Adsense income

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මචන් cpc එක පට්ට අඩුයිනෙ ඒකයි බන් නැත්තන් උබට ඩේලි 100$ වත් අඩුම ලයින් කරගන්න පුලුවන්. උබ බොහෝ දුර auto ads off කරලා මැනුවල් ඇඩ්ස් දාල ඇත්තෙ ඒක හොඳ්අයි. reward ads ඔන් කරලද තියෙන්නෙ ඒකෙ ගොඩක් වෙලාවට video ads play වෙන්නෙ එතකොට පොඩ්ඩක් ඉන්කම් එක වැඩි කරගන්න පුලුවන් වෙයි. මේ organic search engine ට්‍රැෆික් නම් කරන්න දෙයක් නෑ ඒත් උබ drive කරපු traffic නම් ඔයිට වඩා quality traffic එකක් ගන්න විදියක් හිතපන් පොඩ්ඩකට traffic drive කරන එක නවත්තලා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,818
    9,519

    ubath karnawane adsense. dan keeyak set wenawada masekta.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    මචන් cpc එක පට්ට අඩුයිනෙ ඒකයි බන් නැත්තන් උබට ඩේලි 100$ වත් අඩුම ලයින් කරගන්න පුලුවන්. උබ බොහෝ දුර auto ads off කරලා මැනුවල් ඇඩ්ස් දාල ඇත්තෙ ඒක හොඳ්අයි. reward ads ඔන් කරලද තියෙන්නෙ ඒකෙ ගොඩක් වෙලාවට video ads play වෙන්නෙ එතකොට පොඩ්ඩක් ඉන්කම් එක වැඩි කරගන්න පුලුවන් වෙයි. මේ organic search engine ට්‍රැෆික් නම් කරන්න දෙයක් නෑ ඒත් උබ drive කරපු traffic නම් ඔයිට වඩා quality traffic එකක් ගන්න විදියක් හිතපන් පොඩ්ඩකට traffic drive කරන එක නවත්තලා.
    Thanks machan advise walata. Mage traffic enne USA UK and Europe thama godak. India walinuth enawa. Mama paid traffic ganne na. But Facebook group eken thama traffic eka godak enne.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    ubath karnawane adsense. dan keeyak set wenawada masekta.
    mage sites farm ekak thiynw mchn salakiyayuthu gaanak enawa

    YdAHNCP.png

    ube page RPM eka pattai ban. mage kochra traffic eka awath income wenasak nathe oya RPM eka adu hinda.
    rpm eka 4$ walin wage uda thiyenna oone bn quality traffic nam
    ------ Post added on Jun 16, 2025 at 9:36 PM

    Thanks machan advise walata. Mage traffic enne USA UK and Europe thama godak. India walinuth enawa. Mama paid traffic ganne na. But Facebook group eken thama traffic eka godak enne.
    Niche eka mokkd mchn.? Insuarance, Finance, Crypto wage niche walata yanna puluwnnm loku ganan hewwaki.. Habai rank karanna amarui. Low competition long tail keywrods thamai. Aaya backlinks ithin..
    ------ Post added on Jun 16, 2025 at 9:38 PM