මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂ තීන්දුවක් මගින් මේ දක්වා දික්කසාද නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ නඩු ඉතිහාසය වෙනස්කර තිබේ.
අනාචාරයේ හැසිරීම යන වරද ඔප්පු කරමින් සිදුකරන දික්කසාද නඩුවක පාර්ශවයකට විවාහය විසුරුවා හැරීමකදී සහ-විත්තිකරු (කලත්‍ර හානිකරු - විවාහයෙන් බාහිර අනියම් ඇසුර පැවැති තෙවන පාර්ශවය) වෙතින් වන්දි ඉල්ලා සිටිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම මෙම විශේෂ කාරණාවයි.
waradakda ? nadda? hariyata ekak nadda?... elakiri nadukarayo tika nam kiyanne wardak nemei kiyala
me na kiyana ewunge ganu okkoma eka karanawada koheda mata penne

