උබට කරන්න ලොකුවට වැඩත් නැති එකේ බ්‍රව්න්ස් බීච් එකට ගිහින් නාලා ආතල් එකක් අරන් එන්න පුලුවන්නෙ
ගෙදර ඉන්නව තරං සැපක් නෑ බං මට
පිට තැන් හෙන uncomfortable
ගියා වැඩේ කරං ආව එච්චරයි
මම කවදාවත් මුහුදෙ නාල නෑ
දවසක් ඔය කොහෙද මංද ගගක්ද ඔයක්ද අයිනට ගියා
කට්ටිය වතුරෙ බැහැල නානව. මම ගලක් උඩට වෙලා බාල්දියක් දාල වතුර අරන් නෑව
ආපෝ... ඟඟෙන් නාල ආවෙ කහ කහ
උඩහ එවුන් වතුරට රීලද මංද
Last edited:


