සල්ලි හොයමු - නීති

tarson

Well-known member
  • Feb 25, 2009
    8,378
    5,470
    113
    හොඳට ඉගෙන ගනින්. ජොබ් එකක් කරපන්. එතකොට උබට කරන්න ඕන දේ සහ පුලුවන් දේ තේරෙයි.

    ඉගෙන ගන්නත් ඕනෙ, ඒත් ඉගෙන නොගත්තත් මම කිව්ව ඒව කලොත් ගොඩ යන්න පුලුවන්.

    ජොබ් කරන එක කරනව නම්, තමන් වහලෙක් සහ තමන් මෙතන ඉන්නෙ කම්පනි එක වැඩ කරන හැටි ඉගෙන ගෙන, උබේ කම්පනි එකක් දාන්නමයි කියල නම් අව්ලක් නෑ, ඒත් උපරිම අවුරුදයි.
    ඊට වඩා ඉන්න තහනම්, එහෙම උනොත් ජීවිත කාලෙම වහලෙක් වෙලා ඉන්න වෙයි, ගැලවීමක් නෑ.

    පුලුවන් නම් ජොබ් නොකරම ඉන්න. ජොබ් වලින් උබේ හීන විනාශ කරනව.
     
    • Like
    Reactions: topguy

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    වෙන්න බෑ බන්. 30 ගුනයක් වැටුනෙත් නෑ, ලන්කා ස්ටොක් මාකට් එක නැග්ගෙත් නෑ, ඌ ඒ කියන්නෙ උගෙ වෙන මොකක් හරි නැගපු එකක් ගැන 💩

    අනිත් එක වර්තමාන ලන්කා ස්ටොක් මාකට් = සූදුවක්. 30 ගුනයක් නෙමෙයි 5 ගුනයක් වැටුනු ගමන් ට්‍රේඩින් හෝල්ට් දානව ලන්කා ස්ටොක් මාකට් එක. 30 ගුනයක්, හීනෙන් තමයි.

    ස්ටොක් මාකට් එකේ ඒජන්ට් ලත් මේකෙ ඉන්න එවුන් බිලී බාගන්න දැගලුව අවුරුදු ගානක් තිස්සෙ දැකල තියෙනව. ඒක නිසා ඒවට හොද කියන උන් අනිත් උන්ව රවට්ටල හම්බ කරන එවුන් වෙන්න පුලුවන්.

    ලන්කා ස්ටොක් මාකට් එක, සල්ලිකාරයෙක් වෙන නීති වලට විරුද්දයි, එච්චරයි.
    ඌ කියල තියෙනෙ ඇත්ත . කොවිඩ් කාලෙ දාපුවනම් දැන් ගාන හරි
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    කියල තියෙන දේවල් ඇත්ත , එත් ජොබ් කරන්න එපා කියන එකනම් පිලි ගන්න බැ ඕනෑම field එකක degree එකක් තිබ්බත් පටන් ගන්න වෙන්නේ පොඩිම තැනින්, අවශ්‍ය කරන දේවල් ඉගෙන ගෙන ඒ field එකේ හොද තැනකට යන්න පුළුවන් කට්ටක් කන්න වෙනවා හැබැයි පුළුවන් .
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    Man share market invest patan gaththeki 2020, 8 lks walin, den man gawa 24 million thiyenawane.

    Kohomada meken goda emak ne kiyanne
    lassa 8k lassa 240k wenna uba dapu company monawada ban?

    2020 corona kale godak company peak una! godak ewa e price walata dan enne!
    lankawe mulu stock market index ekama yanma 2X wela thiyenne. eth uba 300X wela! :angry::angry:

    Ha, umbala ta kiyanawata wada honday nida ganna eka


    Iwaseemak thiyenna one, quick hamba karana paramrthayen indagena stocks hariyanne ne
    ------ Post added on Jul 5, 2025 at 6:22 PM
    2022 watichcha welawe ganipu un dan goda. e aroo kiyanne 2020 gaththa kiyala ne!

    I turned 160 USD to 2800 USD using Solana, just by holding! but its not SL stock market!
    ------ Post added on Jul 5, 2025 at 11:22 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    සල්ලි හොයන්නද ඕනෙ?

    නීති

    1. ලන්කා කොටස් වෙලදපොලේ සල්ලි දාන්න එපා

    එක එකා කියන ඒව අහල සල්ලි ලන්කා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දාන්න එපා. කවදාවත් උබලට දියුනු වෙන්න සල්ලි කාරයෙක් වෙන්න බෑ.
    මේකෙන් උබලට පෙනෙයි උබල කම්පනි එකක කොටස් ගන්නව ඒක නිසා ලාභයක් එනවනෙ වගේ එකක්.
    නෑ, එයාල උබලට වඩා ගොඩක් මොලේ තියෙනව, උබල ව රවට්ටල සල්ලි අරන් එයාලගෙ වැඩ කරගන්නව සහ එයාල කම්පනි එකේ ලාභය ගොඩක් වෙලාවට පෙන්නන්නෙ අවු: 1% හෝ දශම ගනන් වලින්.
    1% යි ලාභෙ කියල පෙන්නන්න ඕනෙ තරම් ක්‍රම තියෙනව. උබලට නිකන් සත ගානකට පුක දුන්න වගේ වෙන්නෙ.
    උබල වගේ අනාතයො රැවටිල සල්ලි දානව.

    ස්ටොක් වල ගනන් වැඩි උනාම විකුනනව වගේ ඒව සූදු, සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ නම් සූදු කරන්න එපා. සූදු වලින් උබට කෙල වෙනවාම තමයි.
    සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ නම් මේකට සත පහක් වත් දාන්න එපා එච්චරයි.

    2. බැන්කු වල සල්ලි තියන්න එපා

    බැන්කු කියන්නෙ උබ සල්ලි කාරයෙක් කරන එකට විරුද්ද, අපේ සතුරෙක්, මේක යුද්දයක්.
    බැන්කු වල සල්ලි තියන්න එපා කීයටවත්.

    සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටන්න ඕනෙ උනාම කරන ප්‍රදානම දේ තමයි, උබලට ඔප්ශන් දෙකක් දෙන එක. ඒකෙන් පොඩ්ඩක් වැඩි ලාභයක් එනව කියල පෙන්නුව ගමන් උබල ඒක තමයි තෝරගන්නෙ.
    ඒකට ප්‍රදානම උදාහරනෙ තමයි: සාමාන්‍ය බැන්කු අකවුන්ට් සහ ෆික්ස්ඩ් ඩිපෝසිට්. උබලට හිතෙනව ආ ෆික්ස්ඩ් ඩිපෝසිට් (ස්තිර තැන්පතු දැම්මම එනවනෙ ගානක්) කියල.
    නෑ, ඒකෙන් අඩු ගානෙ උද්දමනය නිසා රුපියලෙ අගය අඩුවෙන එක වත් වෙන්නෙ වෙන්නෙ නෑ. උබ බැන්කුවෙ සල්ලි මොන විදිහට දැම්මත් උබ නම් හද්ද මෝඩයෙක්.
    සල්ලි කාරයෙක් වෙන්න කවදාවත් බෑ.

    කොහොම හරි, මොන ක්ශේත්‍රෙක හරි, හරියට වැඩේ ගෙනියනව වගේ පේන බිස්නස් එකක් කරන කෙනෙක්ට සල්ලි ආයෝජනය කරපන්.
    ඌ ඇත්තටම එහෙම හොයනවද සහ බිස්නස් එක කෙරෙන්නෙ කොහොමද කියල ෆුල් විස්තරයක් උගෙන් ගනින්. උබට තේරෙයි ඌට කෙලවෙයි ද උබේ සල්ලිත් එක්කම නැත්තන් හරියයි ද කියල.
    ඔක්කොම සල්ලි එකම බිස්නස් එකට දාන්න එපා, බිස්නස් කීපයක් තෝරගෙන ටෙස්ට් කරල බලපන්.
    ඌට කියපන් වියදම් ආදායම් ඔක්කොම ලියන්න කියල, උබට ඒකෙ කොපියක් වට්ස් ඇප් එකට හරි දාන්න කියල. උබට තේරෙන්නෙ නැති උනත් තේරෙන එකෙක්ට හරි කියල බලවන්න පුලුවන් එතකොට.

    3. බොරු බිස්නස් වලට අහු වෙන්න එපා

    සමහර අය වීඩියෝ කරනව "මගෙන් පුවක් ගන්න, අඩුම ලක්ශ 2 ක් වත් ගන්න ඕනෙ මගෙන්, ඒව මගෙන් අරගෙන ඔයාල මඩ පුවක් දාන්න, මාස 6 න් ලක්ශ 2 කින් ලක්ශ 20 ක් ලාභ හොයන්න පුලුවන්"
    බොහෝ වෙලාවට පල් බොරු.

    එච්චර 10 ගුනයක් මාස 6 න් එනව නම් උබට කෝටිපතියෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. කුඩු විකුනන උන් ඒකත් නවත්තයි.

    4. මිනිස්සුන්ට අවශ්‍ය නිශ්පාදනයක් තිබීම

    මොකක් හරි මිනිස්සුන්ට දැනටමත් අවශ්‍ය නිශ්පාදනයක් උබ ලග හෝ උබ ආයෝජනය කරන බිස්නස් එකේ තියෙන්න ඕනෙ.
    මිනිස්සු දැනටමත් ගන්න ලෑස්තියි ඒත් හොයාගන්න අමාරු දේවල් තියෙනව නම් ඒව විකුනල ලාභ ගන්න එක ඉතා ලේසී, මිනිස්සුන්ට උබගෙ ප්‍රොඩක්ට් එකේ ගුන වර්නනා කරල උන්ගෙ හිත හදවල විකුනනවට වඩා.

    5. ඇටෙන්ශන්

    මිනිස්සුන්ගෙ අවදානය උබ ලග තියාගන්න පුලුවන් නම් ලොකු කාලයක්, ඒ මිනිස්සු කවද හරි උන්ගෙ පොකට් එකෙන් සල්ලි අරන් උබේ පොකට් එකට දානව මයි.
    උබ අර පුවක් බිස්නස් එක ගැන හිතපන්, ඌ කරන්නෙ රැවටීමක් උනත් උගෙ වීඩියෝ දිගටම බලන එකෙක් කියන්නෙ ඌ රැවටෙන එකෙක්, ඌ අනිවා කවද හරි අරූට එක්කො සල්ලි යවනව, එහෙම නැත්තන් පුවක් සල්ලි වලට ගන්නව. දෙකෙන්ම සල්ලි දීපු එකාට කෙල උනත්, සල්ලි ගත්ත එකා ගොඩ.

    6. එපා, මට ඕනෙ නෑ ඔයාගෙ ඔය ප්‍රොඩක්ට් එක

    "එපා" කිව්ව ගමන් උබලට ඇහෙන්න ඕනෙ, "මේ වෙලාවෙ එපා, ඊලග පාර එන්න, මම සමහර විට ගනී"

    7. දවසේ ජොබ් කරන්න එපා

    ජොබ් එකක් කියන්නෙ උබලගෙ හීන ටික බිදල දාන්න වර්තමානයේ වහල් සිස්ටම් එකෙන් පාවිච්චි කරන ප්‍රදාන විදියක්.
    ඒක තමයි උබලට දෙන ඩ්‍රග් එක උබලව රවට්ටල තියාගන්න.
    රැවටෙන්න එපා. ජොබ් හොදයි කියල හදල තියෙන්නෙත් සිස්ටම් එක තියාගන්න ඕනෙ නිසා. ඒක නිසා මොලේ පාවිච්චි කරල ජොබ් එකෙන් අයින් වෙයන්.
    ජොබෙන් අයින් වෙලා, උබ ලෝක අමාරුවක වැටෙයිද? කන්න නැති වෙයිද? පාරෙ බුදියගන්න වෙයිද? වෙන්නෙ නෑ ලොවෙත් අයින් වෙයන්.
    උබ බින්දුවට වැටෙන එක තවත් හොදයි, බින්දුවට වැටුනු ගමන් උබගෙ ඔලුවට එන අයිඩියා වලට උබව සල්ලි කාරයෙක් කරන එක සිම්පල් වැඩක්.
    බිස්නස් එකක් කරපන්.

    උදාහරනයක්, උබ දැන් ඉන්නෙ පට්ටම පහල බේකරියක පාන් බනිස් වගේ දේවල් පුච්චන කබ්බෙක් විදිහටද? උබ කබ්බෙක් නෙමෙයි උබ දන්නව බේකරියෙ වැඩිපුරම පුච්චන්නෙ මොනාද කියල. බනිස් වලට දාන්නෙ මොන වගේ අමුද්රව්‍යද කියල. බේකරියෙ අයිති එකාට හොද කුනු හරුපයක් කියල අයින් වෙලා උබ හදපන් ගෙදර පොඩි පෝරනුවක් හදල බනිස්, විකුනපන්, උබේ බේකරියෙ හැදුවට වඩා හොදට උබට හදන්න පුලුවන් ඒකෙ දෙකක් නෑ. හොර කරන්න එපා. අවන්ක වෙයන්, මාලු තියෙන මාලු පාන් කියල ගහපන්. අත් දෙකට ග්ලවුස් දෙකක් දාගනින්, පිලිවෙලට කොන්ඩෙ පීරල, පිරිසිදු ඇදුමක් දාගනින්. මිනිස්සු වාහන නවත්තල ගන්නෙ උබෙන් උබ ගාන ඩබල් කරල විකුනුවත්.

    රසට හදපන්, මිනිස්සුගෙන් ප්‍රශ්න අහපන් හොදයිද කියල නෙමෙයි "ඕක තව හොද කරන්න ඕනෙ නම් මම මොනාද කරන්න ඕනෙ, ඊලග පාර එනකොට මම ඒ විදිහට ට්‍රයි කරන්නම්" කියපන්. කස්ටර්මස්ලගෙන් ගන්න උපදෙස් තමයි හොදම දේවල්.

    ඉස්කෝලයක් ලගට ගිහින් ජුජුබ්ස් හදල විකුනපන්, පැකට් එකේ ගහපන් මොනාද දැම්මෙ කියල. විකුනනකොට නොමිලේ ජුජුබ්ස් 10 ක් නොමිලේ කන්න දීපන්, පැකට් 10 ක් නෙමෙයි, ජුජුබ්ස් 10 ක් ඉස්සෙල්ලාම එන උන්ට නොමිලේ.
    ඕක දැක්කම ඊලගට එන එවුන්ගෙ කටේ කෙල බේරෙනව, අනිවා සල්ලි දීල ගන්නව.
    මතක තියාගනින්, උබේ ගැන ඇටෙන්ශන් එක තියාගන්නව කියන්නෙ ඊලගට උන් උබට සල්ලි දෙනවම තමයි.
    උබ ලමයින්ගෙ අතට සාමාන්‍යෙන් දෙන ගනන් වලට පැකට් හදපන්. ඒ කියන්නෙ උන්ගෙ දෙමව්පියො දෙන්නෙ රු: 20 ක් වගේ නම් දවසට, උබ හදපන් ජුජුබ් දෙකක් රු 10 යි කියල පැකට්. උබට යන වියදම ගොඩක් වෙලාවට රුපියලයි හෝ දෙකයි.
    උබට එක ඉස්කෝලෙකින් රු: 2000 ක් ප්‍රොෆිට් හොයන එක අමාරු නෑ.
    ඒත් කරන්න ඕනෙම වැඩේ තමයි තව කීප දෙනෙක් වෙන වෙන ඉස්කෝල ලගට යවන එක (පඩියක් දෙනව කියල, ජොබ් එක දීල රවට්ටල උන්ගෙන් වැඩ ගනින්, උන්ගෙ දියුනු වෙන හීන කඩපන්, පඩියක් විතරක් දීපන්, උබේ හීන හදාගනින්. ඔය ගෙවල් වලට වෙලා ඉන්න උන් ඉන්නව දවසට වැඩිපුර 300 ක් දෙනව කිව්වාම එන, ගෑනු එහෙම උයල පිහල නිකන් ඉන්න වෙලාවට යවන්න පුලුවන්)
    ඒ විදිහට කරාම රු: 10000 ක් පැයකින් හොයන එක සිම්පල් වැඩක්. ඔය ජුජුබ්ස් වගේ දේවල් හදන්න මහලොකු දේවල් ඕනෙත් නෑ, ගොඩක් වෙලා යන්නෙත් නෑ.

    අතට ග්ලවුස් දෙකක් දාගනින්, සල්ලි ගන්නකොට ඒ ග්ලවුස් දෙක ගලවල සල්ලි අල්ලපන්. කෑම වගේ දේවල් පිරිසිදුව දෙනව කියල දෙමව්පියො දැක්කම උන් එපා කියන්නෙ නෑ. බිස්නස් තව වැඩි වෙනව.

    උබල දන්නවද, පූසන්ට බල්ලන්ට හදන කෑම වල ඇඩ් ප්‍රදාන වශයෙන් ටාගට් කරන්නෙ ඒ සත්තුන්ගෙ අයිති කාරයව, ඒ කියන්නෙ මනුස්සයෙක්. මනුස්සයෙක්ට ප්‍රියජනක විදිහට තමයි කෑම වල පාට, සුවද වගේ දේවල් සෙට් කරන්නෙ. ඒ මොකද සමහර වෙලාවට අපි ටාගට් කරන කස්ටර්මස්ලව පාලනය කරන්නෙ වෙන කට්ටියක්.

    8. අරමුන

    අරමුනක් හිතට ගනින් උබ යම් කිසි ගානක් යම් කිසි කාලෙකින් උබේ නමට තියෙනව කියල (බැන්කුවේ නෙමෙයි තියෙන්නෙ, මොකෝ අපි කොහොමත් බැන්කුවෙ ලොකු ගනන් තියෙන්නෙ නෑ, පුලුවන් නම් යන ගමන් බැන්කු විනාශ වේවා, බිමට සමතලා වේවා කියල ප්‍රාර්තනා කරන් පලයන්, බැන්කු අපේ එක සතුරන්ගෙන් එකෙක්, මේක යුද්දයක්).

    උබේ අරමුන දවසට මම ලක්ශයක් හොයනව කියන එක නෙමෙයි. උබේ අරමුන වෙන්න ඕනෙ තව අවුරුදු 2 කින් මම කෝටි 2 ක් වත්කම් හොයනව.
    ඒත් අද හෙව්වෙ රුපියල් 100 යි. ඉතින් මොකද? උබ හොයනව කියල උබේ හිතට දීල තියෙන්නෙ අවුරුදු 2 කින් උබේ නමට වත්කම් හොයනව කියල. අද හොයනව කියල නෙමෙයි.

    උබේ හිතට ඕක දාගත්තම උබ අවුරුදු 2 කින් කෝටි 2 ක් හොයන එක නවත්තන්න කාටවත් බෑ.


    9. මන්ත්‍රය

    උදේ සහ රෑ, දවස දෙපාරක් මතක් කර තමන්ගේ හිතට කියන්න ඕනෙ මන්තරේ.

    අද ඉදන් මම ජොබ් කරන්නෙ නෑ, මම කරන්නෙ බිස්නස්.
    මම වහලෙක් නෙමෙයි. මම සල්ලිකාරයෙක් වෙන්න ඉපදිච්ච කෙනෙක්.
    බැන්කු බිමට සමතලා වේවා. බැන්කු වලට අපිව මෝඩයා කරන්න බෑ.
    ෆික්ස් ඩිපෝසිට් වගේ දේවල් වලින් සල්ලි එනව කියල අපේ සල්ලි අරගෙන අපිව මෝඩය කරන්න බැන්කු වලට බෑ.
    ලොකු ප්‍රොෆිට් එකක් දෙන්නම් මට සල්ලි දෙන්න කියන පුද්ගලයන්ට මම අහුවෙන්නෙ නෑ.
    කොටස් වෙලදපොලවල් වලට අපිව මෝඩයා කරන්න බෑ.
    තව අවුරුදු දෙකකින් මගෙ ගාව වත්කම් කෝටි දෙකක් තියෙනව.
    ඒක නවත්තන්න කාටවත් බෑ.
    එක එක ක්‍රම වලින් මගෙ ලගට ඒ සල්ලි එයි. පොඩි ප්‍රමාන වලින්, ලොකු ප්‍රමාන වලින්.
    මම පුලුවන් තරම් වැඩි ප්‍රමානයක් මම විකුනන දේවල් හෝ මගේ ආයෝජන පුලුවන් තරම් මිනිස්සු අතරට යවනව,
    ඒව සල්ලි විදිහට මගෙ ගාවට එනව මට පේනව. මම විකුනන දේවල් අඩුවට ඉල්ලන මිනිස්සුන්ව මම ඉක්මනින් අයින් කරනව.
    කේවල් කරන එවුන් මට කොහොමත් ඕනෙ නෑ. අඩු කුලේ පර හැත්ත.
    මම විකුනන දේවල් වල වටිනාකම ගෙවන මිනිස්සුන්ව මම තව තවත් ලන් කරගන්නව.
    එයාලට මම මගේ උපරිමය දෙනව, ඒක නිසා එයාල මට තව තවත් සල්ලි දෙනව.
    එයාල ඉල්ලන දේට වඩා පොඩ්ඩක් වැඩිපුර තමයි මම හැමතිස්සෙම දෙන්නෙ.
    ඒක නිසා මට ගොඩක් ඉල්ලුම එනව.
    ඒ මොනා උනත් මම තාම පටන් ගත්ත විතරයි.
    මට තාම කිසිම අදහසක් නෑ මම මොනාද කරන්න ඕනෙ කියල.
    මගෙ ඔලුවට හොද අයිඩියා එකක් සහ සල්ලි හොයන ප්ලෑන් එකක් එනකන් මම ඉන්නව.
    එහෙම එකක් ආපු ගමන්, මගෙ ලග සල්ලි නැතත් මම ඒක ක්‍රියාත්මක කරනව, මගෙ ලග සල්ලි ටිකක් හරි තියෙනව නම් මම ඒ දේට යොදවනව.
    අවුරුදු 2 න් මම කෝටි 2 ක් හොයනව.


    උබලගෙ දේවල් විකුනගන්න පාවිච්චි කරපුවත් දාගෙන පල. උබල ඕව කිව්ව කියල උබලගෙ බිස්නස් වැටෙන්නෙ නෑ,
    මොකෝ දියුනු වෙන එකා එක පැත්තක, දවසේ ජොබක් කරල මෝඩ වෙලා වහලෙක් වෙලා ඉන්න එවුන් ඉන්නෙ තව පැත්තක.

    මේකට බම්ප් එකක් වත් දාගෙන යන්නෙ නැතුව බලල යන උන් අන්ත දුගී වෙලා කෙලම වෙලා යනව ☠️.
    ඒක නිසා බම්ප් එකක් දාගෙන පල 🤣
    uba stock market eka gana kiyala thiyena eka patta pal boru. oka pita idan stock market eka diha balala kiyana ekak ho stock market awith wada danne nathuwa kelawa gatha ewun kiyana gon kathawak. mama nam jiwitha ithuru kale wada nokara nida gatthat salli labena thanata stock market eken dunu wuna ekek.
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    uba stock market eka gana kiyala thiyena eka patta pal boru. oka pita idan stock market eka diha balala kiyana ekak ho stock market awith wada danne nathuwa kelawa gatha ewun kiyana gon kathawak. mama nam jiwitha ithuru kale wada nokara nida gatthat salli labena thanata stock market eken dunu nuna ekek.
    lankawe stock market eka jawaramai wage yanne. un retail market eka pramote karanna thal massunta sell karanna ona kaleta. mata hamadama udeta stock tips enawa. godak ewa nahutheta nagapuwa. dan ewa aranw wadak na! in crypto we call it exit liquidity shilling!
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    lankawe stock market eka jawaramai wage yanne. un retail market eka pramote karanna thal massunta sell karanna ona kaleta. mata hamadama udeta stock tips enawa. godak ewa nahutheta nagapuwa. dan ewa aranw wadak na! in crypto we call it exit liquidity shilling!
    stock market trading nemeyi long to medium term invest karapan. oya signal walata karanda gihin kelawa ganna thanak nemeyi meka.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,041
    113
    lankawe long turm , short trum huttak na. rupiyala enna enna mastha baldu wenawa
    uba hithanawa ubata labeyak awa kiyala. no eka lokuwata penawa. eth ekata sapekshawa anik baduth mila gihin!
    yako inflation ekata wada ape gain eka wadi nam harine. inflation neme dan lankawe deflation thiyenne. danna magulak katha karapan. mama jiwithama meken goda dala kiyanne. uba magul katha karanawa. uba ekka katha kara kara kanda kalayak mata na. kathawa iwari