගේ කතා වලින් සෙට් උනා. ගූගල් කරා දන්නේ නැති ටික, තේරුන් නැති ටික ඉගෙන ගත්ත.
මැතිව් උබල වගේ මැටි වලන් නෙවෙයි
මැතිව් නෙවෙයි මචං කියලා එතනට දාගන්නමැතිව් කිව්වෙ උබව කැනඩා යවපු එකාද?
මිල්රෝයි වගේ?![]()