කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා , රු 15000/- පැකේජ් එක එක්ක, ඕක ඉක්මනින් ලැබෙයි ද Order කොලොත් මේ දවස් වල ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,981
    10,171
    113
    🌎
    Nice. හෙට අනිද්දට Cybertruck එකකුත් බස්සමු (y)(y)

    Elon Musk Patrick GIF by Love Monster
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Dan ehenm international level internet prasna walata uththara denna kiriye ayata awasthawa uda wennai yannee...
    ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.
    DC kiwwe Ara Batman wage aya inna DC ekada? (Marvel vs DC)
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and NAdee56

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Upcoming threads

    කොල්ලනේ ස්ටාර්ලින්ක් වැඩකරන්නේ නැ කියල මම දුරකතනෙන් කිව කියල ඊළග දවසේ Elon Musk ඇවිත් දත් කැඩෙන්න ගැහුව.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් තියෙන්නේ අපේ ගෙදර විතරයි. ගමේ උන් මට ඇහෙන්න හූ කියනවා.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් එකේ ඩේටා වැඩ නැ. මම TRCSL එකට කම්ප්ලෙන් කලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    DC kiwwe Ara Batman wage aya inna DC ekada? (Marvel vs DC)
    DC කිව්වේ Data Center බන් , තව Software Company එක්ක ගනුදෙනු කරනවා මාර සුහදව වැඩේ වෙනවා E-mail වලින්, ලංකාවේ වගේ අවුලක් වෙලාම නැහැ මටනම්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    9$ ගෙවල pre order කරල තිබුන ලිස්ට් එකට එව්වට පස්සෙ තමයි උබලට එවන්නෙ..
     
    • Like
    Reactions: Nadun26

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    Upcoming threads

    කොල්ලනේ ස්ටාර්ලින්ක් වැඩකරන්නේ නැ කියල මම දුරකතනෙන් කිව කියල ඊළග දවසේ Elon Musk ඇවිත් දත් කැඩෙන්න ගැහුව.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් තියෙන්නේ අපේ ගෙදර විතරයි. ගමේ උන් මට ඇහෙන්න හූ කියනවා.

    කොල්ලනේ ස්ටාර්ලින්ක් එකේ ඩේටා වැඩ නැ. මම TRCSL එකට කම්ප්ලෙන් කලා.
    1752140268277.png
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    හපොයි ... elon musk ට කෙළවෙන සීන් එකක් වගේ .හැබැයි නදුනට අව්ලක් නෑ ඒ පැත්තට වැඩිය වහින්නේ නැනේ .හැබැයි පුතේ backup plan එකක් තියාගනින්`නැත්නම් මේකේ වැලලෙන්න වෙන්නේ elon musk කාරයට බැන බැන
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    කුලී හිමියා ඩිස් එකක් හයිකල්ල තියනව දැක්කම ගෙවල් කුලිය වැඩි කරාවි. ඊටපස්සෙ උඹට පරිගණක ගලවල තියල නිකං ඉන්න තමා වෙන්නෙ.