FD රේට්ස්

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    FD පොලිය අඩු වෙනවානෙ බන්. දැන් 6%-7%.
    ලීසින් රේට්ස් 10%, මෙහෙම ගියොත් නම් කෙලවෙයි වගෙ අයෙත්
     
    • Like
    Reactions: kinkon

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    • Like
    Reactions: Rambo5

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩි වෙච්ච කාලෙ අවුරුදු 5කට දාන්ඩ තිබ්බෙ
    හදිසියකදී ගන්න වුනොත් කියලා අවුරුද්ද වඩා කාලයකට දැම්මේ නෑ ..
     
    • Like
    Reactions: luk3r and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හදිසියකදී ගන්න වුනොත් කියලා අවුරුද්ද වඩා කාලයකට දැම්මේ නෑ ..
    හැමෝටම එහෙම සල්ලි හිර කරන්ඩ අමාරුයිනෙ FD දාල..එහෙම රේට්ස් නම් ආය ජීවිතේට එන්නෙ නැතිවෙයි.
     
    • Like
    Reactions: Dr.Amdan and luk3r

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්. චීනේ , ඉන්දියාව වගේ රටවලට නම් FD rates අඩු කරන එක හොදයි. එත් අපි වගේ රටක වෙන්නේ බැංකුවේ හිර කරගෙන ඉන්න ආසාව එපා වෙලා වාහන, ඉඩම් මොකක හරි සල්ලි යට කරන එක. එකෙන් economy එකට අව්ල් නැද්ද?
     
    • Like
    Reactions: luk3r

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    FD පොලිය අඩු වෙනවානෙ බන්. දැන් 6%-7%.
    ලීසින් රේට්ස් 10%, මෙහෙම ගියොත් නම් කෙලවෙයි වගෙ අයෙත්
    Uba Sajiyage avathaare dagena inna eka saadaranai! 😂😂

    580433.jpg
    580433.jpg
    580433.jpg

    580433.jpg
    580433.jpg
    580433.jpg

    580433.jpg
    580433.jpg
    580433.jpg
     
    • Sad
    Reactions: luk3r

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    බිලියන ගානක් සංකෝචනය කරපු ආර්ථිකේ expand කර ගන්නත් එපැයි. කොච්චර බිස්නස් වැහිලා ගියාද? මිනිස්සුන්ගේ සල්ලි fd වල නැතුව අතේ තියේ නන් බිස්නස් එනවා අලුතෙන්.
     
    • Like
    Reactions: luk3r

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    atta but FD rates adu wenakota minisu wena wena dewal wala invest karanna try karanawa.
    ------ Post added on Jul 17, 2025 at 5:32 PM
    මේක මටත් තියෙන ප්‍රශ්නයක්. චීනේ , ඉන්දියාව වගේ රටවලට නම් FD rates අඩු කරන එක හොදයි. එත් අපි වගේ රටක වෙන්නේ බැංකුවේ හිර කරගෙන ඉන්න ආසාව එපා වෙලා වාහන, ඉඩම් මොකක හරි සල්ලි යට කරන එක. එකෙන් economy එකට අව්ල් නැද්ද?

    ඉතින් ඕයි ඒක තමා වෙන්න ඕනේ... එතකොට තමා economy එකක් expand වෙන්නේ...🤦‍♂️ දැක්කේ නැද්ද දැන් අවුරුද්දක් විතර එකදිගට උද්ධමනය සෘන යන්නේ... ඒක දීර්ගකාලිනව වෙන එක අවුල්.. එහෙම වෙද්දි economy එක shrink වෙනවා.. සාමන්‍යෙන් developing country එකක උද්ධමනය 4-6% ලෙවල් එකේ යන්නඕනේ rapid gdp growth එකක් වෙනවනම්... ඒ කියන්නේ මිනිස්සු තමන් තියෙන සල්ලි අර්‍ර්තික ක්‍රියාකාරකම් වලට විසි කරන්න ඕනේ...
     
    • Like
    Reactions: batwise and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Uba Sajiyage avathaare dagena inna eka saadaranai! 😂😂
    මගුලක් කියනවා උබ. ෆ්ඩ් පොලියෙන් කලා බිලා ඉන්න අමරු වෙලා දැම්මෙ ත්‍රෙඩ් එක

    බිලියන ගානක් සංකෝචනය කරපු ආර්ථිකේ expand කර ගන්නත් එපැයි. කොච්චර බිස්නස් වැහිලා ගියාද? මිනිස්සුන්ගේ සල්ලි fd වල නැතුව අතේ තියේ නන් බිස්නස් එනවා අලුතෙන්.

    poliya adu karama business money lend karala invest karanawalu, ethakota jobs hadila minisunta hodaklu wenne.
    ehema wenawada kiyana ekai prashne.
    ape un karanne wahana gena ekai. china walin plastic kali gena ekai.
    ------ Post added on Jul 17, 2025 at 9:28 PM