මචන් cpc එක පට්ට අඩුයිනෙ ඒකයි බන් නැත්තන් උබට ඩේලි 100$ වත් අඩුම ලයින් කරගන්න පුලුවන්. උබ බොහෝ දුර auto ads off කරලා මැනුවල් ඇඩ්ස් දාල ඇත්තෙ ඒක හොඳ්අයි. reward ads ඔන් කරලද තියෙන්නෙ ඒකෙ ගොඩක් වෙලාවට video ads play වෙන්නෙ එතකොට පොඩ්ඩක් ඉන්කම් එක වැඩි කරගන්න පුලුවන් වෙයි. මේ organic search engine ට්‍රැෆික් නම් කරන්න දෙයක් නෑ ඒත් උබ drive කරපු traffic නම් ඔයිට වඩා quality traffic එකක් ගන්න විදියක් හිතපන් පොඩ්ඩකට traffic drive කරන එක නවත්තලා.