මාරෝත්තක්නේ මේක🙄🔪

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාරෝත්තක්නේ මේක🙄
    මිනිහෙක්ට උවමනාවකට පොඩි පිහියක් ළඟ තියාගන්න බෑ ඉන්දියාවේ මෙට්ටක්කුලි තලේබාන් ටයිප් සීක් බේසිකයෝ පිහිය එල්ලං වැඩටත් එනවා පාරෙත් යනවා🤬 මාර නීතියක්නේ බං මේක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,254
    113
    එකමත් එක රටක
    ඔන්න ඔය ලබ්බේ රට දාල මෙහෙ වරෙන්

    TYxBcbE.gif
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    බෑ තමා බම් පොලිෂියෙන් අල්ලනව පිහියක් අරං යනවනං හොඳට ඔතල කවර් කරල ගෙනියන්නෝනි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බෑ තමා බම් පොලිෂියෙන් අල්ලනව පිහියක් අරං යනවනං හොඳට ඔතල කවර් කරල ගෙනියන්නෝනි.
    බැරි වුනාට ආගමේ නාමෙන් මුං පොඩි කිනිසි අරන් යනවා🤬 ඔෆිස් එකෙත් ෆකෙක් ඉන්නව කිරිච්චියක් එල්ලං. මළ පැනලා කෙලල ඇරියොත් හුටා තමයි. හම්බයොන්ටත් නැති සැලකිලි ඉන්දියන් උන්ට තියෙන්නේ

    sikhism_the_5_Ks.jpg

    🤬
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    මගේ යාලුවෙක්ට උනා. උගේ තව යාලුවෙක්ගෙ දානේ ගෙයක් තිබ්බ කලින් සතියක එකට උයන්න සපෝර්ට් එකට ගිහින්, ඒ යද්දී එකට පිහියක් අරන් ගිහින් තිබ්බ. මූට ඕක කාර් එකේ බූට් එකේ අමතක වෙලා තිබිලා සති 2 කට විතර පස්සේ කොහේ හරි යන ගමන්, පොලීසිය ස්පොට් චෙක් එකක් කරද්දී මාට්ටු වෙලා. මූව කෝට් දාල, පාරේ කුණු ඇහිදින්න දාල තිබ්බා පැය හෙන ගානක්. මාස ගානක් ගියා ඔය social work වලට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ යාලුවෙක්ට උනා. උගේ තව යාලුවෙක්ගෙ දානේ ගෙයක් තිබ්බ කලින් සතියක එකට උයන්න සපෝර්ට් එකට ගිහින්, ඒ යද්දී එකට පිහියක් අරන් ගිහින් තිබ්බ. මූට ඕක කාර් එකේ බූට් එකේ අමතක වෙලා තිබිලා සති 2 කට විතර පස්සේ කොහේ හරි යන ගමන්, පොලීසිය ස්පොට් චෙක් එකක් කරද්දී මාට්ටු වෙලා. මූව කෝට් දාල, පාරේ කුණු ඇහිදින්න දාල තිබ්බා පැය හෙන ගානක්. මාස ගානක් ගියා ඔය social work වලට.
    ඕක හොඳයි බං. දවසක් මම කෝට්ස් ගියා බෑග් එකේ පිහියක් එක්ක. ගේට් එක ළඟදී මතක්වුනේ පිහිය බෑග් එකේ නේද කියල. ආපහු හැරිල ගිරින් වාහනේ දාල ආවට පස්සේ තමයි දැක්කේ මුලින්ම තියෙන්නේ මෙට්ල් ඩිටෙක්ටර් එක කියල. අහුවුනානං තාම හිරේ ජජ්ව මරන්න ආව කියල🙄
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මගේ යාලුවෙක්ට උනා. උගේ තව යාලුවෙක්ගෙ දානේ ගෙයක් තිබ්බ කලින් සතියක එකට උයන්න සපෝර්ට් එකට ගිහින්, ඒ යද්දී එකට පිහියක් අරන් ගිහින් තිබ්බ. මූට ඕක කාර් එකේ බූට් එකේ අමතක වෙලා තිබිලා සති 2 කට විතර පස්සේ කොහේ හරි යන ගමන්, පොලීසිය ස්පොට් චෙක් එකක් කරද්දී මාට්ටු වෙලා. මූව කෝට් දාල, පාරේ කුණු ඇහිදින්න දාල තිබ්බා පැය හෙන ගානක්. මාස ගානක් ගියා ඔය social work වලට.

    කිනිස්සක් හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන රට ගිය එකෙකුත් හිටියා
    පරම්පරාවෙන් ආපු කැටයම් භාන්ඩයක්
    තාත්තා රට යද්දී මූට දීලා
    දැන් ඉතින් ඒක රේගුවෙ එකෙක්ගෙ ගෙදර ඇති :LOL:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113

    @Al Baik ගාව කඩු තියනවා
    මොකටද අහන්න එපා ;)

    ඕවා හලාල් කඩු ලු. හම්බාවොන්ගේ මයිල් බාන්නයි තණකොල කපන්නයි ලු තියන් ඉන්නේ. :ROFLMAO: 🤌 🤌