ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

TheShadow

Well-known member
  • May 19, 2019
    203
    380
    63
    Malabe
    නෑ නෑ මෝඩ ජෙපි ආණ්ඩුවේ Department of Government Information :lol:

    උන්ටත් සිංහලෙන් දාන්න ලැජ්ජා හිතිලද කොහෙද මේ පොස්ට් එක දෙමලෙන් දාල තියෙන්නේ.
     
    • Haha
    Reactions: ruka!

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,444
    25,375
    113
    tracing Geo-location.. ... ...
    Plug 8 ක එකක්, box එකක් එක්කම, industrial use කරන්න පුළුවන් වෙන්න ඕනේ අරවා මේවා නිසා cost එක ලොවෙත් justify කරන්න පුළුවන්.. මිත්‍ර සංග්‍රහය උනාට cost එක පෙන්නලා මේක හෝදගන්න පුළුවන්..

    කමෝන් මේක ලේසි එකක් බං..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,098
    23,867
    113
    @Rick Sanchez මං මේ සිරාවට අහන්නේ insdustrial type පවර් කෝඩ් එකක් ට්‍රාන්ස්පෝට් එක්ක 70ක් වෙනවද? 🤔
    පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
    අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
    ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
    Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
    උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,438
    5,997
    113
    ජෙප්පෝ හොරා කනකොට බලන්න හරි ලස්සනයි. අවුල තියෙන්නේ මුන් හොරා කන ගමන් එතන රෙන එක
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    26,085
    29,813
    113
    Group eke දාලා tibba හැබැයි 😋😋
    digital ඇමතිය පට්ට හොරෙක් නේ. හොර ගෙඩියා ඇමති උනාට පස්සේ 2012 ඉඳින් gossiplankanews එකේ තිබ්බ news එක delete කරවලා :lol:

    ඔන්න හොයා ගත්තා...

    SOFTWARE THEFT AT COLOMBO UNIVERSITY​

    ​

    Two software engineers who had stolen the software of the Colombo University’s Chancellor caught:

    They had erased off the data stored in the hard disc:

    Out of 74 CD’s and DVD’s found 50 contained ’blue films’:

    At the Fort Magistrate Courts an unusual case was taken up for hearing the other day where two software engineers working under the, Chancellor of the Colombo University’s Computer division were caught for stealing his laptop which contained important data stored along with a number of CD’s and DVD’s.

    The plaintiff is the chancellor of the Colombo University’s computer division, Gihan Wickremnayake. The case was against two suspects, both Software Engineers attached to the Chancellor’s unit. When the Police had searched their homes they had found a laptop along with CD’s and DVD’s amounting to 74 of them. Later on it was revealed that there were 50 DVD’s which comprised of ‘Blue’ films. Along with these the Police also had recovered ‘pen drives’ and other related equipment. It was learnt that they had erased off some data stored in the laptop, was revealed by the plaintiff.

    The accused are Eranga Udesh Weeraratna and Sumith Bandula Gamage, both computer software engineers who had worked under the Chancellor at the Computer unit of the Chancellor. The plaintiff had quipped that a similar ‘service code’ cannot be made by another person. Eranga one of the engineers had lived at Maiyawatta area in Angoda. The Police had searched his house and were able to recover the laptop sans the data together with 74 CD’s and DVD’s.

    The courts had ordered the Police to find whether this information and data stored had been sold to other institutions and to furnish a report before the case is taken up for hearing at the Fort Magistrate Courts.

    Source

    OSMXRuH.png

    පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
    අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
    ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
    Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
    උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
    UPS එකක් නෙමෙයි 72000ක් වෙන්න මේවා
    https://cinemedia.lk/product/power-...-professional-power-distributors-with-switch/
    ------ Post added on Jul 7, 2025 at 5:51 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,438
    5,997
    113
    digital ඇමතිය පට්ට හොරෙක් නේ. හොර ගෙඩියා ඇමති උනාට පස්සේ 2012 ඉඳින් gossiplankanews එකේ තිබ්බ news එක delete කරවලා :lol:
    මේක දෙතුන් තැනක දැක්කට, ඌ කවුද කියල දන්නේ නෑ.පොර හොරෙක්ද ? මුකුත් බැරි එකෙක්ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,948
    17,194
    113
    Kottawa
    පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
    අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
    ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
    Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
    උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
    මෙන්න PDU

    https://stockpile.lk/sys-rack-power...aVFoz8-ssdt4FyQud2GMOnGa1gEL0QNSDNzmnK_i7gKAf
     
    • Like
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    හැල්ල දිග වැඩී උබ ඔක කියවලා බලලා අපිට සමරිය කියපන් 🥴

    ඕක සමරයිස් කරන්න ඕනේ වේසාන්ඩුවෙන් .. උන් තමා පතම හෑල්ලක් ලියල තියෙන්නේ.​

    Ado
    මුන්ට groups eken දෙන දේ බං.
    අප්පට සිරි දැන් ආණ්ඩුවද ගෲප් එක ඊයා මෝඩ ජෙප්පා

    පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
    අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
    ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
    Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
    උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.

    ඕක දාන්න උබ හිතුවද සර්වර් ස්ටැක් එකක් හැම ප්‍රාදේශිය සභාවෙම අල්ලන්න යනවා කියලා.... මරු හෙදිල්ල ඈ... යකෝ මන්ද ජෙප්පෝ අන්දන්න හදන අඳබාල තර්ක මෙහෙට ගෙන්න ඒපා ඩෝබියා. ඔය අඩි කාර්ඩ් RFID /Chilp ඒවා රීඩ් කරන ඩිවයිස් වලට ඉන්ඩස්ට්‍රියල් ප්ලග් ඕනේ කියලා කියන්නේ මොන මැට්ටොද බන්.... මම හිතන්නෙ ඔය කොම්පැනියේ අයිති කාරයා විකුනගන්න බැරි ස්ටොක් ටික ක්ලියර් කරගන්න හදනවා ද දන්නේ නෑ.. ​

    ------ Post added on Jul 7, 2025 at 7:11 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    ඕක සමරයිස් කරන්න ඕනේ වේසාන්ඩුවෙන් .. උන් තමා පතම හෑල්ලක් ලියල තියෙන්නේ.
    පඩි අරන් වැඩ කරනවා නම් හරියට සමරයිස් කරලා දාපන්. නැත්තම් උබලව පඩි දීලා මේන්ටේන් කරන එාක අපරාදේ 🥴
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    පඩි අරන් වැඩ කරනවා නම් හරියට සමරයිස් කරලා දාපන්. නැත්තම් උබලව පඩි දීලා මේන්ටේන් කරන එාක අපරාදේ 🥴
    උබලනේ පඩියට වැඩ කරන්නේ මාලිමා ගොබ්බයා...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,665
    113
    Malfoy Manor, Wiltshire, England.

    ඕක සමරයිස් කරන්න ඕනේ වේසාන්ඩුවෙන් .. උන් තමා පතම හෑල්ලක් ලියල තියෙන්නේ.​

    අප්පට සිරි දැන් ආණ්ඩුවද ගෲප් එක ඊයා මෝඩ ජෙප්පා

    ඕක දාන්න උබ හිතුවද සර්වර් ස්ටැක් එකක් හැම ප්‍රාදේශිය සභාවෙම අල්ලන්න යනවා කියලා.... මරු හෙදිල්ල ඈ... යකෝ මන්ද ජෙප්පෝ අන්දන්න හදන අඳබාල තර්ක මෙහෙට ගෙන්න ඒපා ඩෝබියා. ඔය අඩි කාර්ඩ් RFID /Chilp ඒවා රීඩ් කරන ඩිවයිස් වලට ඉන්ඩස්ට්‍රියල් ප්ලග් ඕනේ කියලා කියන්නේ මොන මැට්ටොද බන්.... මම හිතන්නෙ ඔය කොම්පැනියේ අයිති කාරයා විකුනගන්න බැරි ස්ටොක් ටික ක්ලියර් කරගන්න හදනවා ද දන්නේ නෑ.. ​

    ------ Post added on Jul 7, 2025 at 7:11 PM
    rfid chip witharak neme digital id ekata High-Resolution facial image cameras, retina scanners, finger printer scanners thunama use wenawa neda?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    rfid chip witharak neme digital id ekata High-Resolution facial image cameras, retina scanners er printers thunama use wenawa neda?

    ඕන වෙනවා බන්. ඔය ඔක්කොම ගහන්න ඇම්පියර් 17 කොඩ් එකක් හොඳතම ඇති.. එතනින් එහාට ගත්තත් වැඩක් නෑ බේස් එකෙන් දෙන්නේ උපරිම 15A - 16A . 10G වයර් එහෙකින් තමා අදින්නේ උපරිම 20 - 30අම්පියර්ස් මචන් ඒකත් ඕනේ ඉස්සර තිබ්බ ලොකු වැල්ඩින් ට්‍රාන්ස්ෆොර්මර්ස් වලට. කොච්චර හයි ඩෙෆ් කැමරා ගැහුවත් ඕච්චර මිලක් යන්නේ නෑ​

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,439
    16,665
    113
    Malfoy Manor, Wiltshire, England.

    ඕන වෙනවා බන්. ඔය ඔක්කොම ගහන්න ඇම්පියර් 17 කොඩ් එකක් හොඳතම ඇති.. එතනින් එහාට ගත්තත් වැඩක් නෑ බේස් එකෙන් දෙන්නේ උපරිම 15A - 16A . 10G වයර් එහෙකින් තමා අදින්නේ උපරිම 20 - 30අම්පියර්ස් මචන් ඒකත් ඕනේ ඉස්සර තිබ්බ ලොකු වැල්ඩින් ට්‍රාන්ස්ෆොර්මර්ස් වලට. කොච්චර හයි ඩෙෆ් කැමරා ගැහුවත් ඕච්චර මිලක් යන්නේ නෑ​

    ow current ekanam godak yanne nathuwa athi. ekama concern eka owage government process ekakata global standards ekka data collect karanna one standard process ekak thiyenawada kiyana eka, e standards walata tender call kalama awa aduma eka meka nam awulak kiyanna ba. but bidding process eke hitiye mun witharai nam or eita aduwata wena un iddi munwa select kalanam aniwa courts geniyanna one decision gaththa ayawa..