පෙට්‍රල් පෝලිම නේ බං

AnuradhaRa

Well-known member
  • උබට කරන්න ලොකුවට වැඩත් නැති එකේ බ්‍රව්න්ස් බීච් එකට ගිහින් නාලා ආතල් එකක් අරන් එන්න පුලුවන්නෙ

    ගෙදර ඉන්නව තරං සැපක් නෑ බං මට
    පිට තැන් හෙන uncomfortable

    ගියා වැඩේ කරං ආව එච්චරයි
    මම කවදාවත් මුහුදෙ නාල නෑ 😅 ආසත් නෑ

    දවසක් ඔය කොහෙද මංද ගගක්ද ඔයක්ද අයිනට ගියා
    කට්ටිය වතුරෙ බැහැල නානව. මම ගලක් උඩට වෙලා බාල්දියක් දාල වතුර අරන් නෑව

    ආපෝ... ඟඟෙන් නාල ආවෙ කහ කහ
    උඩහ එවුන් වතුරට රීලද මංද
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    I thought they arent allowed to sell fuel in cans and barrels

    nB9Gn5A.png
    Badu hambawei wage
     
    • Like
    Reactions: Hyaenidae

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,211
    113
    100 යි
    කඩේ හන්දියෙ විතරයි මම යන්නෙ
    බයිසකලෙ තියෙන එකෙ ට්‍රිප් එකක් පලයන්.
    මම් අනුරාඩ්පුර ,යාපනෙ පැත්තෙ විතරයි නොගියෙ.
    දවසෙන් යන්න පුලුවන්නෙ බන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113
    කට්ටිය වතුරෙ බැහැල නානව. මම ගලක් උඩට වෙලා බාල්දියක් දාල වතුර අරන් නෑව

    A wise man once said: "I’d rather stand by the pool wishing to plunge in than be at the bottom wishing to surface"
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අඩෝ අපේ පැත්තේ Q එකක් තිබ්බේ නෑනේ. මාත් 1අද 1000ක විතරයි ගැහුවේ. 🤷🏻‍♂️
    ඔය පැත්තෙ උන්ට IQ එක වැඩි ඇති ටොබයියො අඩු ඇති
     
    • Like
    • Haha
    Reactions: waca and Candid-B

    AnuradhaRa

    Well-known member
  • තේරුන් නෑ හ්යාඑනිඩාඒ :sorry:
    මට තේරුණේ මෙහෙමයි
    බුද්ධිමත් මිනිහෙක් මෙහෙම කිව්වලු
    මම කැමතියි පූල් එක ගාවට වෙලා බලං ඉන්න
    ගිලුණට පස්සෙ උඩට එන්න දගලනවට වඩා

    @Hyaenidae හරිද මංද :dull:
     
    • Like
    Reactions: Hrithik_Roshan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    තේරුණේ නෑ :(
    බිද්දිමතෙක් වරක් කිව්වලු තටාකයක් අයිනෙ හිටන් පයින එක ගැන හිත හිත ඉන්න එක සැපලු පතුලෙ ඉදන් ගොඩ එන්න්න තිබ්බනන් කියල හිතනවට වඩා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,676
    113
    ගෙදර ඉන්නව තරං සැපක් නෑ බං මට
    පිට තැන් හෙන uncomfortable

    ගියා වැඩේ කරං ආව එච්චරයි
    මම කවදාවත් මුහුදෙ නාල නෑ 😅 ආසත් නෑ

    දවසක් ඔය කොහෙද මංද ගගක්ද ඔයක්ද අයිනට ගියා
    කට්ටිය වතුරෙ බැහැල නානව. මම ගලක් උඩට වෙලා බාල්දියක් දාල වතුර අරන් නෑව

    ආපෝ... ඟඟෙන් නාල ආවෙ කහ කහ
    උඩහ එවුන් වතුරට රීලද මංද
    මීගමුවේ ස්ටේසමෙන් කෝච්චියක නැගලා පුත්තලම පැත්තට ගිහිං වරෙං හැබයි ඉතිං ගිනි රස්නෙයි
     
    • Love
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මීගමුවේ ස්ටේසමෙන් කෝච්චියක නැගලා පුත්තලම පැත්තට ගිහිං වරෙං හැබයි ඉතිං ගිනි රස්නෙයි

    අඩේ මාත් යන්ඩෝන බම් මොනාද එහෙ බලන්න තියෙන්නෙ?
     

    AnuradhaRa

    Well-known member
  • මීගමුවේ ස්ටේසමෙන් කෝච්චියක නැගලා පුත්තලම පැත්තට ගිහිං වරෙං හැබයි ඉතිං ගිනි රස්නෙයි
    මීගමුවෙන් එහාට මම ආස නෑ බං
    මහ මූසල ගතියක් මට එන්නෙ
     
    • Like
    Reactions: nalin0001

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    බයිසකලෙ තියෙන එකෙ ට්‍රිප් එකක් පලයන්.
    මම් අනුරාඩ්පුර ,යාපනෙ පැත්තෙ විතරයි නොගියෙ.
    දවසෙන් යන්න පුලුවන්නෙ බන්.
    අපේ පැත්තේ තෙල් පෝලිම් නෑ. උබලගෙ පැත්තෙ කොහොමද?
     
    • Like
    Reactions: Jim_Moriarty

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,676
    113
    මීගමුවෙන් එහාට මම ආස නෑ බං
    මහ මූසල ගතියක් මට එන්නෙ
    ඒක නම් ඇත්ත බං මහ මූසල වයිබ් එකක් වියළි කලාපේ තියෙන්නේ.
    නුවර එළිය, දෙනියාය, යටියන්තොට, ගිනිගත්හේන, නුවර වගේ පැති නම් පට්ට