උබල රටක ආර්තිකයක් දකින්නෙ ඔහොමද බ්න්
උබේ කතාවේ පලවෙනිම වැරැද්ද තමා උබ බැංකුවට දාන කෝටියෙන් කොහොමද වෙන කෙනෙක් ණය ගන්නෙ කියන එක... උබ බැංකුවේ කෝටියක් දාන්නේ මොකද ලොකු පොලියක් ගෙව්න නිසා, ඒ කියන්නේ ඒකට සමානුපාතිකව ණය පොලියත් සෑහෙන ලොකු උනහම අනිත් මිනිස්සුත් business කරන්න ණය ගන්නෙ නැහැ high interest එක නිසා,,, අඩුම තරමේ උගෙ දැන් බිස්නස් එකේ profit එකවත් reinvest කරන්නෙ නැතුව ඌට් කරන්නේ ඒක බැංකුවේ දානවා මොකද සෑහෙන කට්ටක් කාල invest කරල ලාභයක් හොයනවට වඩා බැංකුවේ දාන එක ලාභ නිසා... එතනින්ම වෙන්නෙ economy එක expand නොවී හැකිලෙනවා...
දෙවෙනි එක, උබ ගාව කෝටි දෙකක් තියෙනවා කියල හිතහන්... ඒකෙන් පොලිය අඩු නිසා උබ වාහනයක් ගන්න කෝටියක් ගන්නවා.. අන්න දැන් පොලිය අඩු නිසා අර බිස්නස් කරන එකා බිස්නස් එක ග්‍රොව් කරන්න උබේ ඉතුරු කෝටිය බැංකුවෙන් ණයට ගන්නවා... ඔන්න ඔහොමයි වෙන්නෙ... උබේ පොයින්ට් එකම ඉස්සරහට ගියොත්, උබ මෝඩයා නිසා ඕක invest නොකර ඔන්න වාහනයක් ගේනවා.. දැන් උබ ට්‍රිප් යනවා වැඩී.. එතකොට ඒ නවතින් හොට්ල් වලට ප්‍රොෆිට්. යන ගමන් කෑම කඩ, තෙ ගහන ශෙඩ්. ස්පෙයා පර්ට්ස්, ස්ර්විස් කරන උන් බ්ලා බ්ලා බ්ලා ඔක්කොම රටක් විදිහට ගද්දි ග්‍රොව් වෙනවා.. උබ වාහනය්ක් ගත්තට ඒක නිසා හම්බ කරපු සෑහෙන දෙනෙක් ඉන්න්වා.. උන්ගෙන් සමහරු උගෙ බිස්නස් එකෙ ඒක reinvest කරනවා (උදාහරනෙකට උබ නැවතුන හෝටලේ එකා)... ඔහොම ඔහොම දිගටම යනවා... උබේ ඉතුරු ටැක්ස් එක ගත්තොත් කොටස් දෙකයි,.. කොටසක් ආන්ඩුවෙන් invest කරනවා.. අපි හිතමු පාලමක් ගහන්වා.. ඔන්න ඕකට පස් අදින එකාගෙ ඉදල කෑම, ආයුධ විකුනන සිට බුලත් විට විකුනන එකාට වෙනකම් ඕකෙන් හම්බ කරනවා... ඉතුරු කොටස ඔන්න්න ර්ජ්ය සේවයට පඩි ගෙවන්වා ගනින්.. ඔන්න පොර වැඩ ඇරිල ගෙදර යද්දි ලමයට කෑම අරන් යනවා.. බඩු අරන් යනව.. එතකොට ඒ බිස්නස් කරන උන්.. උන් බඩු ගන්න උන්... උන් ඔව හ්දන්න අමුද්‍රව්‍ය ගන්න උන්... ඔහොම ඕක chain එක වගේ යනවා...
ඔහොම යද්දි රටේ තියෙන asset වැඩි වෙද්දි තමා තමා අපි රටේ නිශ්පාදන වැඩි උනා කියන්නේ... සාමන්යෙන් රටේ දල ජාතික නිශ්පානදය අනුව රජය සල්ලි ප්‍රින්ට් කරනවා.. ප්‍රින්ට් කරල මිනිස්සුන්ට බෙදනවා.. ඒ බෙදන ක්‍රම තමා වැටුප් සහ සංවර්දන ව්‍යාති කියන්නේ... දැන් මීටර් උනාද උබේ කෝටියෙන් 60%ක් චීනෙට ගියාට ඉතුරු ටික ලංකාවේ ඇතුලේ දල ජාතික නිෂ්පාදනේ සෑහෙන ප්‍රමානෙකින් වැඩි කරලා.. උබ වාහනේඑ ගත්තේ නැත්තම් ඔය මොකුත් නැහැ.. ඕක රටක් විදිහට හිතල බලහන්.. මෙන්න මෙතනදි තමා government එකක තීරන වැදග්ත් වෙන්නෙ... රජයක් දැනගන්න ඕනේ රටේ මිනිස්සු තමන්ගේ සල්ලි රටේ ආර්තිකේට විසි කරල කරන import ප්‍රමානෙට වඩා export ප්‍රමානෙ වැඩි කරන්න සහ ඒ සල්ලි වලින් රට ඇතුලේ වත්කම් වර්ධනයට අදාල වැඩ කරන්න... අන්න ඒක පහුගිය රජයන් වලින් උනේ නැති නිසා තමා අපිට කෙල උනේ.. රජයකින් ඕක හරියට මොනිටර් කරන්න ඕනේ කරල ගානට කොන්ට්‍රෝල් කරන්න ඕනේ.. ඒ කොන්ට්‍රෝල් කරන බේසික්ම ක්‍රම දෙකක් තමා tax ගහන් එක සහ ආපහු interest වැඩි කරන එක... ඕක චක්‍රයක් වගේ කැරකි කැරකි ඉස්සරහට යනවා.. මේ ආන්ඩුව උනත් වාහන වලට ලොකු ටැක්ස් එකක් ගහල import restriction අත ඇරියේ ඒ නිසා... එකක් මිනිස්සු පිස්සො වගේ ඉම්පෝර්ට් කරලා import ප්‍රමානෙ වැඩි වෙන එකයි.. අනික අලුත් වාහන ගොඩක් අඩුවට ආවනම් දැන් මිනිස්සු දාල තියෙන vehicle loan ගෙවන්නෙ නැතුව අත ඇරල දාන එකයි.. එහෙම වෙලා ඒවා බොල් ණය උනානම් fianance company ඔක්කොම bankrupt වෙනවා.. එහෙම උනානම් සැහෙන රස්සා ප්‍රමානයක් නැතිවෙලා උඩ මම කියපු ටිකම ආපස්ස්ට වෙන්න අරගෙන economy එක ආපහු shrink වෙලා collapse වෙනවා... අනික මෙහෙම හැමදාම interest අඩුවෙලා තියෙන්නෙ නැහැ.. රටේ මුදල් සංසරනය සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් මොනිටර් කරනවා.. මිනිස්සු over spend කරනවා කියල තේරුනොත් ආපහු interest එක වැඩි කරනවා සහ රජයට යෝජනා කරනව බදු වැඩි කරන්න ඕනේ මොන තැන් වලටද කියලත්..
මේ කිව්වේ උබේ උදාහරනෙට බොහොම narrow උත්තරයක්... මීට වඩා රටක economy එක සෑහෙන සංකීර්ණයි... වෙලාව අරන් මේක කෙටුවෙත් උබයි ත්‍රෙඩ් එක දාපු පොරයි සිරාවටම නොදැන් ඇහුවේ සහ දෙයක් දැනගන්න කුතුහලෙන් ඉන්නෙ කියල තේරුන නිසා.. නැත්තම හෙන වෙලාවක් ගියා මේක සිංහලෙන් කොටන්න සහ මේ කියපු එකට වඩා පිටු 1000ක් විතර් ලියන්න පුලුවන් රටක ආර්තිකේ
p.s.- ඌබේ ප්‍රශ්නේ තව කෑල්ලක් මට අම්තක උනා කියන්න.. දැන් උබ ගන්න ඉඩම තව අවුරුර්දු 10කින් උබට ඒ ගානටම තමා විකුනන්න වෙන්නෙ රටේ කිසිම් economy growth එකක් ආවේ නැත්තම්.. හැබැයි ඉඩමේ වටිනාකම වැඩිවෙන්නෙ ඒ අවට මම උඩ් කිව්ව වගේ economy එක ග්‍රෝව් වෙලා තියෙන නිසා.. ඒ ගානට රජය සල්ලි ප්‍රින්ට් කරල තියෙන නිසා... උබ උනත් ඔය ඉඩම නිකන් තියන් ඉන්නෙ නෑ... කෙනෙක් දාල සුද්ද කරනවා.. ඌ කීයක් හරි හම්බ කරනවා.. පොරත් ඒකෙන් බඩු ගන්නවා.. එලවලු ගන්නවා.. ඒ නිසා ගොවියෙක් එලවලු වවනවා.. ඔහොම ඔහොම යනවා.. උබත් ඕකෙ පස්සෙ කාලෙක කෙහෙල් ගහක් හිටවල කෙහෙල් කැනක් විකුනන්වා... ඒක ගත්ත මුදලාලි ඒක තව එකෙක්ට දෙනවා.. උබ්ට හම්බුන සල්ලි වලින් උබත් මොකඛරි ගන්නවා.. ඒකත් විකනපු එකාට ඒක ගත්ත තව එකෙක් ඉන්නව... ඔහොම ඔහොම ජාලයක් විදිහට ගිහින් තමා economy එකක් ග්‍රෝව් වෙන්නෙ