AliExpress " Package temporary detained by customs"

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    Temu එක නිසා තමයි ඔය ප්‍රශ්නේ ඇදුනේ. එයාලගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ලංකාවේ කුරියර් සර්විස් වල ඩිලේ එක නිසා. එක එක කාලෙට රජවයල් උත්සහ කරා. ඕවට ටැක්ස් ගහන්න. මම දැනුත් කියනවා. චීන ශ්‍රී ලංකා වෙළද ගිවිසුම් නිසා ඕවට බදු ගහන එක ලේසි වෙන්නේ නෑ. මුදල් කාරක සභාවේ කේස් එක නිමා තාවකාලිකව කස්ටම් හොල්ඩ් කරන් ඇත්තේ. ඔය පොඩි අයිටම් නිමා මුලු රේගුවම බ්ලොක් කරග්නන ඒ අයත් කැමති නෑ. අනික daraz කියන්නේ ලංකාවට කියමිත පරිදි බදු ගෙවන ආයතනයක් ඒ නිසා daraz හරහා එන පාර්සල් වලට බොහෝ දුරට ආයේ සැරයක් ටැක්ස් ගහන් නැතිවෙයි කියලා හිතනවා. අනිත් ඒවා ගැන නම් කියන්න බෑ. විහේෂයෙන් SL Post එක හරහා එන පාර්සල්. නමුත් AE*********DEX Traking Numbers එන්නේ අනිවර්යෙන්ම daraz එකෙන්. ඉරෙන් හරි හදින් හරි daraz ල ගෙදරටම ඕව ගෙනත් දෙයි. හැබැයි මොන ක්‍රමයකින් හරි ඔය පොඩ් අයිටම් වලට ටැක්ස් එකක් ගැහුවොත් මේ ආණ්ඩුවෙත් අවසානයේ ආරම්භ වෙන එක නම් වලක්වන්න බැරි වෙයි. E Commerce කියන ලංකාවේන් නැති කරන්න තරම් මෝඩ වෙන්නැති වෙයි නේද මේ ආණ්ඩුව.
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    Update මොනාද බම් සුන්දරයෝ?

    අලී එක හාන්සි කරන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා ආරංචියක් ආවා central mail exchange එකේ වැඩ කරන නාකි *සිගෙ පුතෙක් මාර්ගෙන්...... හිතට අවුල් අවුල් වගේ එහෙම වෙයිද කියලා 😐
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,045
    23,970
    113
    Update for anyone waiting on AliExpress packages detained by Sri Lanka Customs:
    So I contacted DEX and asked them about it — apparently, it’s a tax issue. They also said there’s still no estimated time for when we’ll get our packages back.
    If anyone else wants to contact DEX directly, here’s the number: 011 773 2700
    Unfortunately, as of now, it seems like waiting is the only option 🥲

    Just got off the phone with Sri Lanka Customs about the AliExpress package situation 📦🇱🇰
    So I contacted SL Customs directly, and here’s what they told me:
    Apparently, the packages we ordered are not classified as personal items, so they’ll be taxed no matter the cost — even if the item is cheap.
    They said we’ll receive more details from the delivery company — in our case, that’s DEX. Either: • DEX will pay the tax and handle the clearance on their end, OR • We’ll have to go to Customs ourselves and clear the package manually.
    Just a heads-up for anyone still waiting — you might want to keep an eye out for a call or message from DEX.
     
    • Wow
    Reactions: MR.YOLO

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,309
    1
    4,995
    113
    Sin-tertainment Den
    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
    Online nati wunoth lankawe market eke tiyena products sahenna ganan yanawa.monopoly wage wei.
     
    • Like
    Reactions: Lessar and NuwanCK

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Online nati wunoth lankawe market eke tiyena products sahenna ganan yanawa.monopoly wage wei.
    ඔව් ඒක ඇත්ත , මන් කිව්වේ බන් මුන් දෙන ළාමක එක්ස්කියුස් ගැන . දේශීය කෙනා රකින්න අවශ්‍යයි .හැබැයි බන් දේශීය කෙනා රකින්න කියල අසීමිත ප්රෝෆිට් මාජින් / ටැක්ස් ගෙවන්නන මිනිස්සුන්ට තියෙන ආදායම් මාර්ග සුපිරි වෙන්න ඕන, .
    වාහන වලට කරපු කෙලියම පේනවනේ දැන් .
    කොල්ලෙක්ට බයික් එකක්වත් ගන්න බැරි ගානට ගණන් ගිහින්, හීන නේද ඔය විදිහට බොද වෙන්නේ .
     
    • Like
    Reactions: Mugen and NuwanCK

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    731
    732
    93

    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,815
    20,354
    113
    හස්තිශෛලපුර
    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
    :lol: lankawe ganna nati ekak lankawen ganna hati kiyapanko..
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    :lol: lankawe ganna nati ekak lankawen ganna hati kiyapanko..
    එහෙම පුළුවන් ඇති බන් , ඒකනේ බන් ඔය ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් තැන් වලට බකට් පෙරලන්නේ .
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,632
    3,342
    113
    Bandarawela
    ඔන්ලයින් රටින් ඕඩර් කරනවට වඩා ටිකක් ගණන් වැඩි උනත් කමක් නෑ ලෝකල් මාකට් එකෙන් ගන්න කියල කෙනෙක් කියල තිබ්බා නැත්තන් දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියල . :)
    ඔය විකුණන ඔක්කොම කරන්නේ අපි ගන්න තැන්වලින්ම ගෙන්නලා මැදින් ඉදන් කුට්ටිය කපාගන්න එක. ඉතින් උන්ගෙන් ගත්තට කරමාන්තේ ශක්තිමත් වෙන්නේ නැ . අපි නිකන් ඉදන් උන්ව පොහොසත් කරනවා විතරයි.
     
    • Like
    Reactions: Mugen and Matsola

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Mageth parcel dekak ada oya msg eka update wela thiyenawa.Choice shipping waling gatte.Cable ekakui/back cover ekakui.dekama 12$ wage wenne.me gonnu mokak karanna hithan innawada danne na.oken wenne meke inna unge badu thawath ganan ussana eka. :angry: :angry:
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    731
    732
    93
    ඔය විකුණන ඔක්කොම කරන්නේ අපි ගන්න තැන්වලින්ම ගෙන්නලා මැදින් ඉදන් කුට්ටිය කපාගන්න එක. ඉතින් උන්ගෙන් ගත්තට කරමාන්තේ ශක්තිමත් වෙන්නේ නැ . අපි නිකන් ඉදන් උන්ව පොහොසත් කරනවා විතරයි.
    :yes: කට ඇරපන් පුතේ .. ඩොලර් එකක් දාන්න..
     
    • Love
    Reactions: san2d3

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,516
    3,252
    113
    Lapayage Puka Rude

    images
     
    • Haha
    Reactions: nppcheguevara

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔය විකුණන ඔක්කොම කරන්නේ අපි ගන්න තැන්වලින්ම ගෙන්නලා මැදින් ඉදන් කුට්ටිය කපාගන්න එක. ඉතින් උන්ගෙන් ගත්තට කරමාන්තේ ශක්තිමත් වෙන්නේ නැ . අපි නිකන් ඉදන් උන්ව පොහොසත් කරනවා විතරයි.
    පිස්සුද බන් , මෙහෙ එවුන් එහෙම කරන්නේ නෑ . ඒ ඉස්සර , දැන් මේවා දේශීයව හදන්නේ . ඊළග පාර රටින් ගේන්න බැලුවොත් බලාගෙනයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    මන් ගෙයි පිලිකන්නෙ ආර්ඩිනො ඌනො පැල ටිකක් දැම්මා!

    නැනො එවා හයිඩ්‍රපොනික් කරල ග්‍රීන් හවුස් දාන්න බැලුවො!
    පොඩි නිසා මැසසො - පනුවන්ගෙන් පරිස්සම් කරගන්න ඔන! පලවෙනි අස්වැන්න පැලැවත්තෙ මූලස්තානෙට පරිත්යාග කරනවා!
     
    • Haha
    Reactions: vito and Matsola