නෑ නෑ මෝඩ ජෙපි ආණ්ඩුවේ Department of Government Information
උන්ටත් සිංහලෙන් දාන්න ලැජ්ජා හිතිලද කොහෙද මේ පොස්ට් එක දෙමලෙන් දාල තියෙන්නේ.
නෑ නෑ මෝඩ ජෙපි ආණ්ඩුවේ Department of Government Information
නෑ නෑ මෝඩ ජෙපි ආණ්ඩුවේ Department of Government Information
plug jeppo dapalla ewa .... hora wada karala nathnam...Tender notice එක එක්ක thread එක දැම්මා නම් top![]()
හප්පා, ටෙන්ඩර් notice කියන්නේ notice එකක්.plug jeppo dapalla ewa .... hora wada karala nathnam...
itin moda plug jeppo eka gihin uba balaganinko...හප්පා, ටෙන්ඩර් notice කියන්නේ notice එකක්.ඔව්ව news paper eket දානව.
උඹ නම් අමු matta.
Uber ge iq level eka superitin moda plug jeppo eka gihin uba balaganinko...
පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.@Rick Sanchez මං මේ සිරාවට අහන්නේ insdustrial type පවර් කෝඩ් එකක් ට්‍රාන්ස්පෝට් එක්ක 70ක් වෙනවද?![]()
digital ඇමතිය පට්ට හොරෙක් නේ. හොර ගෙඩියා ඇමති උනාට පස්සේ 2012 ඉඳින් gossiplankanews එකේ තිබ්බ news එක delete කරවලාGroup eke දාලා tibba හැබැයි![]()
ඔන්න හොයා ගත්තා...
SOFTWARE THEFT AT COLOMBO UNIVERSITY
Two software engineers who had stolen the software of the Colombo University’s Chancellor caught:
They had erased off the data stored in the hard disc:
Out of 74 CD’s and DVD’s found 50 contained ’blue films’:
At the Fort Magistrate Courts an unusual case was taken up for hearing the other day where two software engineers working under the, Chancellor of the Colombo University’s Computer division were caught for stealing his laptop which contained important data stored along with a number of CD’s and DVD’s.
The plaintiff is the chancellor of the Colombo University’s computer division, Gihan Wickremnayake. The case was against two suspects, both Software Engineers attached to the Chancellor’s unit. When the Police had searched their homes they had found a laptop along with CD’s and DVD’s amounting to 74 of them. Later on it was revealed that there were 50 DVD’s which comprised of ‘Blue’ films. Along with these the Police also had recovered ‘pen drives’ and other related equipment. It was learnt that they had erased off some data stored in the laptop, was revealed by the plaintiff.
The accused are Eranga Udesh Weeraratna and Sumith Bandula Gamage, both computer software engineers who had worked under the Chancellor at the Computer unit of the Chancellor. The plaintiff had quipped that a similar ‘service code’ cannot be made by another person. Eranga one of the engineers had lived at Maiyawatta area in Angoda. The Police had searched his house and were able to recover the laptop sans the data together with 74 CD’s and DVD’s.
The courts had ordered the Police to find whether this information and data stored had been sold to other institutions and to furnish a report before the case is taken up for hearing at the Fort Magistrate Courts.
Source
UPS එකක් නෙමෙයි 72000ක් වෙන්න මේවාපවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
මේක දෙතුන් තැනක දැක්කට, ඌ කවුද කියල දන්නේ නෑ.පොර හොරෙක්ද ? මුකුත් බැරි එකෙක්ද ?digital ඇමතිය පට්ට හොරෙක් නේ. හොර ගෙඩියා ඇමති උනාට පස්සේ 2012 ඉඳින් gossiplankanews එකේ තිබ්බ news එක delete කරවලා![]()
මෙන්න PDUපවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
හැල්ල දිග වැඩී උබ ඔක කියවලා බලලා අපිට සමරිය කියපන්![]()
අප්පට සිරි දැන් ආණ්ඩුවද ගෲප් එක ඊයා මෝඩ ජෙප්පාAdo
මුන්ට groups eken දෙන දේ බං.
පවර් කෝඩ් එකක් නෙමෙයිනෙ බන් මේ computer system power කරන්න ගන්න PDU කියල කියන්නෙ. නිකන් අර අපි දකින multi plug නෙමෙයි.
අනික මල්ටි ප්ලග් එකක් උනත් ඔය වගේ ගානක් වෙන්න පුලුවන්.
ඔය වගේ බඩු Supply & Installation කරන කම්පැනි දැකල තියෙන නිසා කියන්නෙ. අපි ගෙවල් වලට කඩෙන් මල්ටි ප්ලග් එකක් ගෙනත් දානව වගේ නෙමෙයි ඕවා industrially කරද්දි.
Certifications, After sales services, Warranty බලන්න ඕනෙ. ඊට පස්සෙ Reliable brands බලන්න ඕනෙ. Supply Install කරන උන් ප්‍රොෆිට් එකක් වෙනම තියාගන්නව.
උඹල විශ්වාස කරන් නෑ සල්ලි තියෙන උන්ගෙ ගෙවල් හදද්දි දාන light switch එකක් පවා ගොඩක් වෙලාවට රු.20000+. අපි මුලු ගේම හදන්න යන ගානට වඩා වැඩියි උන්ගෙ ඔය පොඩි sockets අරව මේවා installation වලට දෙන ටෙන්ඩර් එකේ value එක.
පඩි අරන් වැඩ කරනවා නම් හරියට සමරයිස් කරලා දාපන්. නැත්තම් උබලව පඩි දීලා මේන්ටේන් කරන එාක අපරාදේඕක සමරයිස් කරන්න ඕනේ වේසාන්ඩුවෙන් .. උන් තමා පතම හෑල්ලක් ලියල තියෙන්නේ.
උබලනේ පඩියට වැඩ කරන්නේ මාලිමා ගොබ්බයා...පඩි අරන් වැඩ කරනවා නම් හරියට සමරයිස් කරලා දාපන්. නැත්තම් උබලව පඩි දීලා මේන්ටේන් කරන එාක අපරාදේ![]()
rfid chip witharak neme digital id ekata High-Resolution facial image cameras, retina scanners, finger printer scanners thunama use wenawa neda?ඕක සමරයිස් කරන්න ඕනේ වේසාන්ඩුවෙන් .. උන් තමා පතම හෑල්ලක් ලියල තියෙන්නේ.
අප්පට සිරි දැන් ආණ්ඩුවද ගෲප් එක ඊයා මෝඩ ජෙප්පා
ඕක දාන්න උබ හිතුවද සර්වර් ස්ටැක් එකක් හැම ප්‍රාදේශිය සභාවෙම අල්ලන්න යනවා කියලා.... මරු හෙදිල්ල ඈ... යකෝ මන්ද ජෙප්පෝ අන්දන්න හදන අඳබාල තර්ක මෙහෙට ගෙන්න ඒපා ඩෝබියා. ඔය අඩි කාර්ඩ් RFID /Chilp ඒවා රීඩ් කරන ඩිවයිස් වලට ඉන්ඩස්ට්‍රියල් ප්ලග් ඕනේ කියලා කියන්නේ මොන මැට්ටොද බන්.... මම හිතන්නෙ ඔය කොම්පැනියේ අයිති කාරයා විකුනගන්න බැරි ස්ටොක් ටික ක්ලියර් කරගන්න හදනවා ද දන්නේ නෑ..
------ Post added on Jul 7, 2025 at 7:11 PM
rfid chip witharak neme digital id ekata High-Resolution facial image cameras, retina scanners er printers thunama use wenawa neda?
ow current ekanam godak yanne nathuwa athi. ekama concern eka owage government process ekakata global standards ekka data collect karanna one standard process ekak thiyenawada kiyana eka, e standards walata tender call kalama awa aduma eka meka nam awulak kiyanna ba. but bidding process eke hitiye mun witharai nam or eita aduwata wena un iddi munwa select kalanam aniwa courts geniyanna one decision gaththa ayawa..ඕන වෙනවා බන්. ඔය ඔක්කොම ගහන්න ඇම්පියර් 17 කොඩ් එකක් හොඳතම ඇති.. එතනින් එහාට ගත්තත් වැඩක් නෑ බේස් එකෙන් දෙන්නේ උපරිම 15A - 16A . 10G වයර් එහෙකින් තමා අදින්නේ උපරිම 20 - 30අම්පියර්ස් මචන් ඒකත් ඕනේ ඉස්සර තිබ්බ ලොකු වැල්ඩින් ට්‍රාන්ස්ෆොර්මර්ස් වලට. කොච්චර හයි ඩෙෆ් කැමරා ගැහුවත් ඕච්චර මිලක් යන්නේ නෑ