Boyzz මේ views ගානට එන revenue එක හරි ද? ගිය අවුරුද්දේ මේ views ගානට $300 ක් වගේ අවා.
ubata masekata keeyak wage set wenawada? ube niche eka mokakda?![]()
ube page RPM eka pattai ban. mage kochra traffic eka awath income wenasak nathe oya RPM eka adu hinda.
Dan nam 800 k wage thiyenawa.articles kiyak dala tiyanawada mchan ?
uba thama karanawada site eka?2010 -11 වගේ කාලේ නම් සුද්දා වගේ බං හිටියේ මාසෙට $800-1000 නිකන් ඉදල සම්පත් අකවුන්ට් එකට වැටෙනවා.
පස්සේ income එක එන්න එන්න අඩු වුණා.
Adsense පටන් ගන්න හැටි A to Z දාපන් මචන්
Welawaka okkoma wisthara dannam
නෑ බං. විකුණුව $30 වගේ කාලේ.ubata masekata keeyak wage set wenawada? ube niche eka mokakda?
Dan nam 800 k wage thiyenawa.
------ Post added on Jun 16, 2025 at 12:47 PM
uba thama karanawada site eka?
------ Post added on Jun 16, 2025 at 12:48 PM
Ok bro.. Screenshot eka parana ekak da?නෑ බං. විකුණුව $30 වගේ කාලේ.
900-1200$ set wenawa. thawa wena ads walin 100-140$ set wenawaubata masekata keeyak wage set wenawada? ube niche eka mokakda?
Welawaka okkoma wisthara dannam
