ලඟදි මුන දෙන්න උන විවිධ සිවිල් (දේපල) ගැටළු කීපයක් නිසා මට අදහසක් ආව අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නේකට උපදෙස් ගන්න පුළුවන් විදියේ lawyer කෙනෙක් හොයාගෙන professional විදියට තියාගන්න ඕනි කියන දේ දීර්ගකාලීනව
පුද්ගලික ඇදුනම් කමට උපදෙස් ගත්තොත් උන් හරියට බලලා කියන්නේ නෑ. ගෙදර අම්මා හෝ තාත්තා එක්ක ගියොත් lawyer ගාවට ඒ මිනිස්සුන්ගේ තියෙන අහිංසක කමට සර් කිව්ව ගමන් ඌ අපිව දෙකේ කොලේට දාල තමයි වැඩේ කරන්නේ.
මේ ගැන අදහසක් තියේද කට්ටියට