CEB bill හදන ක්‍රමය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    CEB එකෙන් තාම කාල පරාස (peak/ off peak) අනුව අය කරන ක්‍රමය පටන් අරගෙන නැද්ද? Digital meter හයි කරලා තියෙන කස්ටමර්ලටවත්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,690
    113
    ඉල්ලිමක් කරන්න වෙයි,
    ස්මාර්ට් මීටර් වලට වෙනස් කරන්න වෙයි.

    LECO නම් දැනට එහෙම එකක් නැ, E-bill නම් දෙනො, ඔටො මැටික් මාසෙ මුලදි බිල ඊ-මේල් එකට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මීටරේ කැරකෙන වේගෙ අඩු කරන්න විදියක් නැද්ද?
     
    • Haha
    Reactions: LPMAC

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මීටරේ කැරකෙන වේගෙ අඩු කරන්න විදියක් නැද්ද?
    පුළුවන් බම් අනුවෝ මීටර් කැරකෙන ඒවා තමයි ලු ලේසිම හදන්න, තව බම් ඩිජිටල් එක bypass කරන්න පුළුවන්ලු

    එහෙම bypass කරපු පොරක් අහු උනා බම් නාවල අපේ මහ ගෙවල් පැත්තේ මීටරේ කියවන පොර අරන් එන ඩිජිටල් මීටර් එකට අල්ලන අර ගැජට් unit එකට අහු වෙනවලු bypass සීන් එක 🧐🤔
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,533
    3,135
    113
    TOU කැටගරි එකට මාරු වෙන්ට ඕනිලු. එහෙම ගන්නවනම්. එකට රීක්වේස්ට් එකක් දේන්ට ඕනිලු