Husban inne rata.. So Problem?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,667
    21,669
    113
    ගම මහනුවරයි
    මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂ තීන්දුවක් මගින් මේ දක්වා දික්කසාද නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ නඩු ඉතිහාසය වෙනස්කර තිබේ.

    අනාචාරයේ හැසිරීම යන වරද ඔප්පු කරමින් සිදුකරන දික්කසාද නඩුවක පාර්ශවයකට විවාහය විසුරුවා හැරීමකදී සහ-විත්තිකරු (කලත්‍ර හානිකරු - විවාහයෙන් බාහිර අනියම් ඇසුර පැවැති තෙවන පාර්ශවය) වෙතින් වන්දි ඉල්ලා සිටිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම මෙම විශේෂ කාරණාවයි.

    waradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyala :lol: me na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne :P :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,051
    113
    ආශ්චර්යමත් රටක
    පොලිසි බාරගන්නෙත් නෑ ඒ case.
    ------ Post added on Jun 20, 2025 at 4:20 PM

    මේකට විතරක් අදාළව නෙවෙයි අහන්නෙ. මොකක් හරි සිදධියකට පොලිසියෙ පැමිණිල්ලක් දාන්න ගියාම පොලිසියට කියන්න පුලුවන්ද ඒක බාරගන්න බෑ කියලා?

    ඔය නිවුස් වල යන සිද්ධි වලදි මම එහෙම අහලා දැකලා තියෙනවා.

    FB accnt එකේ ඉන්නේ එකිද?

    Ko?
    ------ Post added on Jun 21, 2025 at 6:19 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,560
    113
    video eka balala payiya nagga

    comment tika kiyawala payiya bassa

    P.S

    me kella wagema lassana danna kellek rata giya
    mata ekiwa mathak wuna :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,934
    163,947
    113
    එකමත් එක රටක
    ගෑනි දාල රට ගිය එකා එහෙ බඹසර රකිනව කියලා ෂුවර් ද ? 🥱

    උඹ කැමතිද උඹේ ගෑණි වෙන උන් ඵක්ක ලගිනවට?
    ඒක ඉතින් ඒ ගෑනිගේ අවුලක් නේ .
    අනිත් උන් එක්ක ලගින ගෑනියෙක් ට කමති නැත්නම් ඉතින් ඒක අයින් කරල දාන්න ඕනේ .. හරි සරලයි .
    නැත්නම් උන් කැමැත්තෙන් ලගින කොට ඒකට අකමැත්තෙන් බලෙන් තියන් හිටියට වැඩක් නෑ .
    ------ Post added on Jun 21, 2025 at 6:59 AM
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,462
    113
    In Your Heart
    මේකට විතරක් අදාළව නෙවෙයි අහන්නෙ. මොකක් හරි සිදධියකට පොලිසියෙ පැමිණිල්ලක් දාන්න ගියාම පොලිසියට කියන්න පුලුවන්ද ඒක බාරගන්න බෑ කියලා?

    ඔය නිවුස් වල යන සිද්ධි වලදි මම එහෙම අහලා දැකලා තියෙනවා.



    Ko?
    ------ Post added on Jun 21, 2025 at 6:19 AM
    Ekige account eken thama video eka share karala thiyenne. Cari kalla .than dekath suppa..😁
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,270
    45,200
    113
    ගෑනි දාල රට ගිය එකා එහෙ බඹසර රකිනව කියලා ෂුවර් ද ? 🥱


    ඒක ඉතින් ඒ ගෑනිගේ අවුලක් නේ .
    අනිත් උන් එක්ක ලගින ගෑනියෙක් ට කමති නැත්නම් ඉතින් ඒක අයින් කරල දාන්න ඕනේ .. හරි සරලයි .
    නැත්නම් උන් කැමැත්තෙන් ලගින කොට ඒකට අකමැත්තෙන් බලෙන් තියන් හිටියට වැඩක් නෑ .
    ------ Post added on Jun 21, 2025 at 6:59 AM

    උඹේ ගෑණි උඹට හොරෙන් උඹේම සල්ලි අරන් වෙන ඵකෙක් ඵක්ක බුදියනව දකිනකන් උඹට ඕවා තේරුම් ගන්න බෑ බං..🙃
     
    • Like
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,934
    163,947
    113
    එකමත් එක රටක
    උඹේ ගෑණි උඹට හොරෙන් උඹේම සල්ලි අරන් වෙන ඵකෙක් ඵක්ක බුදියනව දකිනකන් උඹට ඕවා තේරුම් ගන්න බෑ බං..🙃
    ඉතින් එහෙම නම් ඒ ගෑනිගේ අවුලක් නේ .
    අයින් කරන්න තියෙන්නේ . එච්චරයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,270
    45,200
    113
    ඉතින් එහෙම නම් ඒ ගෑනිගේ අවුලක් නේ .
    අයින් කරන්න තියෙන්නේ . එච්චරයි

    අයින් කරන්න proof ඕන ඔය කරලා තියෙන්නේ ඒක තමයි..
     
    • Like
    Reactions: deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,934
    163,947
    113
    එකමත් එක රටක
    අයින් කරන්න proof ඕන ඔය කරලා තියෙන්නේ ඒක තමයි..
    ඉතින් proof තියන නිසා නේ ඔතනට ආවේ හොයාගෙන විස්තර . එච්චරයි ඉතින් .
    ඔය කාමර වලට බලෙන් පැනල social media දැම්ම කියලා ගෑනි ඌ ට කැමති වෙන්නේ නැ නේ .

    රටේ ඉන්න මිනිස්සුන්ට ද prove කරන්න ඕනේ ???
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,228
    1,587
    113
    Gotham City 👁
    image_2025-06-21_162508586.png


    video eke inna kellagema fb account ekenma dala thiyenne meka, lol moda me keriyi wede karapu eka 😂
     

    Sen-lu

    Well-known member
  • මම නම් මේකේ ඒවා කියවලා තේරුම් ගත්තේ එක දෙයයි..දැන් ඉන්න ලංකාවේ පිරිමි හරිම කැමතියි උන්ගේ ගෑණු වෙන උන්ටත් සැපක් ගන්න දෙන්න... :lol:
    ඔය රැඩිකල් හෑලි ලියපු උන්ට ගෑණු ඉන්නව කියල උඹ හිතුවද බං 😂😂😂. හොඳට බලපංකො ඕව ලියපු එකව්න්ට් කාගෙ කාගෙද කියල
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,143
    1,387
    113
    Miniha rata inna ewa 90% ma emhema thamay. 10% hoda ayath innawa. atleast sex toys hari wile lata ara deela yanna ona
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    Legally me gani waradi na. bandata wate 100 ekka unath yanna legally puluwan..

    Ekige private room ekata panala gahala, video karala, ekige phone eka balen aran ekige profile ekenma fb daala nondi kalata ekiti koti gaanak wandi illanna puluwan..
    Oya set eka hireth yanawa..
    Legally ගෑනි වැරදි නැති උනාට හස්බන්ඩ්ගෙ කෝපය කියන එක අධිකරණය පිළිගන්නව. එහෙම ලේසියෙන් වන්දි ගන්න වෙන්නෙ නෑ.
    අනික divorce එකේදි ගෑනිගෙන් වන්දි ගන්න පුලුවන් අනියම් සම්බන්ධ කියන එක පෙන්නල.